Malinga Out of Cricket for four Months

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    240131.jpg

    Lasith Malinga is out or four months from Cricket on Medical advise. What do you have to say?
    :confused:
    http://www.espncricinfo.com/indian-premier-league-2016/content/story/999315.html
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Played for 12 world cups ,No body bats an eye .But missed out of one world cup due to a knee injury. Everybody loose their minds.After all there is no big difference between Inidan fans and Sri Lankan Fans.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,292
    2,352
    113
    අසම්මත ක්‍රීඩා විලාශයකින් වේගය පැයට කිලොමිටර් 150 ට ලගා වෙලා 2007 දි මුලු ලෝකයම පුදුම කරනකොට ලසිත් මාලිංගට විචාරකයො කිව්වෙ මේ ඉරියව්වෙන් නම් වැඩි කලක් ක්‍රීඩා කරන්න බෑ කියලා..
    පැරදිලා තිබ්බ මැච් එකක් ඩබක් හැට්‍රීක් එකක් දාලා ලගටම ගෙනත් මුලු ලෝකෙම පුදුම කරලා ක්‍රීකට් ක්‍රීඩාව පටන් ගන්නවා..
    ටෙනිස් බොලෙන් වැල්ලෙ ක්‍රීකට් ගහලා ජාතික කණ්ඩායමට ඇවිල්ලා සුපිරිම වේග පන්දු යවන්නො පාවිච්චි කරලා අනූව දශකෙන් පස්සෙ මැරිලා තිබුනු යෝර්කර් , රිවර්ස් ස්විංග් පන්දු වලින් ලෝකෙම පිතිකරුවො බය කරනවා..
    විචාරකයො කිව්වා වගේම අබාධයක් එනවා.. බෙහෙත් ගන්න සල්ලි නැති වෙනවා.. ක්‍රීකට් ආයතනය ටීම් එකෙනුත් එළියට දාලා අත පිහිද ගන්නවා..
    දවසක් එවකට ජනාධිපතිතුමා මැච් එකක් බලනවා.. ඔහුට මාලිංග පේන්නෙ නැතුව කෝ මාලිංග අහනවා.. එතන ඉදපු කෙනෙක් සර් එයා දැන් නෑ ඉන්ජර්ඩ් කියනවා..
    ජනාධිපතිතුමා ඊට පස්සෙ දවසෙම මාලිංග ගෙන්නලා ඕස්ට්‍රේලියා ගිහින් සර්ජරි එකක් කර ගන්න සල්ලි දෙනවා විතරක් නෙවෙයි තමන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ඒලියන්ත වයිට් මාලිංගට ප්‍රතිකාර කරන්න යොදවනවා.. ඒ නිසා මාලි සනීප වෙනවා..
    මාලි සනීප උනත් ටීම් එකට එන්න විදියක් නැතිව ඉන්නකොට ඔහුව විස්වාස කරලා අවස්තාවක් දෙන්නෙ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම.. ඒ IPL තරගාවලියෙ සුපිරි දක්ෂතා දැකලා මෙච්චරකල් ඇස් පියන් තේරීම් කමිටුව මාලි නැශනල් ටීම් එකට ගන්නවා..
    ක්‍රීකට් ක්‍රීඩාව පිතිකරුවන්ට යටත් වෙලා පිතිකරුවො තරග දිනවන්න පුරුදු වෙලා ඉදපු කාලෙක පන්දු යවන්නෙක් වශයෙන් තරග දිනවන්න පටන් ගත්තු පළමු හා එකම ක්‍රීඩකයා.. ඔහුගෙ කඩුලු එකක් නෑර කණ්ඩායමට පීඩනයක් තිබුනු වෙලාවක තරගය වෙනස් කරන්න ගත්තු කඩුලු..
    2008 ඉදන් 2014 කාල සීමාවෙ ශ්‍රී ලංකාවට වැඩිපුරම තරග දිනවපු ක්‍රීඩකයා..
    අවසානයේදි පුරුද්දක් විදියට වර්ල්ඩ් කප් ෆයිනල් පැරදුනු රටක් තමන්ටම ආවෙනික ඩෙත් බෝලීං මැජික් එකක් කරලා කප් එක දිනවලා දුන්නා..
    ඊට පස්සෙ ආබාධ ආවම වේදනා නාශක විදගෙන දුක් විද විද ආසියා කුසලානෙට ක්‍රීඩා කලේ වේදනා නාශක ගත්තහම ජිවිත කාලය අඩුවෙනවා කියලා නොදැන නෙවෙයි..
    ලෝක කුසලානයට ආවට පස්සෙ අබාදෙ ආයෙ මතු වෙනවා.. පේන් කිලර්ස් ගත්තත් අඩි දහයක් දුවනකොට දණහිස රිදෙන්න ගන්නවා.. සති දෙකක් අනිවාර්‍යෙන් විවේක ගන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරනවා.. ඒ නිසාම ලෝක කුසලානය මග හරිනවා..
    සති තුනකට වඩා විවේක ගත්තත් තාම IPL තරගාවලියට ක්‍රීඩා කරන එක පවා අවිනිශ්චිතයි... බොහො විට IPL තරගාවලියම හෝ මුල් තරග කිහිපයම මග හැරෙවී..
    ඒ තරම් දේවල් රටට දීලාත් කවදාවත් රටෙන් ලැබෙන්න ඕන ගෞරවය හා ආදරය නොලැබුනු ක්‍රීඩකයෙක්.. මාධ්‍ය වලින් දිගින් දිගටම කෙනෙහිලිකම්වලට ලක් වෙච්ච ක්‍රීඩකයෙක්..
    එහෙම කරපු ,එහෙම උනු මනුස්සයට බොරු ප්‍රවෘත්ති හදලා මඩ ගහලා " කුක්කා" කියලා ආමන්ත්‍රණය කරන එක කොච්චර සාධාරණද..
    -facebook-
     
