පිටරට බෑන්ක් එකවුන්ට්

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    පිටරට බෑන්ක් එකවුන්ට්

    දචං අපේ බැංකුවේ තියෙන සල්ලි පිටරට බැංකුවක ඔන්ලයින් විදියට තැන්පත් කරන්න බැරිද? එහෙම තැන්පත් කරලා ඔන්ලයින් ගෙවීම් වලට එහෙම යොදා ගන්න පුලුවන් විදියක් නැද්ද?:sorry::sorry::sorry:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,323
    20,459
    113
    mama danna taramin ubata OZ acounts open karanna puluwan lankawe idan.. (Visa tiyenna onida manda) habai activate karanna barida koheda

    ANika ban deposite karath e rate tax walata ahu weine...
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    ඒ කියන්නේ පිටරට බෑන්ක් එකක දාලා වැඩක් නැද්ද? ඔන්ලයින් දාන්න බැලුවේ බං
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    SCREENSHOT onada?

    මම කියුවේ අපේ බෑන්ක් එකවුන්ට් එකේ තියෙන සල්ලි පේපැල් එකේ පෙන්නන්නේ නෑනේ මට ඕන පේපැල් එකට මගේ එකව්න්ට් එකේ තියෙන සල්ලි ටික දාලා තියන්න. එහෙම පුල්වන්ද?:oo::oo::oo:
     

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Ehema karanna ba samanya kenekta. Rataka account ekak open kalath lankawen salli yawanna ba e ratata lesiyen. NRFC ekak open kalla USD walin deposit karapan. Etakota poliyata amatarawa USD wala wadi weeme wasiyath set wenawa. Natinam meh dawas wala Seylan eke savings ekak dapan. 7% polii denawa meh tike.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මම කියුවේ අපේ බෑන්ක් එකවුන්ට් එකේ තියෙන සල්ලි පේපැල් එකේ පෙන්නන්නේ නෑනේ මට ඕන පේපැල් එකට මගේ එකව්න්ට් එකේ තියෙන සල්ලි ටික දාලා තියන්න. එහෙම පුල්වන්ද?:oo::oo::oo:
    ලොකුකමකට නෙමෙයි දැම්මේ.. උබ අහපු නිසා..




    MybankingHSBC.png
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අර්ජුන් මහේන්ද්‍රන්ට මගේ සම්බන්දයක් නැහැ.. නැත්තම් සින්ගපුරුවේ කියලා මැරෙන්න යයි.. මම ඩුවල් සිටිසන්ශිප් හෝල්ඩර් කෙනෙක් කැනඩා සහා ප්‍රංශ.. මේ මගේ බිස්නස් වැඩ වලට යුස් කරන සින්ගපුරු අකවුන්ට් එක. මට සින්ගපුරු බිස්නස් විසා (රෙසිඩන්ට් පර්මිට්) එකක් තියෙනවා.. ඒ නිසා ලෝකේ ඕනෑම රටකට සල්ලි යවන්න හෝ ගෙන්වා ගන්න මට රිස්ට්‍රික්ෂන්ස් නැහැ.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අපිටත් පුලුවන්ද හදා ගන්න
    HSBC එකකින් අහලා බලන්න.. සමහරවිට පුළුවන් ඇති.. මෙහෙ ඉන්න ලංකාවේ කොල්ලොන්ට තියනවා ස්ටුඩන්ට් ආපු.. උබ ලංකාවෙන් එළියේ ඉන්නවද?
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඇස් වලට කටු අනින හුත්තිගේ පුතාලා මගේ රේප් කපනවා ප්ලේන් එකේ යනකොට වැටිලා මැරියන්ලු.. පුදුම ඉරිසියාවක් තොපිට තියෙන්නේ.. මට නම් ඔහොම කියනකොට පට්ටා හැපී.. අනාත දුපත් වේසිගෙ පුත්තු.. රටට නායකයෙක් නැහැ, පකේ ටෝක් නම් තියනවා.
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මේකයි සීන් එක මට ඕන ඔන් ලයින් ගෙවන ඒවට යූස් කරන්න. පේපැල් වලට කාඩ් එක ලින්ක් වෙන එකනෙ වෙන්නෙ, එහෙම නැතුව සම්පූර්ණයෙන්ම මුදල් පේපැල් වගේ එකක දාල තියන්න ක්‍රමයක් තමයි ඕන