It will pass over directly over the eastern Indian Ocean, making for the best viewing in Eastern Europe, Asia and Australia.
11.30 p.m. - 3.00 a.m. අපිට පේනවා කියල තමයි කියන්නෙ. නිව්ස් වලට කියල තියෙන්නෙ රෑ දොළහයි පාන්දර එකයි අතර කියල. මම සර්ච් එකක් දැම්මම අර වෙලාව තමයි ආවෙ. අපේ වෙලාවට හදල ඔය තියෙන්නෙ

ඊස්ටන් ඒෂියා තමයි තියෙන්නෙ. පෙනෙයි නෙ අපිටත්. හිරු වගේ එලියක් එනවා කියලනෙ කියන්නෙ

තත්පරයට කිලෝමීටර් 7.8කැ වේගයෙන් ගමන් කරනවා කියල කියන්නෙ. කිලෝමීටර් 27700ක් දුරින්ලු යන්නෙ.

අද රෑ 12.55ටලු ලඟින්ම යන්නෙ.

මේකත් කියන්න ඕනෙ, කියන්නෙ නං මේක පෘතුවියේ ගැටෙන්න කිසිම අවදානමක් නෑ කියල. හැබැයි රුසියාවට ආව ඇස්ට රොයිඩ් එක කලින් කියන්න බැරි උනා. ඉතින්..........
කොහොම හරි පෘතුවියේ ගැටුනොත් අඩි 150ක ඇස්ටරොයිඩය මුහුදට වැටුනොත් විශාල සුනාමි තත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්.
ප්රාර්ථනා කරමු එහෙම නොවේවා කියල.

මටනං උනත් එකයි නැතත් එකයි.

උනත් යන දිහා මගෙ ලැපයි, ඉන්ටර්නෙටුයි ඕනෙ.


http://video.msnbc.msn.com/nbcnews.com/50810166#50810166
http://www.bbc.co.uk/news/science-environment-21442863
http://www.wired.com/wiredscience/2013/02/how-to-watch-asteroid-2012-da14/
ඇත්තට ඒක නෙමේ, කෝ අපේ වාර්තාකරු ඔරියන් සිල්වා


Last edited:
ela ela pooso




baye ba...aththatama mokak hari unoth ehema...aiyooo mechchra ikmanata marenna baaa...