එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

saman_cool

Member
Aug 5, 2012
951
38
0
chanakamanjula බයික් එක ඇක්සිඩන්ට් උනා කියල කෝල් කරලා කිව්ව. පොරටත් ටිකක් තුවාලයිලු. බයික් එකේ ඉස්සරහ හිරිලා. ඉක්මන් සුවය පතමු

:yes::yes::yes:
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද
    chanakamanjula බයික් එක ඇක්සිඩන්ට් උනා කියල කෝල් කරලා කිව්ව. පොරටත් ටිකක් තුවාලයිලු. බයික් එකේ ඉස්සරහ හිරිලා. ඉක්මන් සුවය පතමු

    තැන්ක්ස් මචන්.. pulsar 135 එක වැටිලා ඉස්සරහ light එක ලග ප්ලාස්ට්ක් කැලි දෙක හිරුනා, ඒ දෙක ගන්න තියෙනවා ද,
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machanla Hid eka? battary ekata aulda.
    Mama HID demmata passe den tamai night run ekak giye, light eka on karala 20 Second vage yanakata battary low warning signale eka indicate karanna gannawa. 10min vage ride karanakata eka netuwa yanawa but, ayemath nawath tala yanna gaththoth same story, head on karoth vitarai mehema venne, ubalata mehema vela nedda???
    :shocked::shocked::shocked::shocked:
     
    Pulsar kukulo nedda? mata ninda yanneth ne meka visada gannakan.:):):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    Machanla Hid eka? battary ekata aulda.
    Mama HID demmata passe den tamai night run ekak giye, light eka on karala 20 Second vage yanakata battary low warning signale eka indicate karanna gannawa. 10min vage ride karanakata eka netuwa yanawa but, ayemath nawath tala yanna gaththoth same story, head on karoth vitarai mehema venne, ubalata mehema vela nedda???
    :shocked::shocked::shocked::shocked:

    ඕක වෙනව බං බයික් එක අයිඩිල් එකේ තිබ්බමත්. මගෙත් ඔහොම වෙනව. එන්ජිම රේස් කරද්දී හරියනව. hid එකට කරන්ට් එක දෙන ලයින් එක බැටරියෙන් ද ගත්තේ නැතිනම් හෙඩ් ලයිට් කනේක්ටරයෙන් ද ? හෙඩ් ලයික් කනේක්ටරයෙන් ගතහොත් ඔය බැටරි ලෝ එක වැටෙනවා. බැටරියෙන් (බැටරියේ + කණුවට වයර් එකක් දාල වෙනම) ගත්තොත් අව්ල අඩු වෙනව.

    ඕකෙන් හානියක් නෑ බං. ඔරිජිනල් එන හැලොජන් බල්බ් එක 35w hid එකත් 35w නෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    තැන්ක්ස් මචන්.. pulsar 135 එක වැටිලා ඉස්සරහ light එක ලග ප්ලාස්ට්ක් කැලි දෙක හිරුනා, ඒ දෙක ගන්න තියෙනවා ද,

    ඔය කැලි දෙක විතරක් ගන්න තියේද කියල ෂුවර් නෑ මචං පොඩ්ඩක් බයික් පාර්ට්ස් කඩවල බලන්න.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් මගේ pulsar 135 එක වැටිලා ඉස්සරහ light එක ලග ප්ලාස්ට්ක් කැලි දෙක හිරුනා, ඒ දෙක ගන්න තියෙනවා ද,

    chanakamanjula බයික් එක ඇක්සිඩන්ට් උනා කියල කෝල් කරලා කිව්ව. පොරටත් ටිකක් තුවාලයිලු. බයික් එකේ ඉස්සරහ හිරිලා. ඉක්මන් සුවය පතමු

    අඩෝ...:shocked: මොකද මචෝ වුනේ....:confused:

    ලොකු තුවාලයක් එහෙම නෑ නේද?
    ඉක්මන් සුවය පතනවා.:yes:

    බයික් පාර්ට්ස් තියන කඩවල ඇති මචෝ සෙකන්ඩ් හෑන්ඩ් ඒව අලුත් ඒව හොයාගන්න නැත්නම්.:)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද
    අඩෝ...:shocked: මොකද මචෝ වුනේ....:confused:

    ලොකු තුවාලයක් එහෙම නෑ නේද?
    ඉක්මන් සුවය පතනවා.:yes:

    බයික් පාර්ට්ස් තියන කඩවල ඇති මචෝ සෙකන්ඩ් හෑන්ඩ් ඒව අලුත් ඒව හොයාගන්න නැත්නම්.:)

    vadiya avulak na macho :(

    eka thama balanna ona
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඕක වෙනව බං බයික් එක අයිඩිල් එකේ තිබ්බමත්. මගෙත් ඔහොම වෙනව. එන්ජිම රේස් කරද්දී හරියනව. hid එකට කරන්ට් එක දෙන ලයින් එක බැටරියෙන් ද ගත්තේ නැතිනම් හෙඩ් ලයිට් කනේක්ටරයෙන් ද ? හෙඩ් ලයික් කනේක්ටරයෙන් ගතහොත් ඔය බැටරි ලෝ එක වැටෙනවා. බැටරියෙන් (බැටරියේ + කණුවට වයර් එකක් දාල වෙනම) ගත්තොත් අව්ල අඩු වෙනව.

