ගත්ත පොටෝෂොප් ලයිසන් එකේ ගාන කවර් වෙන්නවත් වැඩ කරන්න එපැයි නේද?

ඒක නෙමෙයි... මහ මැතිවරණයක් තිබ්බම ආරක්ෂා වෙන්න මහජනතාවගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නෙවෙයිද?
ඔය වේදනාව ටික දවසක් යනකොට ඇරිලා යයි බන් ගණන් ගන්න එපා

Last edited:

Mama dunna. Mokada 2014di gahapu game eka patta. Mama thamath my3 gahana game enjoy karanawa. Habai wyawasthaawata anukuula wenna oone. Me gahana game serama wyawasthawata anukuulai ban. Hil walin ringa ringa gahanne. Nathi prashna athi karagena, wyawasthawe thiyena wishesha waganthi touch karanna paara hadagena thiyenawa. Me wage game ekak enjoy karanna bari nam wadak na

උබත් මං වගේ තමයි,මම ACS බල බල හිටියේ..
මාර ආසවෙන් බැලුවේ US law එක ගැන ටිකක් හරි දැනගත්තා..
එත් සිරා අපිට අපේම දේවල් පෙන්නලා දෙද්දී කොහොමද ඒවා බලන්නේ,
පාර්ලිමන්ට් එක විසුරෝලා කිව්ව ගමන් දුවගෙන ආවා..![]()

ගත්ත පොටෝෂොප් ලයිසන් එකේ ගාන කවර් වෙන්නවත් වැඩ කරන්න එපැයි නේද?
ඒක නෙමෙයි... මහ මැතිවරණයක් තිබ්බම ආරක්ෂා වෙන්න මහජනතාවගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නෙවෙයිද?
ඔය වේදනාව ටික දවසක් යනකොට ඇරිලා යයි බන් ගණන් ගන්න එපා![]()

ගූ ඇන් පී කාරයන්ට අනුව චන්දය තියන එකයි ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධී ක්‍රියාව.. 

![]()
ව්‍යවස්ථාවට පටහැනි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේනම් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා – මහින්ද දේශප්‍රිය
නීති විරෝධීව පාර්ලිමේන්තුව විසිරුවා හරින්නේනම් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේ එවැන්නක් ගැන ඡන්දයක් පැවැත්වීමට තම කොමිසමට හැකියාවක් නොමැති බවයි. ඡන්දයක් පැවැත්වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවීම නීත්‍යාණුකූලද නැද්ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබාගැනිමට කටයුතු කරන බවයි.
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර පාර්ලිමේන්තුව තේරී පත් වී වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශාරදයන් බොහොමයක් ප්‍රකාශ කළහ.
එහෙත් ජනාධිපතිවරයාට එවැනි බලයක් තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ මතය වී තිබේ. ඔහුගේ උපදෙස් මත ජනාධිපති සිරිසේන මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ගෙන ඇති බව වාර්තාවේ.
Ekane. Siri laka de, siri sapa de
Hithanna puluwan ekek. Eth pissek ekath kiyanna oone.
ඌ පිස්සෙක් කියන්න මුළු රටම දන්නවා..
මෙච්චර නටන්න වෙන්නේ නෑ ඕකා හංසයෙක් උනේ නැත්නම්..
Mama dunna. Mokada 2014di gahapu game eka patta. Mama thamath my3 gahana game enjoy karanawa. Habai wyawasthaawata anukuula wenna oone. Me gahana game serama wyawasthawata anukuulai ban. Hil walin ringa ringa gahanne. Nathi prashna athi karagena, wyawasthawe thiyena wishesha waganthi touch karanna paara hadagena thiyenawa. Me wage game ekak enjoy karanna bari nam wadak na
උබත් මං වගේ තමයි,මම ACS බල බල හිටියේ..
මාර ආසවෙන් බැලුවේ US law එක ගැන ටිකක් හරි දැනගත්තා..
එත් සිරා අපිට අපේම දේවල් පෙන්නලා දෙද්දී කොහොමද ඒවා බලන්නේ,
පාර්ලිමන්ට් එක විසුරෝලා කිව්ව ගමන් දුවගෙන ආවා..![]()
හිටං නම් මහින්දටත් වඩා ගේම් කාරයෙක් බන්.. මූ ලස්සනට නීතියෙ තියන අඩුපාඩු වලින් රිංගනව බන්.. මොනව උනත් හිටං ලග සුපිරි නීති සම්බන්ද සෙට් එකක් ඉන්නව.. නිය නීති ගේම් කාරයො ටිකක් බන්..
උබ scandal , house of cards බැලුවද... හිටං ගහන්නෙ ඊටත් වඩා සුපිරි ගේම්.. ඌ බබා වගේ ඉදල ලස්සනට ගේම ගහනව.. මහින්දයවත් මෙහෙම ගේම් ගැහුවෙ නැ මචන්..

පාර්ලිමේන්තුවෙ සල්ලි වලට පැත්ත මාරු කරල බලේ ගන්නවට වඩා මේ ක්‍රමේ ගොඩක් හොදයි බන්.. දැන් මිනිස්සුන්ට තමන්ට ඕනි කෙනෙක් පත් කරන්න පුලුවන්නෙ.. මිනිස්සු හොද විදිහ තීරනය කරයි..
උබ scandal , house of cards බැලුවද... හිටං ගහන්නෙ ඊටත් වඩා සුපිරි ගේම්.. ඌ බබා වගේ ඉදල ලස්සනට ගේම ගහනව.. මහින්දයවත් මෙහෙම ගේම් ගැහුවෙ නැ මචන්..
ගොනා ගේම ගහනවා ඒත්, බලපන් දෙසැම්බර් ළමයි ලක්ෂගාණක් ඕලෙවල් ලියන්න ලෑස්ති වෙනවා.
ඒ අතරේ පීක් ටුවරිස්ට් සීසන් එක, පීක් සේල්ස් සීසන් එක.
මිනිස්සු කීයක් හරි හම්බ කරගන්න කාලෙ ඔය.
මහින්දට 113 හදාගන්න බැරි වුන එක ඔප්පු කරපු එක විතරනෙ කලේ.
පිස්සු පකයා.
ගත්ත පොටෝෂොප් ලයිසන් එකේ ගාන කවර් වෙන්නවත් වැඩ කරන්න එපැයි නේද?
ඒක නෙමෙයි... මහ මැතිවරණයක් තිබ්බම ආරක්ෂා වෙන්න මහජනතාවගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නෙවෙයිද?
ඔය වේදනාව ටික දවසක් යනකොට ඇරිලා යයි බන් ගණන් ගන්න එපා![]()
Uoota ona ona supiri game gahanna uoo polonnaruwe kumburak thora ganna ona. Rate game gahanna ona rate thiyana system ekata anuwa.