View Single Post
(#76)
Old
JayeSL's Avatar
JayeSL JayeSL is offline
Senior Member
JayeSL is a jewel in the roughJayeSL is a jewel in the roughJayeSL is a jewel in the roughJayeSL is a jewel in the roughJayeSL is a jewel in the roughJayeSL is a jewel in the rough
 
Posts: 544
Join Date: Dec 2017
01-23-2018, 12:21 AM

Quote:
Originally Posted by chathuranirmal View Post
Edexcelවල මම දන්න විදියට exams නැහැ. හැම subject එකකටම assignmentවිතරයි තියෙන්නෙ. මේ නිසාලු icbtඑකෙන් edexcelඅයින් කරලා cardiffවලට මාරු වෙලා තියෙන්නෙ. icbtඑක විතරක් නෙමෙයි ගොඩක් institutesවලින් edexcell අයින් කරලා තියනවා. ප්‍රධාන හේතුව විදියට කියන්නෙ assignmentවිතරක් තියන එක​. ඒක අසර්ථකයි කොහොමත්. assignmentඑකක් කාට හරි කියලා හදලා දෙන්න පූලුවන්.
ASSINMEnTවලින් විතරක් කොහොමද ළමයෙක්ගේ දැණුම මනින්නෙ?සල්ලි දුන්නම aSSIGMENTහදලා දෙන අය ඕනි තරම් ඉන්නවා. edexcell අයින් කරපු එකම තමයි හොද​. ලංකාවේ පෞද් ගලික අධ්‍යාපනය ප්‍රමිතිගත කරා නම් මේ වගේ වෙන්නෙනැහැ
Reply With Quote
 
Page generated in 0.02492 seconds with 9 queries