View Single Post
(#2)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to all
 
Posts: 3,346
Join Date: Feb 2013
wink 08-06-2018, 10:55 AM

ඕක කරන්නෙ මචං මෙහෙමයි

ඔය motion graphic clipඑක හදන්න ලොකුවටම ඕන වෙන්නේ After effects & Maya ඔය satelite tracking හදන්න පට්ටම ලේසියි මචං AE ඉගෙනගත්තොත්
මම යටින් දාන්නම් කොහොමද හදන්නේ කියල, Try එකක් දුන්නොත් උබටම වුනත් පොඩි basic knowledge එකකින් මේක හදාගන්න පුළුවන්
තනිකරම Google maps වලින් ගන්න satelite imagesටිකක් & zoom effectඑක විතරයි ඔතන තියෙන්නේ තව professional lookingගන්න කැමතිනම් premiere pro වලින් colours හදාගන්න පුළුවන් Audio part එක handleකරන්නේ Audition වලින්, final output එක renderකරන් එක auditionවලට importකරන් parallelly උබට පුළුවන් audio එක designකරන්න and clipඑකට match කරන්න



එතකොට මචං ඔය airecraftඑකක් animateවෙන footage එක හදාගන්නනම් උබට 3DsMax or Maya useකරන්න පුළුවන්, ඔය දෙකම ගැන අදහසක් නැත්නම් ඉස්සෙල්ලම 3Dsmax ඉගෙනගෙන පස්සෙ Maya වලට යන්න මොකද Maya ඉගෙනගන්න ටිකක් අමාරුයි beginner level එකේ ඉන්න කෙනෙකුට ලංකාවේ කෙල්ලෙක් 3Dsmax වලින් ඔය වගේ හදපු එකක් පහතින් දාන්නම් බලහන්කො


කොහොමද නෙහ්
3DsMax වලින් modelකරගන්නවනම් මෙන්න මේ විදියට තමයි මචං කරන්නේ



මේක animate කරන්නනම් මචං තව වැඩ ගොඩක් තියෙනවා, මේවා සල්ලි වලට කරන අය කීයක් ගන්නවදනම් මම දන්නෙ නෑ මචං,ඒත් උබ උගෙනගන්න කැමතිනම් මට පුළුවන් හොද Tutorial packs ටිකක් එවන්න

1. මේ වැඩේ කරගන්නේ කාට කියලද ?

මේවා හදන්නේ මචං Animatersල, මම දන්න කෙනෙක් දාන්නම් contactකරගෙන්න බලන්න.
මේ තියෙන්නේ එයාගේ Youtube channelඑක

https://www.youtube.com/channel/UC_m...RpwVH2fg/about

2. මේ විදියේ වීඩියෝ එකක් අලුතින් හදන කොට මේකේ දාල තියන වීඩියෝ එකෙන් ලොකු උදවුවක් ගන්න පුලුවන්ද ? එහෙම නැත්නම් සේරම ආයෙත් මුල ඉදලම හදාගෙන එන්න ඕනද ?

මුල ඉදන්ම හදනවනම් අපිට කැමති විදියට output එක customize කරගන්න පුළුවන් කැමති වෙලාවට


3. මේ වගේ විනාඩි 2 ක වගේ ක්ලිප් එකක් හදාගන්න කියක් විතර යනවද ?

ඒ ගැනනම් දැනුමක් නැත බ්‍රදර්

Last edited by Rahula Kasun; 08-06-2018 at 11:31 AM.
Reply With Quote
 
Page generated in 0.02352 seconds with 9 queries