View Single Post
(#252)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 7,578
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
12-08-2017, 08:50 AM

Quote:
Originally Posted by WhiteWalker View Post
මට පේන්නෙ ගුනේ භායිගෙ ලෝකෙ මහින්ද නිකං සර්ව බලධාරී දෙවි කෙනෙක් වගේ මහින්ද සේරම දැනං ඉඳලනෙ නාමල්වත් කියන්නැතුව ඇති උගෙ තාත්ත හැමදේම දන්නව කියල මුට මහින්දට වැරිදීමක් වුනා කියලවත් පිලිගන්න බෑ
මහින්දවාදියෝගේ බාලම තර්ක කීපයක් තියෙනවා...

1. මහින්ද නැත්තං රට හදන්න බෑ - මොකද යුද්දේ ඉවර කරපු එකාට රට හදන්න බැරිද...?

මේක තමා ලොකු විහිලුව. අවුරුදු බරා ගාණක් තිබ්බ කැරලි මර්දනය කරපු හැම රටකම නායකයා ඉක්මණින්ම ජනතාව අතරින් ප‍්‍රතික්‍ෂේප වුණා...මම හිතන්නේ මහින්ද තමයි යුද්දෙකට පස්සේ ඔච්චර කාලෙකවත් ඇදගෙන ගියේ... ඒ රටේ මිනිස්සුන්ගේ කෘතගුණභාවය නිසා... මේ වගේ කැරැුල්ලක් අවසන් කළ වහාම ඒ යුද මානසිකත්වය විකුණ විකුණ අධිමාන්නයක් ගැනීම නිසා තමයි කෙළව ගන්නේ... යුද්දයක් ඉවර කිරීම වෙනමම එකක් රටක් සංවර්ධනය කරා මෙහෙයවනවා කියන්නේ තවත් දෙයක්...

2. යුද්දේ දිනපු නිසා කළගුණ සලකන්න ඕන

කිසිම රටක පාලකයන්ට කළගුණ සලකන්න අවශ්‍ය නෑ... හැබැයි ඔවුන්ට ගෞරව කරන්න පුලූවන්... කළගුණ සලකනවා කියල ඕනම දෙයක් කරගත්තදෙං කියල නිශ්ශබ්දව ඉන්නවා නම් එතන තියෙන්නේ දියාරුකමක්... ලංකාවේ හැටියට නම් මිනිස්සු මහින්දලාට ඇති පදං කළගුණ සලකල තියෙනවා
Reply With Quote
 
Page generated in 0.01128 seconds with 9 queries