View Single Post
(#28)
Old
coolbigc's Avatar
coolbigc coolbigc is offline
Senior Member
coolbigc is on a distinguished road
 
Posts: 441
Join Date: Nov 2006
Location: පෘථිවියේ
12-06-2017, 05:56 PM

Quote:
Originally Posted by Supun. View Post
ලඟ පාත ගෙවල් එහෙම තියනවද? ලඟ ගෙවල් තියනව නම් මිනිස්සු පෙත්සම් ගහන්න ඉඩ තියනවා, මොකද ඔය ෆාම් වල පට්ට ගඳක් එන්නෙ. අනිත් එක දූවිලිත් වැඩි වෙනවා. අහල පහල ගෙවල් වල මිනිස්සු කේස් දැම්මොත් උඹට ඕක වහන්න වෙයි. අපේ පැත්තෙ එහෙම උනා එකෙක්ට ෆාම් එකක් වහන්න වුනා මිනිස්සු කේස් දාල.
ඒක මතක් උනේ නැහැ, වැඩේ පටන් ගන්න පැත්තේ ගෙවල් නෑ, හොඳ වෙලාවට.
Reply With Quote
 
Page generated in 0.02570 seconds with 9 queries