පල්ලෙවත්තගෙ වත්තට හොට දැමීම...............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH


    xcoZuwM.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thread එකක් දැම්මම මැරෙන්න හදනව.....................:rofl::P

    ඕක රනිලගෙ පුක ලොවන ගල් කොල්ලෙක් බන්, මිනිහ හිතාගෙන ඉන්නෙ රොහාන්කාරය නිසා අපේ සුපිරි අපේශකයගෙ චන්ද කැඩිල, උගෙ රනිල් අයිය 2020 ජනාධිපතිවෙයි කියල..:lol::lol::lol::lol:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඕක රනිලගෙ පුක ලොවන ගල් කොල්ලෙක් බන්, මිනිහ හිතාගෙන ඉන්නෙ රොහාන්කාරය නිසා අපේ සුපිරි අපේශකයගෙ චන්ද කැඩිල, උගෙ රනිල් අයිය 2020 ජනාධිපතිවෙයි කියල..:lol::lol::lol::lol:

    :yes::yes::yes:
    full hopes thiyan innawa wage.........................
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,046
    1
    57,086
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක රනිලගෙ පුක ලොවන ගල් කොල්ලෙක් බන්, මිනිහ හිතාගෙන ඉන්නෙ රොහාන්කාරය නිසා අපේ සුපිරි අපේශකයගෙ චන්ද කැඩිල, උගෙ රනිල් අයිය 2020 ජනාධිපතිවෙයි කියල..:lol::lol::lol::lol:

    කවුද සුපිරි අපේක්ෂකය? වෙල්ගමද? දිනයි ලබ්බ:dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:
    full hopes thiyan innawa wage.........................

    :yes::yes: ගූ ඇන් පී ගල් කොල්ලො වෙන මොනා කියල කරන්ඩද මචන්, මොකෑ තෙර්ඩ් එකක් දාන්ඩද, රනිල 2020ට ඉල්ලනව, රනිල්ව ජනාධිපති කරමු කියල, බෑනෙ බෑනෙ..ඒක හින්ද ගූ ඇන් පී ගල් කොල්ලො රනිලට වකාක්‍රාරව පුක දෙන්ඩ මේ ටිකේ පල්ලෙවත්තව අල්ලන් ඉන්නව... :lol::lol::lol:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    :yes::yes: ගූ ඇන් පී ගල් කොල්ලො වෙන මොනා කියල කරන්ඩද මචන්, මොකෑ තෙර්ඩ් එකක් දාන්ඩද, රනිල 2020ට ඉල්ලනව, රනිල්ව ජනාධිපති කරමු කියල, බෑනෙ බෑනෙ..ඒක හින්ද ගූ ඇන් පී ගල් කොල්ලො රනිලට වකාක්‍රාරව පුක දෙන්ඩ මේ ටිකේ පල්ලෙවත්තව අල්ලන් ඉන්නව... :lol::lol::lol:

    :rofl::rofl::P


    රතු අලි සමඟ හෙළුවෙන්..........................
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::P


    රතු අලි සමඟ හෙළුවෙන්..........................

    :rofl::rofl: ජෙප්පො ඔකුන්ගෙ උක ඉල්ලලුවත් ඒකත් දෙන්ඩ ගූ ඇන් පී ගල් කොල්ලො එක පයින්, අර Daratha කියන එකා එහෙම දැම්ම කලිසම ගලෝගෙන ඇදේ හාන්සිත් වෙලාලු ඉන්නෙ :lol::lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මයිත්‍රී බන්. ඉරෝසන්ගෙ ඔෆිස් එකේ ෆොටෝ එකත් ගහල තිබ්බෙ :rofl:

    ගූ කොතේ කක්කුස්සි හෝදන එකාට හොදටම රිදිල.. :cool::cool:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    රොහාන් පල්‍‍ලෙවත්ත මහතා යළිත් වරක් මෙරට ජනතාව ආමන්ත්‍රණය කිරීමට පටන් ගෙන තිබේ. ඒ අතර මා දන්නා හඳුනන අය, මා සහ රොහාන් පල්ලෙවත්ත මහතා අතර සම්බන්ධතාවක් ඇද්දැයි, විවිධාකාරයෙන් විමසා තිබේ. ඒ පිළිබඳ ව පැහැදිලි කිරිමක් ම විසින් ද සිදු කෙරිය යුතු ය.

