ATM මැෂින්

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    People's bank ATM මැෂින් එකකින් COM bank account එකක තියෙන සල්ලි ගන්න පුලුවන්ද බං Com bank ඩෙබිට් කාඩ් එකකින්?
     
    • Like
    Reactions: RaZor_911

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පුළුවන්. ලංකාපේ (Lanka Pay) කියලා ගහලා තියෙන ඕනි ATM එකකින් ගන්න පුළුවන්. සර්විස් චාර්ජ් රුපියල් 30 යි
     
    • Like
    Reactions: Epoche97

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    visa කියලා ගහලා තියෙනවනම් පුළුවන් , කියලා තියෙනවා වගේ 30ක් කැපෙනවා බැලන්ස් එක බලන්නත් 10ක්ද කොහෙද කැපෙනවා
     
    • Like
    Reactions: Epoche97

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    visa කියලා ගහලා තියෙනවනම් පුළුවන් , කියලා තියෙනවා වගේ 30ක් කැපෙනවා බැලන්ස් එක බලන්නත් 10ක්ද කොහෙද කැපෙනවා

    Ela machn
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    76
    28
    Lanka Pay නිසා ඔක්කොම බැංකු ලින්ක් කරලා තියෙන්නේ.ඕනෑම බැංකුවක ATM එකකින් අනිත් බැංකු වල සල්ලි ගන්න පුළුවන්. 30ක් කැපෙනවා
     
    • Like
    Reactions: Epoche97

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    පුළුවන් දැන් ගොඩක් බැංකු lanka Lankapay network තියෙන නිසා ඕන බැංකුවක කාඩ් එකකින් LankaPay LOGO එක තියෙන ATM එකකින් සල්ලි ගන්න පුලුවන්

    හැබැයි පුළුවන් තරම් peoples bank ATM අඩුවෙන් පාවිච්චි කරන්න මොකද උන්ගෙ ATM මේන්ටේන් කරන්නේ indian company. වැරදිලාවත් සල්ලි හිර උනොත් උන් ලේසියෙන් දෙන්නෙ නෑ ගොඩක් වෙලාවට උන් දවස් පහළොවක් සල්ලි තියාගෙන ඉන්නවා ඒක නිසා පිට බැංකුවල අය peoples bank ATM පාවිච්චි කරන එක පුළුවන් තරම් අඩු කරන්න.

    Lankapay ගියපු අනිත් බැංකු වල නම් ඔහොම අවුලක් නෑ ඔය කේස් එක තියෙන්නෙ peoples bank atm වල විතරයි තව දෙයක් ඌන බැංකුවක Branch එකක් නැති ATM විතරක් තියෙන තැනකින් සල්ලි ගන්න එකත් පුළුවන් තරම් ලිමිට් කරන්න මොකද සල්ලි හිර උනොත් උන් මැෂින් එකට cash Load කරන දවස වෙනකන් සල්ලි හම්බ වෙන්නේ නෑ.Branch එකක් තියෙනවනම් සල්ලි හිර උනොත්ඩි පොඩි සද්දයක් ආපුගමන් සල්ලි ගන්න පුලුවන් කොහොමහරි
     
    • Like
    Reactions: Epoche97

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     
    Thanks a lot machan
    Lanka Pay නිසා ඔක්කොම බැංකු ලින්ක් කරලා තියෙන්නේ.ඕනෑම බැංකුවක ATM එකකින් අනිත් බැංකු වල සල්ලි ගන්න පුළුවන්. 30ක් කැපෙනවා
    ela mchn
    ela mchn
    ela mchn
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,146
    2
    10,775
    113
    Home Sweet Home
    මාත් මේ ලගදි සම්පත් බෑන්ක් debit card එකක් දාල බැලුව ,සල්ලි නම් ගත්ත , ඉස්සර (2015) නම් reject කළා
     
    • Like
    Reactions: Epoche97