View Single Post
(#28)
Old
ramesh_jaya's Avatar
ramesh_jaya ramesh_jaya is offline
Senior Member
ramesh_jaya is a splendid one to beholdramesh_jaya is a splendid one to beholdramesh_jaya is a splendid one to beholdramesh_jaya is a splendid one to beholdramesh_jaya is a splendid one to beholdramesh_jaya is a splendid one to beholdramesh_jaya is a splendid one to beholdramesh_jaya is a splendid one to beholdramesh_jaya is a splendid one to beholdramesh_jaya is a splendid one to beholdramesh_jaya is a splendid one to behold
 
Posts: 3,077
Join Date: Mar 2017
Location: ඔටුවගෙ පිට උඩ
05-26-2018, 04:45 PM

Quote:
Originally Posted by genius_EK View Post
Thanks for the info machan


but eka newi seen eka ara marila wage inne god of all creation kiyana Hindu god shiva nee mee story eka mokakda kiyala baluwe
දාරික නම් යක්ෂයෙක් ඉතා උසස් තපස් රැකීමෙන් පසු උතුම් බ්‍රහ්ම දෙවියන්ගෙන් වරමක් ලැබිය. එනම් කිසිම මනුෂ්‍යයෙකුට ඔහුව ඝාතනය කල නොහැකි වන අපරාජිත වූ වරයකි. ඔහු ලෝකය විනාශ කරමින් විශාල අපරාද කරන්නට පටන් ගත්තේය. උතුම් ශිව දෙවියන් මෙම අපරාද ක්‍රියාවන් පිළිබඳ දැනගැනීමෙන් පසු මහත් කෝපයට පත් වී දාරික නම් යක්ෂයා මැරීමට උතුම් ශ්‍රී භද්‍රකාලි දේව මාතාව මවන ලදී. ඉතා කෝපයට පත් ශිව දෙවියන් ඔව්න් වහන්සේගේ තෙවැනි ඇස අරිත්ම අතිශය දීප්තිමත්ව ශ්‍රී භද්‍රකාලි දේව මෑණියන් මැවෙන ලදී. උතුම් භද්‍රකාලි දේව මෑණියන් ඉතා දැවැන්ත වූ අතර හිස්‌ ගණන අත් ගණන හා පාද ගණන ගැනිය නොහැකි ප්‍රමාණයක් විය. ශිව දෙවියන් විසින් භද්‍රකාලි දේව මෑණියන්ගෙන් දාරික නම් යක්ෂයා විනාශ කිරීමට ඉල්ලා සිටි අවස්ථාවේ ශ්‍රී භද්‍රකාලි දේව මෑණියන් වනයට ගොස් එහි වෙසෙන ලේ පිපාසිත හොල්මන් සහ අත්මයන්ගෙන් උදවු ඉල්ලන ලදී. උතුම් ශ්‍රී භද්‍රකාලි දේව මෑණියන් සහ අති විශාල වූ කාන්තා සේනාව දැක දාරික යක්ෂයා සිනා වීමටත් උපහාස කිරීමටත් ගත් අතර ඔහු උතුම් බ්‍රහ්ම දෙවියන්ගෙන් ලද වරය කාන්තාවක් විසින් පරාජය කල හැකි බවටත් ඔහුට අමතක විය. ඉතා දරුණු සටනකින් පසු ශ්‍රී භද්‍රකාලි දේව මෑණියන් සහ පිරිවර දාරික යක්ෂයා විනාශ කර සටන ජයගත්තේය. ඉන් පසු උතුම් භද්‍රකාලි දේව මෑණියන් අධික කෝපයෙන් දාරික නම් යක්ෂයාගේ හිස්‌ වම් අතින් ගෙන ආවේගයෙන් කෛලෂ් වෙත පැමිණෙමින් සිටියේය. ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණියන් වහන්සේ පිදුමක් ඉල්ලීමට පෙර ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණියන්ගේ ස්වාමියානන් වූ ශිව දෙවියන් ශ්‍රී භද්‍රකාලි දේව මෑණියන්ගේ කෝපය සංසිඳුවීමට අචේනිකව නර්තනයේ යෙදුනි. එයින් සංතෘප්ත වූ ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණියන් වහන්සේ ශිව දෙවියන්ගේ භක්තිකයන්ගෙන් වැඳුම් පිදුම් ලැබීමට ශිව දෙවියන්ගෙන් වරයක් ලබා ගත්තේය.

So when Lord Shiva saw Kali in this anger form ,He simply Laid down under Her Feet,and when Maa Kali got realized that She touched His husband by foot because of mistakenly Her tongue came out,Her anger subsides instantly. and then We found the one of the praying form of Maa Kali.

Reply With Quote
 
Page generated in 0.01944 seconds with 9 queries