    ‍දැනට වසරකට පමණ පෙර, රොහාන් පල්ලෙවත්ත මහතා, ඔහු ගේ මාධ්‍ය ප්‍රවර්ධන කටයුතු මා හට බාර ගන්නැයි පවසා, මුණගැසෙන්නට දිනයක් වෙන් කර, මාලඹේ පිහිටි නිල කාර්යාලයට පැමිණෙන ලෙස, වෙලාවක් ලබා දුන්නේ ය. ඒ අනුව මම ද එහි ගියෙමි.

    එසේ යෑමට පෙර මම මගේ මිතුරන් කිහිප දෙනෙකුට ම ඒ බව දැන්වූයෙමි.

    - ආචාර්ය නවරත්න රඹුක්වැල්ල
    - අරුණ සන්දරගේ
    - විපුල අබේරත්න
    - හරිස් වල්පොළ ... ආදි වශයෙනි.

    මා එසේ ගියේ, මෙරට මජර දේශපාලනය වෙනුවට වැදගත් හරවත් සංවාදයක් ඔහු සමඟ ආරම්භ කළ හැකි වෙතැයි යන එකම අපේක්ෂාවෙනි.

    මා හා පැවැති සාකච්ඡාවට ඔහු ගේ පක්ෂයේ උපදේශක ආචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ මහතා ද සහභාගි වූ අතර, මා ඊට සහභාගි වූයේ විචාරශීලී පදනමකිනි.

    සාකච්ඡාව අවසානයේ මා ගේ වෘත්තීයභාවයට සරිලන මාසික වැටුපක් ලබා දීමට රොහාන් පල්ලෙවත්ත මහතා එකඟ වූ බව කිය යුතු ය. එය සිදු වූයේ අප හමු වී සති දෙකක් පමණ ගත වූ පසු ව ය.

    එහෙත් අවසානයේ මම ඔහු ගේ යෝජනාව, ඉතා මෘදු ස්වරයකින් ප්‍රතික්ෂේප කළෙමි. ඊට හේතු ඉතා ම කෙටියෙන් පහත දක්වමි.‍

    01. රොහාන් පල්ලෙවත්ත මහතා පැවසූ පරිදි ඔහු ගේ ප්‍රචාරණ මෙහෙයුමේ තාක්ෂණික කටයුතු සිදු කෙරෙන්නේ ඊශ්‍රාලයේ ය. ඔහුට අනුව එය ලෝක පරිමාණයේ ක්‍රියාවලියකි. මෙය මා ගේ බලවත් සැකයට තුඬු දුන්නකි.

    02. යම් හෙයකින් ඔහු ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උසස් නිලධාරියෙකු ලෙස කටයුතු කරන්නෙකු, මෙරට මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කිරීමට ගෙන්වා ගන්නා බව ද පැවසුවේ ය. මා ගේ දේශපාලන දැනුම අනුව මෙය ද එතරම් සුබදායක ක්රියාවක් නො වේ. අමෙරිකාව යනු ආර්ථික දේශපාලනයට උපදෙස් ගැනීම සඳහා සුදුසු රටක් නො වේ.

    03. ජනාධිපතිවරණය ආසන්නයේ TIME සඟරාවේ පිටකවරයට තමන් ගේ ඡායාරූපයක් යොදා ගැනෙන බවත්, එක්සත් ජාතීන් ගේ සම්මේලනය ඇමතීමට නියමිත බවත් පැවසිණි.

    දැනට අපේ රටේ අභ්‍යන්තර දේශපාලනයට සිදු වෙමින් පවතින බාහිර බලපෑම් සලකන කල, මේවා යහපත් යැයි කිය නො හැකි ය.

