yako. SB wath ohoma direct ahuwe nea. adaren kata karapanකටුස්සා ගාන හරි නේ![]()

අද සිංදු ඉල්ලන්නත් බැරි නම් දැන් මෙතන මොකක්ද වෙන්නෙ කියලා පැහැදිලි කරපන්.

එයාල නං දැනටත් කේක් තමා කන්නේ![]()

අහ අද මේ උලෙලෙ අපිට කන්න මොනා ද හම්බුවෙන්නෙ? අද දින පැවැත්වෙන්නේ විශේෂ රේඩියෝ වැඩසටහන බැවින් ගීත ඉල්ලිම් ලබා නොදෙන බව කරුනාවෙන් සලකන්න.

සීය මොක ද පේන්න නැත්තෙ?
තරිදු ගිය සතියේ රටකට ඕනේ අපමණ අගයක් සිංදුව play කරා.මහින්දගේ සෙට් එක ගිහින් තරිඳුට නෙළලා. අපි කිව්වා මේ ටික වෙයි කියලා. අද රේඩියෝ එක කරන්නේ තරිදුගේ වයිපරේලු
![]()

තාත්ත අසනීප වුනා බන් එකපාර පෙරේද....ඊයෙ හවස ටිකට් කපන් ආවෙ....හාර්ට් ඇටෑක් වගේ එකක් ආව

තාත්ත අසනීප වුනා බන් එකපාර පෙරේද....ඊයෙ හවස ටිකට් කපන් ආවෙ....හාර්ට් ඇටෑක් වගේ එකක් ආව
oops. cardiologist kenekuta pennuwada? test okkoma karapan. mamath giya satiye kerewwaතාත්ත අසනීප වුනා බන් එකපාර පෙරේද....ඊයෙ හවස ටිකට් කපන් ආවෙ....හාර්ට් ඇටෑක් වගේ එකක් ආව
yako. SB wath ohoma direct ahuwe nea. adaren kata karapan![]()

තරිදු ගිය සතියේ රටකට ඕනේ අපමණ අගයක් සිංදුව play කරා.මහින්දගේ සෙට් එක ගිහින් තරිඳුට නෙළලා. අපි කිව්වා මේ ටික වෙයි කියලා. අද රේඩියෝ එක කරන්නේ තරිදුගේ වයිපරේලු
![]()