View Single Post
(#21)
Old
radiax's Avatar
radiax radiax is offline
Senior Member
radiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of light
 
Posts: 8,944
Join Date: Dec 2007
Location: සුන්දර හදවතක..-NRJ-
Send a message via Skype™ to radiax
08-12-2017, 11:20 AM

Quote:
Originally Posted by Rhaegar Targaryen View Post
ඔව්. nozzle එකෙන් විතරයි හදන්න පුළුවන් pressure එක නම්. machine එකේ තියෙන්නේ on/off විතරයි. snow foam වෙන්නේ නෑ. ෂැම්පු ටික නම් චුරු චුරු ගාල වැක්කෙරෙනවා. වාහනේ හෝදගන්න නම් ඇති. ලස්සනට හිම නම් නෑ ඉතින්. මම අර snow foam කරන කෑල්ලකුත් ගේන්න ගන්න ඉන්නේ.

සද්දේ නම් shape මචන්. අල්ලපු ගෙදර අයට නම් ඇහෙනවා.කන පැලෙන්න තරම් සද්දයක් නම් නෑ.
Quote:
Originally Posted by Ridila™ View Post
Man gawath thiyenawa. Pressure eka nam hodatama athi dust yanawa. But shampoo fider eken nam loku deyak balaporoththu wenna epa. Snow wage foam hadenne ne. Kohomath touchless washing nam balaporoththu wenna epa. Athin athullanna one shampoo gaala.
අවුලක් නෑ බන්. කම්මැලි වෙලා බෑනේ බන්.කොහොමත් අතින් හෝදන්න ම ඕන. අනික මට ගොඩක්ම වැදගත් දේ තමයි වියදම. මට දැනට මාසෙකට රු.2000ක් විතර යනවා බයික් එක හෝදන්න. ඕක ගත්තම ඕකෙ වියදමයි, කරන්ට් වියදමයි අයයයි මල්ලියි අතරෙ බෙදිලා යනවා.

අහ් අර ක්ලියර් කියල එකකුත් තියෙනව දිනපාලලගේ. ඒකෙ නම් ස්නෝ ෆෝම් වෙනව කියලයි කිව්වෙ මේ දැන් යාලුවෙක් කෝල් කරලා. ඇත්තද දන්නෙ නෑ. ගාන 1000 ක් වගේ වැඩු වෙන්නේ. බාර් 100යි
Reply With Quote
 
Page generated in 0.01069 seconds with 9 queries