කොහෙද ඒම කිව්වෙතිත්ත ඇත්ත ජේවීපී තීරණාත්මක සාධකය.උන්ට මේවෙනකොට තවත් චන්ද පදනම වැඩිවෙනවා.බැසිල් ඒකයි දැන් දවස් දෙකකට කලින් කිව්වේ ජේවීපී එක නැතුව මොකුත් කරන්ඩ හම්බෙන්නේ නෑ කියලා.

අපි නම් ඔහොම එකක් කියල නැ..ඒක නිසා ඔව පිලි ගන්ඩ එපා.සිගිති ආතල් ඕව...
තිත්ත ඇත්ත ජේවීපී තීරණාත්මක සාධකය.උන්ට මේවෙනකොට තවත් චන්ද පදනම වැඩිවෙනවා.බැසිල් ඒකයි දැන් දවස් දෙකකට කලින් කිව්වේ ජේවීපී එක නැතුව මොකුත් කරන්ඩ හම්බෙන්නේ නෑ කියලා.

කියන්න බෑ මේ යන විදිහටහිටං හොඳ කොන්දේසි ටිකක් නැතුව සුටුස් ගාල මහින්ද අගමැති කරන එකක් නෑ
අපි නම් ඔහොම එකක් කියල නැ..ඒක නිසා ඔව පිලි ගන්ඩ එපා.සිගිති ආතල් ඕව...

අපි නම් ඔහොම එකක් කියල නැ..ඒක නිසා ඔව පිලි ගන්ඩ එපා.සිගිති ආතල් ඕව...