    04. මේ සියල්ලටත් වඩා ආචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ මහතා කී අදහසක් නිසා මම විමතියට පත් වුණෙමි. එදින ඔහු කීවේ,

    'අපට ඔය සිල් රෙදි අඳින කාලකණ්ණි බෞද්ධයන් ගේ ඡන්ද අවශ්‍ය නැති' බව ය. සැබැවින් ම මෙය මා තිගැස්මට පත් කළ ප්‍රකාශයක් බව කිය යුතු ය. මෙරට සිංහල බෞද්ධ ඡන්ද පදනම පිළිබඳ ව නො සලකා, රට සංවර්ධනය කිරීමට අපේක්ෂා කිරීම යන්නෙන් එළිිදරව් වන්නේ වෙනත් අද්භූත ක්‍රියාවලියක් විය හැකි බැවිනි.

    රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ UNP දේශපාලනය අද අනාථ වී තිබෙන්නේ මෙරට බෞද්ධ සමාජයට අවමන් කරමින් සිදු කළ මුග්ධ කටයුතු නිසා ය. අනෙක් අතට, ජනාධිපතිවරණයකදී බෞද්ධ ඡන්ද අත් හරින්නට උත්සාහ දරන්නේ ඇයි? ඔවුන් මෙරට රටවැසියන් නො වේ ද?

    එසේ ම, රොහාන් පල්ලෙවත්ත මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ඥාතියෙකි. මා දන්නා පමණින් ඔහු තවමත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකි.

    එමෙන් ම, එළිපිට කවර විවේචන කළ ද, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ඔහු ගේ සාකච්ඡා ප්‍රචාරය වේ. මේවා නිකම් සිදුවිය නො හැකි ය.

    මා ඔහු ගේ දේශපාලනය එක හෙළා ප්‍රතික්ෂේප කළේ, ඉහත සඳහන් කරුණු පාදක කර ගෙන ය.

    එහෙත් ඔහු වටේ සිටින ඇතැම් අඥානයන් මට එරෙහි ව පසුගිය කාලේ මුහුණුපොතේ විවිධ චෝදනා එල්ල කිරීමට උත්සාහ ගත්ත ද, ඒ කිසිවක් සත්‍ය නො වේ. අනෙක එවැනි ඕනෑම චෝදනාවකට මට ප්‍රසිද්ධියේ මුහුණ දිය හැකි ය. බියවිමට කිසිදු හේතුවක් නැත.

    සියලු තොරතුරු ඉහත දක්වා ඇත්තෙමි.

    ඒ සියලු තොරතුරුවල වගකීම මම බාර ගනිමි. කිසිවක් ප්‍රබන්ධ නො වේ. සියල්ල ඔවුන් මට පැවසූ දේ ය. ඒවා තම තමන් ගේ හෘද සාක්ෂි තුළ තැන්පත් ව තිබේ.

    - කුමාර ලියනගේ
     
    • Like
    Reactions: ctooi

    rrokc

    Active member
  • Jan 4, 2016
    394
    37
    28
    Eha gedara
    වික්‍රමසිංහලා රාජපක්ෂලාත් කලින් බන්ඩාරනායකලාත් පාලනය කළානේ අපි ඉපදුනාට පස්සේ...

    ඒත් ඉතින් අපි තාමත් අය වැය පරතරේ වැඩියි කියලා හූල්ලන බජට්නේ හදන්නේ.. හැමෝම කියන්නේ අපි හරි ආර්ථිකය හදන්න පියවර තිබ්බා කියලනේ... ඔන්න ඔහෙ පල්ලවත්තලා ට්‍රයි කරපුදෙන් සිරිසේනලා වගේ..
    රටේ මිනිස්සුන්ගේ උවමනාවට මොකෙක් හරි පත්වෙයිනේ.. ආයේ ඕකට ඉරිසියාවේ පැලෙන්න ඕනැයෑ... හැමෝම මේ රට හදන්නනේ මහන්සි වෙන්නේ
    :P