    • Like
    Reactions: SadSandun

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    දැන් මාලිංග වෙනුවෙන් වෙනම සෙට් එකක් හැදෙයි මුව වීරයා කරලා...

    මුට මතකයි ඌට උන දේවල්, අනික් උන්ට උන දේවල්
    මු හොඳට හම්බ කලේ මේ වගේ කෙල උනොතින් අනික් උන්ට වුන වැඩේ මුට නොවෙන්න...
    කව්රු මොනා කිවත් උගේ ජිවිතේ ඌ හදාගත්තේ ඒ නිසා.

    තව අවුරුදු 5න් මාලිංග මතකවත් නැතිවෙයි මේ රටේ මහා ජනතාවට

    ඒත් එදාට මාලිංගට තියෙන්නේ ඌ හම්බ කරපු දේවල් මිසක් රටේ මිනිස්සුන්ගේ ආදරේ නෙමේ
    එක ඌ තේරුම් ගත්ත, ඌ හැදුන
     
    • Like
    Reactions: SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    There is a maniac in this forum. He does not know the values and has given negative rep for this post. What is the FXXXX reason

    showthread.php

    How can i take this up with admin as this guy has only one rep point.
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,148
    2,396
    113
    හිරු එකෙන් මාලිංගට මහා චා විදියට කතා කරන්නේ උන්ට මාලිංග නිසා දිනපු මැච් අමතක වෙලා.....
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Played for 12 world cups ,No body bats an eye .But missed out of one world cup due to a knee injury. Everybody loose their minds.After all there is no big difference between Inidan fans and Sri Lankan Fans.

