View Single Post
(#5)
Old
shamil45's Avatar
shamil45 shamil45 is offline
Senior Member
shamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really niceshamil45 is just really nice
 
Posts: 1,426
Join Date: Aug 2016
09-21-2017, 03:55 AM

Quote:
Originally Posted by Drift OConner View Post
Linux Terminal Commands කියන ඒව Distribution එක වෙනස් වෙද්දි වෙනස් වෙනවද?
ඒ කියන්නෙ Debian වල use කරන Commands, ඕනම Linux OS එකක use කරන්න පුලුවන්ද?

මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් සවිස්තරාත්මකව Linux Terminal එක හා ඒකෙ Commands ගැන වගේම Terminal එක වැඩ කරන හැටි ගැනත් කියන්න පුලුවන්නම් ගොඩාක් වටිනව....

ප.ලි.
දන්න සිංහලෙන් ගැඹුරට ලිනක්ස් ගැන ඉගෙන ගන්න ලංකාවෙ Linux Community එකක් තියනවද?
නැත්නම් මේකෙම කොටසක පටන් ගන්න එක හොඳයි කියන අය රිප්ලයි එකක් දාන්නකො බලන්න.....



poddak wenas wenawa smahara OS waladi
Hebei uba command mathaka thiayaganna eka newei karanna ona.
OS eka iganaganna eka
( eke file structure, file permission, user rights, LVM concept, IP configuration, vi editor and commands yum, man file, services( DNS,FIREWALL,SAMBA,NFS,SFTP,MAIL,SSH service)

Commands, ona weddi google karapan.MAN file eka balanna puruduweyan.

sinhalen Linux oninam, google karapan , eke ubata basic idea ekakganna sites thiyanawa.

English walinnnam, nixcraft , geekstuff walath samahara kotas haa commands gena niravulwa pehedili karanawa.
Reply With Quote
 
Page generated in 0.01342 seconds with 9 queries