View Single Post
(#7)
Old
DragonD's Avatar
DragonD DragonD is offline
Senior Member
DragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of light
 
Posts: 3,451
Join Date: Nov 2008
Location: 37.235065, -115.811117
02-27-2017, 12:38 PM

Quote:
Originally Posted by Dinushasankalpa View Post
අවශ්‍ය කරන ද්‍රව්‍ය..
  1. කොලයක්
  2. පෑනක්.
  3. ඉදගන්නට පුටුවක්.
  4. විනාඩි 10ක විතර කෝල් එකක් ගන්න පුලුවං සල්ලි තියෙන දුරකථනයක්.
  5. ඔබේ වටිනා කාලයෙන් විනාඩි 15ක්.
කරන ආකාරය...


කරුණාකර 1919 අමතා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කථා කොට.. ඔබේ ගැටළුව ඉදිරිපත් කර අවශ්‍ය විස්තර පැහැදිලිව ලියා ගන්න.
විස්වාස කරහන් මචන් එකට ගත්තම එහාට මෙහාට කෝල් 3කට වගේ දැම්ම එක්කෙනෙක් වත් දන්නෙ නෑ ඒ ගැන විස්තර අන්ටිමට කිව්ව ආකශක අමාත්යන්ශයෙන් අහල බලල අවසරක් ගත්තොත් සලකා බලන්නම්ලු..ලොල්..සමාගමක් විදිහට රෙජිස්ටර් වීමෙන් පස්සෙ, ඒගැන තව අහනකොට ඒ ගැනත් දන්නෙ නෑ අපිට විස්තර නෑ ගගා කියනව, හරි ශෝයි
Reply With Quote
 
Page generated in 0.01859 seconds with 9 queries