ඉරිසියාකාර නෑදැයෝ

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    elakiri eketh innawane ube nandage parapure set ekak kota kalisamamami highlight karala thiynne :lol:

    owa ganan ganna epa ban nangita kiyanna doc kenek unu dawasatama oya nanda kakul deka lagata ewi kiyala. ledak unama thama therenne. ohoma thamai ban lankawe minissu
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    අඳින ඇඳුමෙ නෙවෙයි බං කුපාඩිකම තියෙන්නේ බලන ඇහේ...
    සුද්දියෝ ජංගි වගේ ඒවා ඇඳන් යනවා අපේ එවුන්ට වගේ වගක් නෑ...
    හැබැයි අපේ එකියක් දණහිසට උඩින් ඇඳන් ගියත් ඇහැ රබර් කරල බලන්නේ...
    දූපත් මානසිකත්වය....
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ ඕව මේකේ කියන්න එපා
    මේකේ එවුන් කියයි "නංගි කලිසං කොටේ ගහන ඉන්න ෆොටෝ එකක් බලන්නේ නැතුව හරියටම උත්තරයක් දෙන්න අමාරුයි" කියල
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මහ ඉසිරියාකාර මිනිස්සු බන් අපේ රටේ ඉන්නේ. මෙහෙන් චුත වෙලා වෙන රටකටවත් පැන්න නම් හරි.

    :P
     
    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0
    ඌටත් අක්කලා නංගිලා ඉන්නව ඇති, ඒත් රෑටත් කකුල් දෙක වැහෙන්න ඇඳුම් අඳින්න පුරුදු වෙච්ච හද්ද ඩොටේ ගොඩයො වෙන්න ඇති බන්. කොඹල අපිට වගේ පොස් සන්කල්පෙ තාම ඕකුන්ට ගිහින් නෑ. අඩු කුලේ පර හැත්ත. මකබෑවිලාම පල ගං කබරයො ටික :D:D

    ඉස්සර තමයි බන් පොෂ් කෙල්ලෝ විතරක් කොට කලිසම් ඇන්දේ. දැන් පොෂ් වෙන්න ඕනේ නෑ කෙල්ලෙක්ට කොට කලිසමක් අඳින්න. අනික බන් එහෙනම් ඔය පිහිනුම් තරඟවලට එහෙම කෙල්ලෝ කකුල් 2 ඔක්කොම පේන්න ඇඳන් ඉන්නේ රටටම පේන්න. එහෙනම් ඒකත් වැරදියි නේ. ලංකාව වගේ රස්නේ රටක කෙල්ලෙක්ට ගෙදරටවත් කොට කලිසමක් අඳින්න බැරි නම් ඉතින් ලංකාවටත් ගැලපෙන්නේ ෂරියා නීතිය තමයි.
     
    • Like
    Reactions: Rhaegar Targaryen

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    irisiyawa gana nemi mama kiyanne ganu lamayek unama sanwarakama kiyana eka tiyenna one.otana gadra nisa prashnayak na.thamange gdra tamanta ona widiyata inna puluwan.namuth pita thanka oka unoth asaran demaupiyanta dos kiyanne lamaya nisa.........
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43

    කොට කලිසමක් ඇන්දහම සංවරකම නැති වෙන්නේ කොහොමද බන්?
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    කොට කලිසමක් ඇන්දහම සංවරකම නැති වෙන්නේ කොහොමද බන්?

    mehemai,danahisa gawata ekai,danahisen chuttak pahalata ekai,wiyathak witara ekakui gaththot.....me okkotama poduwe kiyanne kota kalisan tama neda.....ithin meken wiyathak witara ekak adan paraka giyoth mokada wenne.kollo balai lassana kakul kiyala.kella unta baniwi wanachcara kollo kiyala.kella kalisama tawa tawat pahat karannat try karawi.hariyata pare yana un kalisama balen andawala pare awiddawana wage wadak neda wenne.
    mage mathaya eka tamai.......:oo::oo::oo::oo:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Ube ammage redda...
     
    Sep 4, 2015
    3,212
    269
    0
    oyath kasada badapu dawasaka oyage wife wiyathak witara kota kalisamak adanawala kadeta wayala balanna pan geiyak aran enna kiyala.etakota amage redda matak wewi oyata.......:rofl:

    ඉතින් මගේ ගෑනි මම හෙලුවෙන් යවනවා පාමසි එකට කොන්ඩම් ගේන්න. not a big deal
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    mehemai,danahisa gawata ekai,danahisen chuttak pahalata ekai,wiyathak witara ekakui gaththot.....me okkotama poduwe kiyanne kota kalisan tama neda.....ithin meken wiyathak witara ekak adan paraka giyoth mokada wenne.kollo balai lassana kakul kiyala.kella unta baniwi wanachcara kollo kiyala.kella kalisama tawa tawat pahat karannat try karawi.hariyata pare yana un kalisama balen andawala pare awiddawana wage wadak neda wenne.
    mage mathaya eka tamai.......:oo::oo::oo::oo:

    ත්රෙඅඩ් එක ආයේ කියවල බලන්න. උගේ නංගි කොට කලිසම ඇඳන් ඉඳලා තියෙන්නේ ගෙදරට. පාරේ ගිහින් නෙමෙයි නේ.
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    irisiyawa gana nemi mama kiyanne ganu lamayek unama sanwarakama kiyana eka tiyenna one.otana gadra nisa prashnayak na.thamange gdra tamanta ona widiyata inna puluwan.namuth pita thanka oka unoth asaran demaupiyanta dos kiyanne lamaya nisa.........

    You are so outdated
    Kill yourself :lol::lol:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා බන්. එත් අහල පහල ඉන්න කොල්ලෝ කුරුට්ටෝ අනිවා කියනවා ඇති බලපන්කො අර එහා ගෙදර ඉන්න කෑල්ල. චුට්ටි කලිසම් කොට ගහන් ඉන්නේ. පට්ට ගල් දෙකක් තියෙන්නේ කියලා. ඕක අහගන්න ඕනෙද බන්? නිකන් අහල පහල එවුන්ට ආතල් සපයන්නේ නැතුව නංගිට කකුල් වැහෙන්න කලිසම් අඳින්න කියපන්.
    c072a4e6a074209eb686a7c3e47e86ca.jpg