View Single Post
(#115)
Old
ravinperera206's Avatar
ravinperera206 ravinperera206 is offline
Senior Member
ravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really nice
 
Posts: 1,138
Join Date: Dec 2012
03-24-2018, 10:33 PM

"නරකම දේ කියන්නේ අපි අතට ගත්තේ පිහියක්, කැමරාවක් විතරයි.
අඩුම ගානේ ටෝච් එකක්, බෙහෙත් මල්ලක්,වැඩිපුර ඇඳුමක්, කන්න දෙයක් ...මේ කිසි දෙයක් නැතුව තමයි අපි හතර දෙනා ඉස්සරහට ගියේ."

මොන ගමන ගියත් කන්න දෙයක් අරන් පලයන් මචං..මමත් තව උන් දෙන්නෙක් එක්ක මාකන්දාව රක්ෂිතයේ ඇවිදින්න ගියා දවසක්..වතුර විතරයි අරන් ගියේ..ඇවිදිද්දි මාර විදියට බඩගිනි එන්න ගත්තා..කන්න දෙයකුත් නෑ..වතුර බිබි තමයි එලියට ආවේ කැලෙන්..වාහනේ ගාවට එද්දි පාං කියාගන්න වත් පන නෑ...
උඹලාගේ ගමන නම් පට්ට...ජය වේවා..තව තවත් ගමන් යන්න ලැබේවා...!!!
Reply With Quote
 
Page generated in 0.00765 seconds with 9 queries