~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හඃ... උඹල දත මැදගෙන බලාගෙන ඉන්නෙ අපි හිරේ විලංගුවෙ වැටෙනකන් නේද...?

    :D:D:P:P
    අපි බලන් ඉන්නේ ෂෝයි කෙලි පොඩ්ඩක් ඔබතුමා ගෙදරට කැන්දන් එනකන් :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ටිකක් සංකීර්ණයි
    වචනෙන් වචනේ ගලපලා තේරුම් ගන්න ඕනේ
    මාත් තවම උත්සහ කලේ නැ:D

    වසන් වන සඳ වලාකුළකට = මේක සද වලාකුලෙන් වැසෙනව එක වගෙම සද වසන වලාකුලක් විදිහට ගන්නත් පුලුවන්
    හඬා වැටුනට තාරකාවක් =එ ගැන හිතලා හඩන තරුවක්..
    ආයේ එන්නේ නෑ =ආයෙ එන්නෙ නැ...එක්කො තරුව.එක්කො හද,එක්කො වලාකුල....

    මෙහෙම කියන්න පුලුවන් නේද හද වලාකුලෙන් වැහෙන එක ගැන තරුව හැඩුවට එක නවත්තන්න බැ....
    එකියන්නෙ එ ගොල්ලන්ගෙ සම්බන්දෙ තියෙන අඩු පාඩු හංගගෙන ඉදිරියට යන්න හැදුවට එක කරන්න බැ.....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිකක් සංකීර්ණයි
    වචනෙන් වචනේ ගලපලා තේරුම් ගන්න ඕනේ
    මාත් තවම උත්සහ කලේ නැ:D

    වසන් වන සඳ වලාකුළකට..
    හඬා වැටුනට තාරකාවක්
    ආයේ එන්නේ නෑ...

    සමහරවිට එතන කියන්නෙ (මුලු සිංදුවෙ ම තේරුම අරගෙන නෙමෙයි) සඳ වළාකලකින් වැහුනට පස්සෙ අතහැර දැමූ තරුව ආයෙ තමන් ළඟට එන්නෙ නෑ කියල.

    උදාහරණයකට මෙහෙම කිවුවොත් සඳක් වගේ ලස්සන කෙල්ලෙක් වෙනුවෙන් තරුවක් වගේ සුන්දර කෙල්ලෙක් ව අතහැරල දානව කියමු. ඒ සඳ වළාකුළකට වැහුණ කියන්නෙ එයාගෙන් ඈත් වුණා ම හෝ වෙන කෙනෙක් ගාවට ගියා ම කොච්චර ඇඬුවත් අර සුන්දර තාරකාව නැවත එන්නෙ නෑ තමන් ගාවට.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කලින්ම වයිපරයක් අල්ලගන්න ඕන...
    ඒට පස්සෙ වයිපරෙට අල්ලල දෙන්න ඕන...
    උස්සගෙන ඉන්න කියල.....

    :rofl::rofl::rofl::rofl::rofl:කටු ගොඩක් වගෙ කෙල්ලෙක් ලැබුනොත් තමා වැඩේ....:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මං කිවුව එක අදාලයි ඔයාගෙ ප්‍රශ්නයට.

    අතහැරල ගියත් නොගියත්. තමන් එක්ක හිටියත්. තමන් එකක් ම ජීවත් වුණත්. හිතින් අතහරින අය ඕනතරම් ඉන්නෙ. ඒ අතහරින්නෙ ඒ අයව තමන්ට වැඩක් නෑ කියල හිතන නිසානෙ. තමන්ට ඒ අයව ඕනනම් හිතන් අතහරින්නෙ නැහැනෙ එයාල කොයි ලෝකෙ හිටියත්. :D

    ම්ම්ම්.. එකනේ කේස් එක
    තමන්ට ඕනේ නැතත් අතහරින්න බැරිනම්....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    දෙයිහාන්දුරුවනේ... මේ තියෙන්නෙ යස අපූරුවට....
    "තමන්ට ඒ අයව ඕනනම් හිතන් අතහරින්නෙ නැහැනෙ එයාල කොයි ලෝකෙ හිටියත්, කතානොකලත් නොදැක්කත්"
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වල් විදියට බැලුවොත් මල්ලි... මල් වල වුනත් වල්කම් දකින්න පුළුවන්...
    බලන්න ඒ කෙල්ල දෑස ගස්සන අපූරුව...

