හා හා ඒක හොදා ඊට කලින් මට ආච්චි කෙනෙක් සෙට් කරගන්න ඔනේ නැත්නම් මිනිස්සු කියයි වඩුවගේ ගෙදර පුටුව නෑ කියලා
පලවෙනි කපුකම විදිහට එක කරමු......

හා හා ඒක හොදා ඊට කලින් මට ආච්චි කෙනෙක් සෙට් කරගන්න ඔනේ නැත්නම් මිනිස්සු කියයි වඩුවගේ ගෙදර පුටුව නෑ කියලා

මේ සමාජේ අනුව නම් නැහැ කියලා හිතන්නෙ.....මොකද දැන් කාලෙ යශොදරා ලා හරි අඩුයි...හිටියත් සමාජයම ලේබල් කරන්න අපහස කරන්න උත්සාහ කරන්නෙ..
යශොදරාට බලපෑම් ආවෙ නැ"මිනිහා දාලා ගිය ගැනි,අද මගෙ දරුවා දුක් විදිනවා උබ වගෙ ගැනියෙක් ගත්ත නිසා,ගැනියෙක් ට පුලුවන් වෙන්න ඔනි මිනිහා හදාගන්න"වගෙ..එත් දැන් කාලෙ එහෙම නැ.හුගක් අය ඉන්නෙ සමාජ අපවාද වලට බයෙන්....
අනෙක තමා තනියම දරුවන් හදාගැනිමෙ අපහසුතා...

පලවෙනි කපුකම විදිහට එක කරමු......![]()



ඔව් ඒ කාරනා නිසා තමයි
විශේෂයෙන් දරුවෝ ලැබුනට පස්සේ ඇතිවෙන ආර්ථික අපහසුතා නිසා



මංගල දැන්විමක් ලියලා දෙන්න බැරිද ඔවා ලියලා පුරැදු නෑ




pattiniya wenne kohomada bedala netuwa
සොයන්නෙමි ලදක්
කෙරුමට මම විවාහයක්...
නමුත් ඇත ගැටලුවක්
වෙන්නෙ මට වයස 65ක්
පැන්නට වයස 50ක්
කමක් නැහැ එය වාසියක්
ඇත්නම් ඔබට දෙපල ගොඩක්
දෙන්නෙ මම වරදට සමාවක්
මා ගැනත් හිතලා
දෙන්න මට සැනසුමක් ඔතලා
මේ කතා කියනා.
මම කිරියෙ මුත්තා...
![]()



සොයන්නෙමි ලදක්
කෙරුමට මම විවාහයක්...
නමුත් ඇත ගැටලුවක්
වෙන්නෙ මට වයස 65ක්
පැන්නට වයස 50ක්
කමක් නැහැ එය වාසියක්
ඇත්නම් ඔබට දෙපල ගොඩක්
දෙන්නෙ මම වරදට සමාවක්
මා ගැනත් හිතලා
දෙන්න මට සැනසුමක් ඔතලා
මේ කතා කියනා.
මම කිරියෙ මුත්තා...
![]()





සොයන්නෙමි ලදක්
කෙරුමට මම විවාහයක්...
නමුත් ඇත ගැටලුවක්
වෙන්නෙ මට වයස 65ක්
පැන්නට වයස 50ක්
කමක් නැහැ එය වාසියක්
ඇත්නම් ඔබට දෙපල ගොඩක්
දෙන්නෙ මම වරදට සමාවක්
මා ගැනත් හිතලා
දෙන්න මට සැනසුමක් ඔතලා
මේ කතා කියනා.
මම කිරියෙ මුත්තා...
![]()




කුමරුනේ මා අසල සිටිමුත්
ගතින් පමනයි නුඹ සිටිනුයේ
සිතින් මා ලග නොවෙන වග නම්
ටික කලක සිට මට දැනේ...
මගෙ හිසමත අත තබා ඔබ
දිවුරුවත් ප්‍රේමයෙ නමින්
ඔබේ හදතුල වැඩ සිටින්නෙ
සරසවියෙ ඉන්නා කුමරිනේ...
වෙහෙසුනත් එය හෙලිනොවන්නට
ඔබේ දෙනෙත් මට කැඩපතක්
සාප නොදෙනෙමි සතුටු වන්නෙමි
මුලු සිතින් මා හැමදිනක්...
එපා එන්නට නැවත මාවෙත
දරාගන්නට බැහැ තවත්
මමයි නුඹගෙ අතීතය මුත්
දැන් ඇයයි නුඹේ ජිවිතේ...
පත්තිනිය මේන් පතිදම් රැකුවද
වෙන්න නොහැකිය පතිනිය නුඹ නමින්
මම යශොදරාවක් වෙන්නෙ හැමදින
නුඹට පිදු ප්‍රේමයේ නමින්...........
විනාඩි 5ට එකක් ලිවුවාමද කොහෙද.....
සොරි හොදෙ.....විහිලුවට![]()
ඒ මදිවට මං කොච්චර ඔයාට අනං මනං කියනවද ?මගේ ඇත්ත නමත් නෙමෙයිනේ 
සොයන්නෙමි ලදක්
කෙරුමට මම විවාහයක්...
නමුත් ඇත ගැටලුවක්
වෙන්නෙ මට වයස 65ක්
පැන්නට වයස 50ක්
කමක් නැහැ එය වාසියක්
ඇත්නම් ඔබට දෙපල ගොඩක්
දෙන්නෙ මම වරදට සමාවක්
මා ගැනත් හිතලා
දෙන්න මට සැනසුමක් ඔතලා
මේ කතා කියනා.
මම කිරියෙ මුත්තා...
![]()
