ඒ මොකෝ
කම්මැලි නිසා. අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්ද තමයි. තියරි තියරි එපා වුණා.
ඒ මොකෝ
දැන්නම් කතාකරනවා අඩුයි.
කලාතුරකින් තමයි කතකරන්න සෙට්වෙන්නේ
ලංකාවට ආවමනම් හම්බවෙනවා
family friends

හද්ද පිටිසර ගමක ගතිය දැනිලා ඇති එහෙනම්![]()
සමුගන්නේ..... නෑ................වෙන්වන්නේ... නෑ...........
කෙදිනක හෝ.......... ඔබගේ සිතුම් පැතුමන්... ඉටුවේවී..........//
කම්මැලි නිසා. අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්ද තමයි. තියරි තියරි එපා වුණා.

ඔව් ඉතින්.. එත් යන්න එපයි අපි වගේ ලයිබ්රි එකේ ඉන්න ඕන... 

කරන්ට් එක නෑ උදේ ඉදන්...![]()

අහ එහෙනම් ඉතින් අවුලක් නැහැනෙ. බඹා එයා නෙමෙයිනම් කරන්න දෙයක් නෑ![]()

සතියට කී පාරක් කරන්ට් එක කපනවද බන් උඹලට දැන් දවස් දෙකකට කලිනුත් නෑ කිව්වනේ![]()
පවර් බෑන්ක් එකේ පිහිටෙන් ඉන්නව

දැන්නම් කතාකරනවා අඩුයි.
කලාතුරකින් තමයි කතකරන්න සෙට්වෙන්නේ
ලංකාවට ආවමනම් හම්බවෙනවා
family friends
හදිස්සි නඩත්තු කිරීම් වලට ඊයෙ වැස්ස වැහිල්ලක් ආයෙ....

මේ වැස්සේ මොන නඩත්තුද.. එයාලත් වැස්සක් එනකම්ම ඉන්නවා නඩත්තු කරන්න...
මටනම් sms එක එනවා කරන්ට් නැති වෙන්න කලින්![]()
මේ වැස්සේ මොන නඩත්තුද.. එයාලත් වැස්සක් එනකම්ම ඉන්නවා නඩත්තු කරන්න...
මෙහෙ වැස්ස නෑ වේ.........ඔහෙ තිබ්බට.....අනික හදිසි නඩත්තු කියන්නෙ ඒකනෙ

මෙහෙ වැස්ස නෑ වේ.........ඔහෙ තිබ්බට.....අනික හදිසි නඩත්තු කියන්නෙ ඒකනෙ