    කෙල්ලගේ දෑස් දැක්කේ නැ කියහන්කෝ
    ගස්සන අපූරුවනම් දැක්කා. එත් දෑස් නෙමේ ;)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl::rofl::rofl::rofl::rofl:කටු ගොඩක් වගෙ කෙල්ලෙක් ලැබුනොත් තමා වැඩේ....:P

    ලේසියි.... බර අඩු වුනාම ටයිපින් එක වගෙ හරහට ගහගෙන ඉන්න පුලුවන්... යන්න හැදුවොත්...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල්ලගේ දෑස් දැක්කේ නැ කියහන්කෝ
    ගස්සන අපූරුවනම් දැක්කා. එත් දෑස් නෙමේ ;)

    මැවූ තරම් සිහින ඔබෙ දෑස් මතකෙට නගන්නට
    එක නිමේෂයක් මට සිතුනානම් ඒ දෙස බලන්නට
    අකීකරු සිත තිබුණානම් මගේ හිත පාලනය යට
    පියමන් කරන තාලය නොව පිරුවේ දකින්ට
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලේසියි.... බර අඩු වුනාම ටයිපින් එක වගෙ හරහට ගහගෙන ඉන්න පුලුවන්... යන්න හැදුවොත්...

    වයිපරේ නෙ උස්සන් ඉන්නෙ ඔයා නෙමෙයි නෙ..ඉතින් වයිපරේ කෙට්ටු උනොත් මරු නෙ......
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ම්ම්ම්.. එකනේ කේස් එක
    තමන්ට ඕනේ නැතත් අතහරින්න බැරිනම්....

    තමන්ට ඕන නිසානෙ අත නොහරින්නෙ. ඕන නැත්තම් අතහැරිලනෙ සිතින්. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙයිහාන්දුරුවනේ... මේ තියෙන්නෙ යස අපූරුවට....
    "තමන්ට ඒ අයව ඕනනම් හිතන් අතහරින්නෙ නැහැනෙ එයාල කොයි ලෝකෙ හිටියත්, කතානොකලත් නොදැක්කත්"

    :yes::yes: ඒකනෙ ඉතින්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වසන් වන සඳ වලාකුළකට = මේක සද වලාකුලෙන් වැසෙනව එක වගෙම සද වසන වලාකුලක් විදිහට ගන්නත් පුලුවන්
    හඬා වැටුනට තාරකාවක් =එ ගැන හිතලා හඩන තරුවක්..
    ආයේ එන්නේ නෑ =ආයෙ එන්නෙ නැ...එක්කො තරුව.එක්කො හද,එක්කො වලාකුල....

    මෙහෙම කියන්න පුලුවන් නේද හද වලාකුලෙන් වැහෙන එක ගැන තරුව හැඩුවට එක නවත්තන්න බැ....
    එකියන්නෙ එ ගොල්ලන්ගෙ සම්බන්දෙ තියෙන අඩු පාඩු හංගගෙන ඉදිරියට යන්න හැදුවට එක කරන්න බැ.....

    වසන් වන සඳ වලාකුළකට = මේක සද වලාකුලෙන් වැසෙනව එක වගෙම සද වසන වලාකුලක් විදිහට ගන්නත් පුලුවන්

    මෙතන කියල තියෙන්නෙ වසන්වන සද... ඒ කියන්නෙ වසන්වෙන්නෙ සදේ උවමනාවට මිසක් වලාකුලේ උවමනාවට නෙවෙයි.... ඒ කියන්නෙ හද බැහැල යන්නනොදී නවත්තගන්න වලාකුලුවට බෑ කියන එක... තරුවක් අඩල කිව්වත් හද කරන්නෙ එයාට ඕන දේ... හදේ අදහස වෙනස් වෙන්නෙ නෑ එයා එයාට ඕන විදියට ඉන්නෙ...