    ඕකෙන් හානියක් නෑ බං. ඔරිජිනල් එන හැලොජන් බල්බ් එක 35w hid එකත් 35w නෙ

    Mama direct tibuna H4 connector ekatama bulb eka hai kara, venama power unit ekak ave ne machan, 35W tamai machan. den mekata venama line ekak denna ona nehe neda?
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    $%28KGrHqJ,!rIFD1fVbTeeBRcNBLtWt!~~60_12.JPG

    Machan pavithra ,me tiyenne mama dapu bulb eka

    http://i.ebayimg.com/t/Xenon-HID-Headlight-Halogen-Super-White-Light
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    $%28KGrHqJ,!rIFD1fVbTeeBRcNBLtWt!~~60_12.JPG

    Machan pavithra ,me tiyenne mama dapu bulb eka

    අනේ මචෝ ඕක HID බල්බ් එකක් නෙමේ. සුපර් වයිට් කියන්නෙ ඕකටද කොහෙද.:yes:

    HID එක වෙනමම තාක්ශණයක් මචෝ...
    ඕකේ එලිය අවුලක් නැත්නම් වද වෙන්න එපා.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝර්නින් අපේ පල්සර් කුකුල්ලු ටිකට...:cool:

    මේව පාලුවෙලා ගිහිල්ලනේ ඕයි...:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙකක් දාපු TDI මෙතැන් සිට වැඩ අල්ලනු ඇත...:yes::yes::lol:
    අපි කැපෙනෝ...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචන් මගේ pulsar 135 එක වැටිලා ඉස්සරහ light එක ලග ප්ලාස්ට්ක් කැලි දෙක හිරුනා, ඒ දෙක ගන්න තියෙනවා ද,

    :shocked: හරි හරි කලබල නැතුව හිටු අපි ඕවා හොයා ගමු.... හීරිලා නම් පේන්ට් කරන්න හරි බැරියෑ..... :yes:

    chanakamanjula බයික් එක ඇක්සිඩන්ට් උනා කියල කෝල් කරලා කිව්ව. පොරටත් ටිකක් තුවාලයිලු. බයික් එකේ ඉස්සරහ හිරිලා. ඉක්මන් සුවය පතමු

    :(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හරි හරි කලබල නැතුව හිටු අපි ඕවා හොයා ගමු.... හීරිලා නම් පේන්ට් කරන්න හරි බැරියෑ..... :yes:

    :(:(

    මේ... සඳුද එනවද.....:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕක වෙනව බං බයික් එක අයිඩිල් එකේ තිබ්බමත්. මගෙත් ඔහොම වෙනව. එන්ජිම රේස් කරද්දී හරියනව. hid එකට කරන්ට් එක දෙන ලයින් එක බැටරියෙන් ද ගත්තේ නැතිනම් හෙඩ් ලයිට් කනේක්ටරයෙන් ද ? හෙඩ් ලයික් කනේක්ටරයෙන් ගතහොත් ඔය බැටරි ලෝ එක වැටෙනවා. බැටරියෙන් (බැටරියේ + කණුවට වයර් එකක් දාල වෙනම) ගත්තොත් අව්ල අඩු වෙනව.

    ඕකෙන් හානියක් නෑ බං. ඔරිජිනල් එන හැලොජන් බල්බ් එක 35w hid එකත් 35w නෙ

    :yes: මගේ එකේ නම්, නෝමල් ආව ලයිට් එකට වඩා වැඩි වෙලාවක්, අයිඩ්ල් එකේ ඉන්න පුලුවන් බැටරි ඉන්ඩිකේට් නොකර....... :yes: බැටරියෙන් කෙලින්ම අරන් තියෙන්නේ HID එකට..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: මගේ එකේ නම්, නෝමල් ආව ලයිට් එකට වඩා වැඩි වෙලාවක්, අයිඩ්ල් එකේ ඉන්න පුලුවන් බැටරි ඉන්ඩිකේට් නොකර....... :yes: බැටරියෙන් කෙලින්ම අරන් තියෙන්නේ HID එකට..... :yes:

    අපේ ඒවගෙනම් කොච්චර තිබ්බත් බැටරි ඉන්ඩිකේට් කරන්නෑ.:cool:
    (ඉන්ඩිකේටරයක් නෑ.:dull:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මටසිරි!:shocked::shocked:

    අද හැමෝම වරෙල්ලා යුරාජ් පතයගෙ ගෙදර යන්න.....:yes::yes:

    අලි බබාගෙ උපන්දිනේ අද....:D:D

    කිරි පැණියෙන් , ලැප් වලින් උතුරායන සුභ උපන්දිනයක් එහෙනම් අපේ ලොකුමාමිට..:D:D.

    zvQEp2s.jpg

    swtim70_zps089d7d0f.gif
    swtim70_zps089d7d0f.gif
    swtim70_zps089d7d0f.gif
     
    Status
    Not open for further replies.