කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මොකද්ද එහෙනම් එකෙන් කලෙ ,අහ් ඩෙටා එකක්ද එහෙනම් ඒ සින් එක කියපන් උන්ට :frown: සිම් එක ගත්ත බිල බන් නැතත් අවුලක් නැ උබෙ නමට නෙ තියෙන්නෙ අයිඩි කොපියක් ඔනෙ වෙයි සමහර විට:dull:]

    Naha Data walatath nemei. sms wath nemei :eek::eek:
    sim gaddi bill dunne mona kaleda bun :lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකද්ද එහෙනම් එකෙන් කලෙ ,අහ් ඩෙටා එකක්ද එහෙනම් ඒ සින් එක කියපන් උන්ට :frown: සිම් එක ගත්ත බිල බන් නැතත් අවුලක් නැ උබෙ නමට නෙ තියෙන්නෙ අයිඩි කොපියක් ඔනෙ වෙයි සමහර විට:dull:



    එල එල
    උබලා හොටෙල් ෆිල්ඩ් එකෙ අරවා මෙව්ව කරන්නෙ නැද්ද:rolleyes:

    නෑ බං. කන්ස්ට්‍රක්ෂන් විතරයි තවම. සිංගප්පූරුවෙ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් තියෙනවා. Contract දෙන්නෙ එකෙන්. හැබැයි හිතුන වෙලාවට වෙන කම්පැනි වලටත් අපේ අයව Contract එක යටතේ විකුණනවා. එහෙම ගිය සමහර එව්වල පඩි වැඩී අපේ ඒකටත් වඩා
    3.gif

    තව ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නත් බලන් ඉන්නෙ. හොටෙල් පටන් ගනීද කියල කියන්නත් බෑ. රටක හොටෙල් කෝපරේෂන් එකක් සෙට් උනොත් යවයි කට්ටියව ට්‍රේන් කරලා. :yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට join වෙන්න ඕනි call සෙන්ටර් එකට part time ජෝබල් ඕනි වෙලා බන් ඉන්නේ පලුවන් ක්‍රමයක් තියනවනම් කියපන්කො :yes:
    dunna link eken apply karala balapan. :( uba moko karanne. campusda?
    parttime job ekakda one
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16237806 said:
    dunna link eken apply karala balapan. :( uba moko karanne. campusda?
    parttime job ekakda one

    ඔව් මචන් මට part time ජොබ් එකක් ඕනි වෙලා ඉන්නේ ?
    තියනවනම් සෙට් කරපංකෝ :yes::yes: