View Single Post
(#24)
Old
Nadun26's Avatar
Nadun26 Nadun26 is offline
Senior Member
Nadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to allNadun26 is a name known to all
 
Posts: 5,561
Join Date: Apr 2015
Location: https://lankavps.info
Send a message via Skype™ to Nadun26
07-03-2017, 10:36 PM

Quote:
Originally Posted by crazybuddy View Post
ඕව ඔහොම තමා.. සෝශල් මීඩියා වල තියෙන පේජ් වලින් සීයට අසූවක්ම එහෙම තමා.. මට මතකයි දැන් මාසෙකට විතර කලින් ඉන්දියන් දරුවෙක්ගෙ පිංතූරයක් දාලා ලංකාවෙ දරුවෙක් විදියට ආගිය අතක් නෑ දැක්කොත් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්නයි කියලා දාලා තිබ්බා.. ඉමේජ් එක ගූගල් එකට Drag and drop කරලා බැලුවාම ඉන්දියන් දරුවෙක්.. මිනිස්සු බර ගානක් ඒක ශෙයාර් කරලා තිබ්බා.. සෝශල් මීඩියා කියන්නෙ තනිකරම මායාවක්.. ඌ දන්නෑ Google image එකට image එකක් drag and drop කරලා හොයන්න පුලුවන් කියලා.. තව සීන් එකක් උනා ලංකාව මැච් එක දිනුවොත් තන් දෙක පෙන්නලා පික් එකක් දානවා කියලා.. ඕකෙ ස්ක්‍රීන් අරන් කට්ටිය ශෙයාර් කරලා තිබ්බා.. ප්‍රොෆයිල් එකට ගිහින් ඒකිගෙ ඉමේජ් සර්ච් කරලා බැලුවාම ඒකිත් ඉන්දියන් එකියක්.. ඒකිගෙ තන් දෙක නෙමේ Full naked පික් ඉන්ටර්නෙට් එකේ තියෙනවා..

දැන් ඔය ලංකාවෙ ඉන්න බහුතරයක් උන් ෆේස්බුක් එකෙන්, යූටියුබ් එකෙන් එහාට ඉන්ටර්නෙට් එකේ කිසි දෙයක් දන්නෙ නැහැ.. ගොඩක් උන් ඉන්ටර්නෙට් එන්නෙ ෆෝන් එකෙන්.. ඒකෙ ෆේස්බුක් එකට එක ඇප් එකක් එනවා, යූටියුබ් එකට තව ඇප් එකක් එනවා.. ඔය දෙක තමා උන් ඉන්ටර්නෙට් යනවා කියලා කරන්නෙ.. ඉන් එහාට දැනුමක් නෑ..

ගොඩක් පේජ් කරන උන් ලයික් අරගන්න විවිදාකාර දේවල් කරනවා.. මොකක් හරි පික් එකක් blur කරලා දාලා පේජ් එකට ලයික් කරලා අහවල් අංකෙ දාලා කොමෙන්ට් කරන්න වෙන දේ හිතාගන්න බැරිවෙයි කියලා දානවා.. ඒකෙ කොමෙන්ට් ගත්තොත් සීයට අනූ නවයක්ම ඔය අංකය ගහලා කොමෙන්ට් කරනවා වෙන දේ බලාගන්න.. ලංකාවෙ ඉන්ටර්නෙට් පාවිච්චි කරන උන්ගෙ බුද්ධිය කොහොමද කියලා එතනින් හිතාගන්න පුලුවන්..

ෆෝන් හොරා ඉස්සරම මේකෙ දාපු ත්‍රේඩ් පවා කොපි කරලා උගේ පේජ් එකේ දැම්මා.. අන්තිමේ හෙලුවැලි වීඩියෝ දාලා ලයික් වැඩිකරගත්තා.. ඒක උගේ වැරැද්දක් නෙමේ.. මිනිස්සු රසයට ඇදෙනවා.. හෙලුවැලි පිංතූර බලන්න, කුණුහරුප අහන්න මිනිස්සු ආසයි.. තව එකෙක්ගෙ විඳවීම අදකාලෙ මිනිස්සුන්ට විදීමක් වෙලා.. අපි තුන් හතර දෙනෙක් ඌට බැන්නට ෆේස්බුක් එකේ ඔය පේජ් එක ගැන දන්න උන්ගෙන් සීයට අනූවකටත් වඩා ඌට සපෝට්.. ඒක නිසා තමයි කලින් පේජ් එකට කෙල වෙලත් අලුත් පේජ් එකටත් මේ තරම් ලයික් ගානක් වැටුනේ..

ඌ මොන දේත් ආතල් එකට ගන්න එක කරන්නෙ.. ඒකෙ ඉන්න උනුත් එහෙම තමා.. එතන තියෙන්නෙ අමුතු සමාජයක්.. ඕවා අපිට වෙනස් කරන්න බෑ.. ඔය පේජ් එක බ්ලොක් කලත් ආයි හදනවා.. ආයි පරන විදියට ඌ ඕක කරනවා..

මං උගේ ඇත්ත එකවුන්ට් එකත් දන්නවා..


ඕකුන් ඕවා දාන්නේ Post Rech එක රැකගන්න. උබ ඕක කිව්වා ම මට මතක් උනේ මම දවසක් Page එක්ක දැක්කා අර පානදුරේ වල් කෙල්ල ගේ ෆොටෝ එකක් දාලා. මේ ඉන්නේ මෙයා 2002 කාර් එකකට හැපෙන්න ගිය ළමයෙක් බේර ගත්ත කෙනක් කියලා දාලා එයාගේ උපන් දිනේ අද කියලා දාලා තිබුණා. ඔකොම ගොන්නු වගේ ඒකිට සුභ පතනවා, මෙහෙම දැරිවියෝ අය ලොවෙත් නැහැ කියනවා මල විකරයයි. මට ඒක දැකලා හොදටම හිනා, දන්න උන් කියලා තිබුණා ඔය වල් එකෙක් කියලා එත් කිසිම එකෙක් ගනම් අරන් තිබුනේ නැහැ ඔය ෆේස් බුක් එකේ ඉන්නේ කිසිම මොලයක් නැති හරක් වගයක්. දාන එවුන් එකයි බලන එවුන් එකයි

Last edited by Nadun26; 07-03-2017 at 10:39 PM.
Reply With Quote
 
Page generated in 0.01626 seconds with 9 queries