    අසම්මත ක්‍රීඩා විලාශයකින් වේගය පැයට කිලොමිටර් 150 ට ලගා වෙලා 2007 දි මුලු ලෝකයම පුදුම කරනකොට ලසිත් මාලිංගට විචාරකයො කිව්වෙ මේ ඉරියව්වෙන් නම් වැඩි කලක් ක්‍රීඩා කරන්න බෑ කියලා..
    පැරදිලා තිබ්බ මැච් එකක් ඩබක් හැට්‍රීක් එකක් දාලා ලගටම ගෙනත් මුලු ලෝකෙම පුදුම කරලා ක්‍රීකට් ක්‍රීඩාව පටන් ගන්නවා..
    ටෙනිස් බොලෙන් වැල්ලෙ ක්‍රීකට් ගහලා ජාතික කණ්ඩායමට ඇවිල්ලා සුපිරිම වේග පන්දු යවන්නො පාවිච්චි කරලා අනූව දශකෙන් පස්සෙ මැරිලා තිබුනු යෝර්කර් , රිවර්ස් ස්විංග් පන්දු වලින් ලෝකෙම පිතිකරුවො බය කරනවා..
    විචාරකයො කිව්වා වගේම අබාධයක් එනවා.. බෙහෙත් ගන්න සල්ලි නැති වෙනවා.. ක්‍රීකට් ආයතනය ටීම් එකෙනුත් එළියට දාලා අත පිහිද ගන්නවා..
    දවසක් එවකට ජනාධිපතිතුමා මැච් එකක් බලනවා.. ඔහුට මාලිංග පේන්නෙ නැතුව කෝ මාලිංග අහනවා.. එතන ඉදපු කෙනෙක් සර් එයා දැන් නෑ ඉන්ජර්ඩ් කියනවා..
    ජනාධිපතිතුමා ඊට පස්සෙ දවසෙම මාලිංග ගෙන්නලා ඕස්ට්‍රේලියා ගිහින් සර්ජරි එකක් කර ගන්න සල්ලි දෙනවා විතරක් නෙවෙයි තමන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ඒලියන්ත වයිට් මාලිංගට ප්‍රතිකාර කරන්න යොදවනවා.. ඒ නිසා මාලි සනීප වෙනවා..
    මාලි සනීප උනත් ටීම් එකට එන්න විදියක් නැතිව ඉන්නකොට ඔහුව විස්වාස කරලා අවස්තාවක් දෙන්නෙ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම.. ඒ IPL තරගාවලියෙ සුපිරි දක්ෂතා දැකලා මෙච්චරකල් ඇස් පියන් තේරීම් කමිටුව මාලි නැශනල් ටීම් එකට ගන්නවා..
    ක්‍රීකට් ක්‍රීඩාව පිතිකරුවන්ට යටත් වෙලා පිතිකරුවො තරග දිනවන්න පුරුදු වෙලා ඉදපු කාලෙක පන්දු යවන්නෙක් වශයෙන් තරග දිනවන්න පටන් ගත්තු පළමු හා එකම ක්‍රීඩකයා.. ඔහුගෙ කඩුලු එකක් නෑර කණ්ඩායමට පීඩනයක් තිබුනු වෙලාවක තරගය වෙනස් කරන්න ගත්තු කඩුලු..
    2008 ඉදන් 2014 කාල සීමාවෙ ශ්‍රී ලංකාවට වැඩිපුරම තරග දිනවපු ක්‍රීඩකයා..
    අවසානයේදි පුරුද්දක් විදියට වර්ල්ඩ් කප් ෆයිනල් පැරදුනු රටක් තමන්ටම ආවෙනික ඩෙත් බෝලීං මැජික් එකක් කරලා කප් එක දිනවලා දුන්නා..
    ඊට පස්සෙ ආබාධ ආවම වේදනා නාශක විදගෙන දුක් විද විද ආසියා කුසලානෙට ක්‍රීඩා කලේ වේදනා නාශක ගත්තහම ජිවිත කාලය අඩුවෙනවා කියලා නොදැන නෙවෙයි..
    ලෝක කුසලානයට ආවට පස්සෙ අබාදෙ ආයෙ මතු වෙනවා.. පේන් කිලර්ස් ගත්තත් අඩි දහයක් දුවනකොට දණහිස රිදෙන්න ගන්නවා.. සති දෙකක් අනිවාර්‍යෙන් විවේක ගන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරනවා.. ඒ නිසාම ලෝක කුසලානය මග හරිනවා..
    සති තුනකට වඩා විවේක ගත්තත් තාම IPL තරගාවලියට ක්‍රීඩා කරන එක පවා අවිනිශ්චිතයි... බොහො විට IPL තරගාවලියම හෝ මුල් තරග කිහිපයම මග හැරෙවී..
    ඒ තරම් දේවල් රටට දීලාත් කවදාවත් රටෙන් ලැබෙන්න ඕන ගෞරවය හා ආදරය නොලැබුනු ක්‍රීඩකයෙක්.. මාධ්‍ය වලින් දිගින් දිගටම කෙනෙහිලිකම්වලට ලක් වෙච්ච ක්‍රීඩකයෙක්..
    එහෙම කරපු ,එහෙම උනු මනුස්සයට බොරු ප්‍රවෘත්ති හදලා මඩ ගහලා " කුක්කා" කියලා ආමන්ත්‍රණය කරන එක කොච්චර සාධාරණද..
    -facebook-

    දැන් මාලිංග වෙනුවෙන් වෙනම සෙට් එකක් හැදෙයි මුව වීරයා කරලා...

    මුට මතකයි ඌට උන දේවල්, අනික් උන්ට උන දේවල්
    මු හොඳට හම්බ කලේ මේ වගේ කෙල උනොතින් අනික් උන්ට වුන වැඩේ මුට නොවෙන්න...
    කව්රු මොනා කිවත් උගේ ජිවිතේ ඌ හදාගත්තේ ඒ නිසා.

    තව අවුරුදු 5න් මාලිංග මතකවත් නැතිවෙයි මේ රටේ මහා ජනතාවට

    ඒත් එදාට මාලිංගට තියෙන්නේ ඌ හම්බ කරපු දේවල් මිසක් රටේ මිනිස්සුන්ගේ ආදරේ නෙමේ
    එක ඌ තේරුම් ගත්ත, ඌ හැදුන

    100% agreed :yes::yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    අසම්මත ක්‍රීඩා විලාශයකින් වේගය පැයට කිලොමිටර් 150 ට ලගා වෙලා 2007 දි මුලු ලෝකයම පුදුම කරනකොට ලසිත් මාලිංගට විචාරකයො කිව්වෙ මේ ඉරියව්වෙන් නම් වැඩි කලක් ක්‍රීඩා කරන්න බෑ කියලා..
    පැරදිලා තිබ්බ මැච් එකක් ඩබක් හැට්‍රීක් එකක් දාලා ලගටම ගෙනත් මුලු ලෝකෙම පුදුම කරලා ක්‍රීකට් ක්‍රීඩාව පටන් ගන්නවා..
    ටෙනිස් බොලෙන් වැල්ලෙ ක්‍රීකට් ගහලා ජාතික කණ්ඩායමට ඇවිල්ලා සුපිරිම වේග පන්දු යවන්නො පාවිච්චි කරලා අනූව දශකෙන් පස්සෙ මැරිලා තිබුනු යෝර්කර් , රිවර්ස් ස්විංග් පන්දු වලින් ලෝකෙම පිතිකරුවො බය කරනවා..
    විචාරකයො කිව්වා වගේම අබාධයක් එනවා.. බෙහෙත් ගන්න සල්ලි නැති වෙනවා.. ක්‍රීකට් ආයතනය ටීම් එකෙනුත් එළියට දාලා අත පිහිද ගන්නවා..
    දවසක් එවකට ජනාධිපතිතුමා මැච් එකක් බලනවා.. ඔහුට මාලිංග පේන්නෙ නැතුව කෝ මාලිංග අහනවා.. එතන ඉදපු කෙනෙක් සර් එයා දැන් නෑ ඉන්ජර්ඩ් කියනවා..
    ජනාධිපතිතුමා ඊට පස්සෙ දවසෙම මාලිංග ගෙන්නලා ඕස්ට්‍රේලියා ගිහින් සර්ජරි එකක් කර ගන්න සල්ලි දෙනවා විතරක් නෙවෙයි තමන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ඒලියන්ත වයිට් මාලිංගට ප්‍රතිකාර කරන්න යොදවනවා.. ඒ නිසා මාලි සනීප වෙනවා..
    මාලි සනීප උනත් ටීම් එකට එන්න විදියක් නැතිව ඉන්නකොට ඔහුව විස්වාස කරලා අවස්තාවක් දෙන්නෙ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම.. ඒ IPL තරගාවලියෙ සුපිරි දක්ෂතා දැකලා මෙච්චරකල් ඇස් පියන් තේරීම් කමිටුව මාලි නැශනල් ටීම් එකට ගන්නවා..
    ක්‍රීකට් ක්‍රීඩාව පිතිකරුවන්ට යටත් වෙලා පිතිකරුවො තරග දිනවන්න පුරුදු වෙලා ඉදපු කාලෙක පන්දු යවන්නෙක් වශයෙන් තරග දිනවන්න පටන් ගත්තු පළමු හා එකම ක්‍රීඩකයා.. ඔහුගෙ කඩුලු එකක් නෑර කණ්ඩායමට පීඩනයක් තිබුනු වෙලාවක තරගය වෙනස් කරන්න ගත්තු කඩුලු..
    2008 ඉදන් 2014 කාල සීමාවෙ ශ්‍රී ලංකාවට වැඩිපුරම තරග දිනවපු ක්‍රීඩකයා..
    අවසානයේදි පුරුද්දක් විදියට වර්ල්ඩ් කප් ෆයිනල් පැරදුනු රටක් තමන්ටම ආවෙනික ඩෙත් බෝලීං මැජික් එකක් කරලා කප් එක දිනවලා දුන්නා..
    ඊට පස්සෙ ආබාධ ආවම වේදනා නාශක විදගෙන දුක් විද විද ආසියා කුසලානෙට ක්‍රීඩා කලේ වේදනා නාශක ගත්තහම ජිවිත කාලය අඩුවෙනවා කියලා නොදැන නෙවෙයි..
    ලෝක කුසලානයට ආවට පස්සෙ අබාදෙ ආයෙ මතු වෙනවා.. පේන් කිලර්ස් ගත්තත් අඩි දහයක් දුවනකොට දණහිස රිදෙන්න ගන්නවා.. සති දෙකක් අනිවාර්‍යෙන් විවේක ගන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරනවා.. ඒ නිසාම ලෝක කුසලානය මග හරිනවා..
    සති තුනකට වඩා විවේක ගත්තත් තාම IPL තරගාවලියට ක්‍රීඩා කරන එක පවා අවිනිශ්චිතයි... බොහො විට IPL තරගාවලියම හෝ මුල් තරග කිහිපයම මග හැරෙවී..
    ඒ තරම් දේවල් රටට දීලාත් කවදාවත් රටෙන් ලැබෙන්න ඕන ගෞරවය හා ආදරය නොලැබුනු ක්‍රීඩකයෙක්.. මාධ්‍ය වලින් දිගින් දිගටම කෙනෙහිලිකම්වලට ලක් වෙච්ච ක්‍රීඩකයෙක්..
    එහෙම කරපු ,එහෙම උනු මනුස්සයට බොරු ප්‍රවෘත්ති හදලා මඩ ගහලා " කුක්කා" කියලා ආමන්ත්‍රණය කරන එක කොච්චර සාධාරණද..
    -facebook-
    2.gif
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    717
    226
    43
    Kariya kerena thuru kageth rawatilla .................

