View Single Post
(#27)
Old
supun_sg's Avatar
supun_sg supun_sg is offline
Senior Member
supun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of light
 
Posts: 3,572
Join Date: Sep 2010
Location: tracing Geo-location.. ... ...
Send a message via Skype™ to supun_sg
09-12-2017, 06:32 PM

දන්නා කාලේ ඉදන් හිටිය ආණ්ඩු ඔක්කොම උන්ගේ චන්ද ටික ගන්න තම්බින්ට ඕනි ඕනි එක දුන්න.. ඉස්සරහට එන උනුත් එහෙම තමයි.. තම්බින්ගේ සල්ලි වියදම් කරලා චන්ද දිනන්නයි, උන්ගේ චන්ද ටිකෙන් බහුතරේ ගන්නයි විතරයි අපේ රටේ දේශපාලනය කරන හැම එකාම හිතන්නේ.. රටට එකෙන් වෙන හානිය ගැන උන් හිතන්නේ නෑ.. හේතුව වෙන මොකුත් නෙවෙයි.. ඒ ගොඩේ තව අවරුදු 25ක් ජිවත් වෙන එකෙක් වත් නෑනේ.. ඉස්සරහට ඉන්න පොඩි උන්ට, ඉපදෙන්න ඉන්න උන්ට තමයි මේවා නිසා ප්‍රශ්න වෙන්නේ..
Reply With Quote
 
Page generated in 0.00921 seconds with 9 queries