View Single Post
(#10)
Old
Djwathila's Avatar
Djwathila Djwathila is offline
Senior Member
Djwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of light
 
Posts: 8,421
Join Date: Jul 2010
Location: www.wathilacreation.blogspot.com
06-21-2017, 09:44 AM

බැරි වෙලාවත් මේ දවස්වල උණක් තියෙනවනම් බලන් ඉන්න එපා සමහර වෙලාවට හෙම්බිරිස්සාව, කනේ සැරව ගැලීමක් තුවාලයක් නිසා උණ තියෙන්නෙ කියල හිතල නිකන් ඉන්න එපා
උණ හැදිල පැය 18 කට පස්සෙ ඩෙංගු චෙක් කර ගන්න FBC නෙමේ අනිත් එක දවස් තුනක් යනකන් ඉන්න එපා පැය 18 කට කලින් කරන්නත් එපා නෙගටිව් වෙන්න තියෙන ප්‍රතිශතය වැඩී පැය 18 කින් කරනවනම් 99% ක් නිවැරදිව ඩෙංගුද කියල දැනගන්න පුලුවන් දවස් 3 කට පස්සෙ කලොත් 75%ක් විතර අදුනා ගැනීමේ ප්‍රතිශතය අඩු වෙනව දවස් 5 ක් විතර ගියොත් 50% ක් විතර අඩු වෙනව ඒක නිසා නියමිත වෙලාවට චෙක් කරගන්න
Reply With Quote
 
Page generated in 0.01567 seconds with 9 queries