රිදෙනවද මං එහෙම කිව්වම
පව්
වහල්ලුන්ට එහෙම තමයි කතා කරන්නෙ![]()
මං පර්ෆෙක්ට්නම් මට මොකට ද රිදෙන්නෙ? 

අනිවා...අනික් කෙනාගෙ ජිවිතෙ අවුල් වෙනවා.....අනික තව දෙයක්.....තමන් පර්ෆෙක්ට් කියලා හිතන්නෙ අඩුපාඩු ගොඩාක් තියෙන මිනිස්සු
![]()

හොඳ point එකක්... රිදුන කියන්නෙ හදවත ගලවගෙන ආවනෙ එළියට.මං පර්ෆෙක්ට්නම් මට මොකට ද රිදෙන්නෙ?
![]()


ආ රිදෙන්නෙ නැද්ද
ප්‍රොෆෙෂනල් වහලෙක්![]()

ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවූ සැම දේ![]()
වහලුන්ටනෙ රිදෙන්නෙ. අනේ මන්ද ඔයාගෙ ඔලුව කොහෙ හරි වැදුන ද?![]()

රිදිල තමා..ඔය වගෙ ලුක් එකක් තියෙන කෙනෙක්ටත් කැතයි කියනවා නම් ඉතින් ඉරිසියවේ උපරිමේ.......

හොඳ point එකක්...
කොයි විදිහට ද ජීවිතේ අවුල් වෙනව කිව්වේ?
කැතයි කියලා නෙමේ මොට්ට පාටයි කියල කිව්වේ
ලස්සන උනාට හැමෝටම smart look එක නෑ

හොඳ point එකක්...
කොයි විදිහට ද ජීවිතේ අවුල් වෙනව කිව්වේ?