    කොහෙන් ගියත් අන්තිමට නතරවෙන්නෙ ඔය හෝල්ට් එකෙ තමයි ;)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වයිපරේ නෙ උස්සන් ඉන්නෙ ඔයා නෙමෙයි නෙ..ඉතින් වයිපරේ කෙට්ටු උනොත් මරු නෙ......

    ඉතිං මමත් තඩියෙක් නෙවෙයි... දැක්කෙ නැද්ද පෝස්ටරේ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වසන් වන සඳ වලාකුළකට = මේක සද වලාකුලෙන් වැසෙනව එක වගෙම සද වසන වලාකුලක් විදිහට ගන්නත් පුලුවන්

    මෙතන කියල තියෙන්නෙ වසන්වන සද... ඒ කියන්නෙ වසන්වෙන්නෙ සදේ උවමනාවට මිසක් වලාකුලේ උවමනාවට නෙවෙයි.... ඒ කියන්නෙ හද බැහැල යන්නනොදී නවත්තගන්න වලාකුලුවට බෑ කියන එක... තරුවක් අඩල කිව්වත් හද කරන්නෙ එයාට ඕන දේ... හදේ අදහස වෙනස් වෙන්නෙ නෑ එයා එයාට ඕන විදියට ඉන්නෙ...

    කොහෙන් ගියත් අන්තිමට නතරවෙන්නෙ ඔය හෝල්ට් එකෙ තමයි ;)

    වෙන්න බැනෙ සදකට බැ කවදාවත් වලාකුලක් බලෙන් ගෙන්වගන්න හො නවත්වගන්න.........වලාකුල එන්නෙ වලාකුලට ඔනි නම් නේ.......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වල් විදියට බැලුවොත් මල්ලි... මල් වල වුනත් වල්කම් දකින්න පුළුවන්...
    බලන්න ඒ කෙල්ල දෑස ගස්සන අපූරුව...

    කෙල්ලගේ දෑස් දැක්කේ නැ කියහන්කෝ
    ගස්සන අපූරුවනම් දැක්කා. එත් දෑස් නෙමේ ;)

    හා..... ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට... දෑස දැක්කෙ නෑ.....
    කොහෙ දකින්නද... කට ඇරගෙන පස්ස දිහා බලන් ඉන්නකොට... ඉබේම ඇස්දෙක වැහෙනව තමයි....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නොදනිමි ඔබ හදෙ සිටින්නෙ කෙදිනක සිටද කියා....
    මා ජිවිතය විදි දින පටන් ඔබත් මා සමග සිටි වග නම් දනිමි මම......
    මා අදහන දෙවියන් නමින් දිවුරා පවසමි........
    ලොව සියලු දෙට ප්‍රතමව ඔබ සිටින වග........
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වෙන්න බැනෙ සදකට බැ කවදාවත් වලාකුලක් බලෙන් ගෙන්වගන්න හො නවත්වගන්න.........වලාකුල එන්නෙ වලාකුලට ඔනි නම් නේ.......

    මෙතන වසන්වන සද කියද්දි වසන් "වන" කියන කොටස අයිති සදට නේද... ඉතින් වසන්වෙන්න උවමනාව තියෙන්නෙ සදට... වලාකුලු වියනක්නම් ඒ වියනෙ හිරකරගෙන නතරකරල තියාගන්න බෑ කියන එක නේද කියන්නෙ... ඒ කියන්නෙ නොකෙරෙන දෙයක්... හදට ටාගට් එකක් තියනව එයා ඒකට යනව නවත්වන්න බෑ කියලයි මට හිතෙන්නෙ