View Single Post
(#1)
Old
aravinda1023's Avatar
aravinda1023 aravinda1023 is offline
Senior Member
aravinda1023 will become famous soon enougharavinda1023 will become famous soon enough
 
Posts: 246
Join Date: Jan 2011
Location: Kadawatha - Sri Lanka
smile Australia හරි Canada හරි PR ගන්න - 03-05-2017, 09:28 PM

මචන්ලා මට මගෙ wife එක්ක Australia හරි Canada හරි PR (Permanent Residency) ගන්න බලාපොරොත්තුවක් තිබුනා.

හැබැයි දැනට මට ගන්න පුළුවන් points ගාන Australia යන්න මදි.

Australia වලට 489 visa එකකට නම් යන්න points ඇති. ඒත් එහෙම ගිහින් වැඩක් නැහැනෙ.

හැබැයි Canada PR ගන්න නම් points ඇති.

මට දැනගන්න ඕනෙ Canada වල situation එක.

Canada safe ද?

Canada වල ජොබ් situation එක.

අපි දෙන්නට තියන qualification අනුව හොඳ ජොබ් එකක් හොයාගෙන හොඳින් ජීවත් වෙන්න පුළුවන්ද?

Canada වල දැනට ඉන්න අයට details ටිකක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්.

මගෙ profession එක : Electronics Engineer
Reply With Quote
 
Page generated in 0.01392 seconds with 9 queries