.:: ANDROID වැඩකාරයෝ Part II ::.

tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
23hp1f8.png
showthread.php


macn me wage keyboard ekak wt19i ekata dana widiyak kiyapanko ....
 
Last edited:

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මගේ පලවෙනි Galaxy SIII theme එක ඔන්න අද release කලා xda එකේ :D :D ;)
    කට්ටියම ගිහිල්ල බලලා හොද නරක කිව්වනම් :D


    http://forum.xda-developers.com/showthread.php?t=2080046

    එල මචන්, පලවෙනි theme එකට සුභ පැතුම්.
    හොඳ නරක කියන්නනම් අපිට S3 නැහැ බන්. :(
    ඔන්න xda එකේ thanx එකකුත් දුන්නා. ;)
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    katwath me issue eka awe nadda? macnla :eek:

    මචං උඹ Kernal එක ගත්තු තැනම (XDA එකේම) තියනවනෙ ඕකට විසදුම.. ත්‍රෙඩ් එක කියවල බලපන් මචන්.. wifi modules ටික flash කරපන්.. වැඩේ ගොඩ යයි. :yes:
    http://www.mediafire.com/?dj9058jw7iineqf
     

    tirantha2

    Member
    Sep 11, 2009
    1,048
    64
    0
    !@#$%^&*()_+
    මචං උඹ Kernal එක ගත්තු තැනම (XDA එකේම) තියනවනෙ ඕකට විසදුම.. ත්‍රෙඩ් එක කියවල බලපන් මචන්.. wifi modules ටික flash කරපන්.. වැඩේ ගොඩ යයි. :yes:
    http://www.mediafire.com/?dj9058jw7iineqf

    wada hari macn man uda post ekaka hari kiyala damma :yes:

    thanx udawwata
    :)
     
    • Like
    Reactions: Roshan.H

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    නෑ බං Custom rom එක දැම්මම මෙන්න මෙහෙම එකක්නෙ එන්නෙ..:sorry::sorry:

    custom rom හැම එකේම වගේ ඔය keyboard එකම තමයි එන්නේ. Wt19i\a stock rom තියෙන කෙනෙක්ගෙන් keyboard apk එක අරන් replace කරලා බලපන්.
    but not sure.
    backup එකක් දාගෙන කරන දෙයක්.
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    මෙන්න මේකනම් ටිකක් Shape වගේ.. ඒත් මේකෙ Button ටිකක් පොඩියි..

    custom rom හැම එකේම වගේ ඔය keyboard එකම තමයි එන්නේ. Wt19i\a stock rom තියෙන කෙනෙක්ගෙන් keyboard apk එක අරන් replace කරලා බලපන්.
    but not sure.
    backup එකක් දාගෙන කරන දෙයක්.

    2dkgxep.jpg

    මේ තියෙන්නෙ අරක දැම්මම..:(:(
    පොඩියට බං අකුරු දෙන්නෙ..:growl::growl::growl:

    Screenshot_2012-06-27-23-46-57.png


    මෙන්න මේකෙම APK එක හොයා දියන්කො:yes::yes:
     
    • Like
    Reactions: Roshan.H

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    mamath mage SII ekata JB 4.1.2 damma ada leak una rom eka :) :) official release date ekak thamath ne anith eka S II ekata enna ennama kal yanawa kawada release wei da danne oka :( :/
     
    • Like
    Reactions: Roshan.H

    tirantha2

    Member
    Sep 11, 2009
    1,048
    64
    0
    !@#$%^&*()_+
    මෙන්න මේකනම් ටිකක් Shape වගේ.. ඒත් මේකෙ Button ටිකක් පොඩියි..



    2dkgxep.jpg

    මේ තියෙන්නෙ අරක දැම්මම..:(:(
    පොඩියට බං අකුරු දෙන්නෙ..:growl::growl::growl:

    Screenshot_2012-06-27-23-46-57.png


    මෙන්න මේකෙම APK එක හොයා දියන්කො:yes::yes:

    macn me app eka ela ...

    settings walin vertical font size eka wadi karapan ethakota ela :D
     

    yaham911

    Member
    Mar 6, 2009
    390
    19
    0
    machanla mata odin eken flash karana hati poddak kiyanawada, thawa, eke risk ekak tiyenawada, warranty ekata ehema.