    man wish karanne leg injury eka hoda wela ikmantama team ekata enna labewa kiyala
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මාලිංග කියන්නෙ හොද දක්ෂ ක්‍රීඩකයෙක් කියන එක ක්රිකට් ගැන දන්න ඕන පොඩි එකෙක් උනත් දන්න කාරණයක් හා පිලිගත යුතු සත්‍යයක්
    නමුත් අපි කැමති නෑ නේද ඉන්දියන් ටීම් එකේ කෝලිට හා සමස්තයක් ලෙස ටීම් එකටම ඒ මොකද උන් දක්ෂ උනාට උන් ලග නිරහන්කාරකම හා මහත්මා ගතිය ගෑවිලාවත් නැති නිසා
    අන්න ඒ වගේ තමා අපේ මාලිංගත් දක්ෂ කම තිබ්බට වැඩක් නෑ මනුස්සකම රට ගැන ආදරයක් තියෙන්න ඕනෙ ජීවත් වෙන්න සල්ලි ඕනෙ තමන්ගෙ දක්ෂතාවයට මිලක් තියෙන්න ඕනෙ ඒක රටෙන් ලැබෙන් නැත්තම් මිලක් ගෙවන තැනකින් ගන්නත් ඕන වරද එතන නොවේ ලංකාවෙ මිනිස්සු විදිහට අපේ හිත්වල ඇදිල ඉන්නෙ සංගලා, මහේලලා, මුරලිලා වගේ නිරහන්කාර චරිත අපේ හිත් හොයන්නෙ ඒ වගේ චරිත මාලිංග කියන්නෙ එහෙම චරිතයක් නෙමේ තමන්ගෙ ඉලක්කයට තමන්ගෙ අම්ම පාවලා දීල හරි යන පුද්ගලයෙක්