View Single Post
(#11)
Old
Rhaegar Targaryen's Avatar
Rhaegar Targaryen Rhaegar Targaryen is offline
Senior Member
Rhaegar Targaryen is a glorious beacon of lightRhaegar Targaryen is a glorious beacon of lightRhaegar Targaryen is a glorious beacon of lightRhaegar Targaryen is a glorious beacon of lightRhaegar Targaryen is a glorious beacon of lightRhaegar Targaryen is a glorious beacon of lightRhaegar Targaryen is a glorious beacon of lightRhaegar Targaryen is a glorious beacon of lightRhaegar Targaryen is a glorious beacon of lightRhaegar Targaryen is a glorious beacon of lightRhaegar Targaryen is a glorious beacon of light
 
Posts: 3,146
Join Date: Oct 2016
08-12-2017, 11:07 AM

Quote:
Originally Posted by radiax View Post
ප්‍රෙශර් එක හදන්නෙ වෙන්නේ නොසල් එකෙන්ද එතකොට? කාර්චර් එකේ වගේ ස්නෝ ෆෝම් වෙන්නෙ නෑලු කොහොමත් ඕකේ. ඒත් ශැම්පු ටික හොදට ගෑවෙනව නම් ඇති. සඩ්දෙ කොහොමද මචන්?
ඔව්. nozzle එකෙන් විතරයි හදන්න පුළුවන් pressure එක නම්. machine එකේ තියෙන්නේ on/off විතරයි. snow foam වෙන්නේ නෑ. ෂැම්පු ටික නම් චුරු චුරු ගාල වැක්කෙරෙනවා. වාහනේ හෝදගන්න නම් ඇති. ලස්සනට හිම නම් නෑ ඉතින්. මම අර snow foam කරන කෑල්ලකුත් ගේන්න ගන්න ඉන්නේ.

සද්දේ නම් shape මචන්. අල්ලපු ගෙදර අයට නම් ඇහෙනවා.කන පැලෙන්න තරම් සද්දයක් නම් නෑ.
Reply With Quote
 
Page generated in 0.02255 seconds with 9 queries