දැන් දාන්නන් ඔයත් ඉන්න එකේ...හාද?![]()
අයියා ඔයාද අශී ද ත්රෙඩ් එක දාන්නෙ......
දැන් දාන්නන් ඔයත් ඉන්න එකේ...හාද?![]()
අයියා ඔයාද අශී ද ත්රෙඩ් එක දාන්නෙ......

මම දාන්නෙ...කටුස් පී එම් වලට රිප්ලයි කරන්නෙ නෑනෙ මේකට මොනා වෙලාද![]()

මම දාන්නෙ...කටුස් පී එම් වලට රිප්ලයි කරන්නෙ නෑනෙ මේකට මොනා වෙලාද![]()
ඒක මරු
adobe max කියලා එකක්නේ
ආ පටන් ගනින් දැන් ඕක අල්ලගෙන් කෝලමක්![]()
ඉක්මනට දාපන්කෝ
20K ගහන්න කලින්
කටුසු පැටී බිසි ඇති එහෙනම්.....එහෙනම් 7.10ට වගෙ දාන්න..වැඩිපුර ඇක්ටිව් අයට pm දාන්න...
ඉක්මනට දාපන්කෝ
20K ගහන්න කලින්

මල්ලි සෙඩ්රික් අයියට හෙල්ප් කරන්න pm දාන්න කට්ටියට..එක පාර 5 දෙනෙක් ට pm දාන්න පුලුවන් නේ..මේකෙ රිප්ලයි කවුන්ට් එකෙ සයො වෙනකම් ඉන්න කට්ටිය ට pm දාන්න 7.10ට අලුත් චැට් එක දානවා කියලා..

ආයෙ පී එම් දාන්න බෑ දාපු අය බලනව කෝ ත්රෙඩ් එක කියල, හරි වෙලාවක් කියන්නත් බෑනෙ...ඔක්කොම හරියට සෙට් කර ගන්න බැරි උනොත් කටුස් කිව්ව හතට අටට දාමු කියල කොහොමහරි අටට කලින් දාන්න පුලුවන් වෙයි
පොස්ට් කවුට් එකෙ සයො වෙනකම් pm දාන්න..ටයිම් එක කියලා...ඔය කැලැන්ඩරේ ත් අල්ලගන්න pm වල හෙල්ප් එකට.....
මේකෙ නිකම් කියවන එක නවත්තලා ඉඩ තියන්න..මොකද අපි 2000 ගහන්නෙ නැ ත්රෙඩ් එකක....හදිසි පොස්ට් වලට ඉඩ තියන්න........
මල්ලි සෙඩ්රික් අයියට හෙල්ප් කරන්න pm දාන්න කට්ටියට..එක පාර 5 දෙනෙක් ට pm දාන්න පුලුවන් නේ..මේකෙ රිප්ලයි කවුන්ට් එකෙ සයො වෙනකම් ඉන්න කට්ටිය ට pm දාන්න 7.10ට අලුත් චැට් එක දානවා කියලා..
ආයෙ පී එම් දාන්න බෑ දාපු අය බලනව කෝ ත්රෙඩ් එක කියල, හරි වෙලාවක් කියන්නත් බෑනෙ...ඔක්කොම හරියට සෙට් කර ගන්න බැරි උනොත් කටුස් කිව්ව හතට අටට දාමු කියල කොහොමහරි අටට කලින් දාන්න පුලුවන් වෙයි

ඒක ඇත්ත. කොහොමත් ඔක්කො ම හරියට ම සෙට් කරගන්න බැහැනෙ බොහෝ වෙලාවට. දාන වෙලාවට දාල අනිත් අයට ටැග් දුන්නනම් ඉවරයිනෙ. එක එක්කෙනාට එක එක වෙලාවල් කිවුවහ ම ඒ අය වැඩත් දාල මෙතන බලන් ඉන්නවනෙ 
මම දාන්නෙ...කටුස් පී එම් වලට රිප්ලයි කරන්නෙ නෑනෙ මේකට මොනා වෙලාද![]()