View Single Post
(#18)
Old
Al Baik's Avatar
Al Baik Al Baik is offline
Senior Member
Al Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to all
 
Posts: 7,421
Join Date: Jan 2011
Location: **************
10-23-2014, 04:02 PM

Quote:
Originally Posted by Didiya View Post
Ranil kotinta gahuwe molen... miniha sakachcha kiya kiya LTTE eka loke wate aran giya... eken hamoma danagaththa mun gana...

රනිල් ගේ සෙල්ලම උනේ කොහොමහරි දෙමලුන්ටම කොටි එපා වෙන විදියට කොටින්ව වෙන්කරන්න ඒකට කොටින්ට ඇග්‍රිමන්ට් කියන නමින් කොටුකරගත්තේ... අපේ උන්ට ඕන උනේ කොටින්ව පොලිමට හිටවල වෙඩිතිලා මරලා වන්ශොට් එකෙන් නැති කරන ජාතියේ නායකයෙක්.. එහෙම කරොත් ඇතිවෙන ප්‍රශ්න ගැන හිතන්නේ නැතිව මිනිස්සු මහින්දටම රනිල්ගෙන් උදුරලා දුන්න... ඇත්තටම රටේ මිනිස්සු ඉන්ස්ටන්ට් ආතල් එකට මහින්දව අල්ල ගත්තේ... දැන් විඳවනවා... ඒ විඳවන අතරෙත් තවමත් මහින්දගේ ඒකාලේ දීපු ලනු කාගෙන රනිල්ට කොටි කොටි කියාගෙන ඉන්න එකයි දුක...
Reply With Quote
 
Page generated in 0.02195 seconds with 9 queries