ජාත්‍යන්තර තරණය කල ශ්‍රී ලාංකේය සම්මාන අභිෂේකය (ජැක්සන්ගේ කටහඬින් ද කියන්නේ )
සාරුක් කාන් කියන්නෙ

ජාත්‍යන්තර තරණය කල ශ්‍රී ලාංකේය සම්මාන අභිෂේකය (ජැක්සන්ගේ කටහඬින් ද කියන්නේ )

ටහුඩුසැප්තැම්බර් රෙජිස්ටර් උන එකෙක් දන්න දේවල්![]()

හොඳ වෙලාවට නොවැම්බර් නෙමෙයි රෙජිස්ටර් වෙලා තියෙන්නෙතරිදු ගිය සතියේ රටකට ඕනේ අපමණ අගයක් සිංදුව play කරා.මහින්දගේ සෙට් එක ගිහින් තරිඳුට නෙළලා. අපි කිව්වා මේ ටික වෙයි කියලා. අද රේඩියෝ එක කරන්නේ තරිදුගේ වයිපරේලු
![]()



තරිඳු අදත් කෑල්ල එක්ක කොහෙ හරි රවුම් ගහන්න ගිහින් ඇති. තාම ගෙදර ඇවිත් නැතුව ඇති. ආපු ගමන් එයි
අම්මට සිරි
දැන් කොහොමද?
අහ මාර කේස් එකනෙ. දැන් අඩුයි ද?

හොඳ වෙලාවට නොවැම්බර් නෙමෙයි රෙජිස්ටර් වෙලා තියෙන්නෙ


පපුව රිදෙනව කිව්ව පස්සෙ කලන්තෙ දම්ම, 1990 කෝල් කරල ගෙනිච්ච රාගම.....එහෙදි ට්‍රොපොනින් එන්සයිම් ටෙස්ට් එක කරල කිව්ව හාර්ට් ඇටෑක් නෙවේ කියල, ඊයෙ ටිකට් කපල එව්ව...ප්‍රෙශර් වලට ගන්න බේත් ලියල දීල ...දැන් අව්ලක් නෑ...රෙස්ට් කරනව![]()
