අවසාන නාසියා 02 - මිහි මත අපාය.

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    අවසාන නාසියා 02 - මිහි මත අපාය.

    මෙයට පෙර ඵල වූ මාගේ,

    අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය

    යන Thread එක හා බැඳේ.


    [FONT=&quot]දෙවැනි [/FONT][FONT=&quot]ලෝක [/FONT][FONT=&quot]යුද [/FONT][FONT=&quot]සමයේ [/FONT][FONT=&quot]නාසින් [/FONT][FONT=&quot]විසින් [/FONT][FONT=&quot]නිරිතදිග [/FONT][FONT=&quot]පෝලන්තයේ[/FONT][FONT=&quot] ඔස්ච්ව්ට්ස් [/FONT][FONT=&quot]නගරයේ [/FONT][FONT=&quot]පවත්වාගෙන[/FONT][FONT=&quot]ගිය [/FONT][FONT=&quot]සමූල [/FONT][FONT=&quot]ඝතන [/FONT][FONT=&quot]සිර[/FONT][FONT=&quot]කදවුරේ [/FONT][FONT=&quot]කදවුරු[/FONT][FONT=&quot] වෛද්‍යවරයා වුයේ ජෝෂප් මෙන්ගෙල් ය[/FONT][FONT=&quot]. ඔහු ලක්ෂ 4ක් මිනිසුන් මරා දැමීම සදහා පුද්ගලිකව වගකිවයුත්තා වේ. එසේම ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ සදහා සිය ගණනක් මිනිසුන්ට වද දුන් අයෙකි. එහෙත් දෙවැනි [/FONT][FONT=&quot]ලෝක [/FONT][FONT=&quot]යුද්ධයෙන්[/FONT][FONT=&quot] ජර්මනිය [/FONT][FONT=&quot]පරාජය [/FONT][FONT=&quot]වීමත් [/FONT][FONT=&quot]සමග [/FONT][FONT=&quot]පළායන [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] පුරා [/FONT][FONT=&quot]වසර[/FONT][FONT=&quot] හතළිහක්[/FONT][FONT=&quot] සැගව [/FONT][FONT=&quot]ජීවත්[/FONT][FONT=&quot]වූයේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔහුගේ[/FONT][FONT=&quot] සිරුර[/FONT][FONT=&quot] බ්‍රසීලයේ එම්බු කනත්තේ වළ දමා තිබියදී ගොඩ ගත්තේ ඉන් පසුවය[/FONT][FONT=&quot].
    160px-Josef_Mengele.jpg

    [/FONT]
    [FONT=&quot]අවසාන [/FONT][FONT=&quot]නාසියා [/FONT][FONT=&quot]ඔහුගේ [/FONT][FONT=&quot]ජීවන[/FONT][FONT=&quot] තොරතුරු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] සමූල[/FONT][FONT=&quot] ඝතකයකු [/FONT][FONT=&quot]බවට [/FONT][FONT=&quot]පත්වන්නට [/FONT][FONT=&quot]හේතු [/FONT][FONT=&quot]සොයා [/FONT][FONT=&quot]ජෙරල්ඩ්[/FONT][FONT=&quot] ඇස්ටර්[/FONT][FONT=&quot] කළ [/FONT][FONT=&quot]පර්යේෂණයේ ප්‍රතිඵලයයි[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]2010 [/FONT][FONT=&quot]අප්‍රේල් මස[/FONT][FONT=&quot] 25 වැනිදා [/FONT][FONT=&quot]දියත අතිරේකයෙන්[/FONT][FONT=&quot],[/FONT]

    [FONT=&quot]මිහි මත අපාය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]ශාස්ත්‍රීය අධ්‍යාපනයත් සමග විද්‍යා ග[FONT=&quot]ව්[FONT=&quot]ර[/FONT][/FONT][/FONT][FONT=&quot]ව සම්මානයක් දොස්තර හෑන්ස් හර්මන් ක්‍රෙමර් දිනා ගෙන තිබිණි. ඒ සුදුසුකම් ජෝෂප් මෙන්ගෙල්ගේ සුදුසුකම් වලට සමාන විය. ඒ අනුව මුන්ස්ටර් සරසවියේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය තනතුරට 1929 දී ක්‍රෙමර් පත් කරනු ලැබිණි. ඉන් වසරකට පසු ඔහු නාසි පක්ෂයට බැදුණේය. 1941 දී ඔහු වෝෆන් SS සේනාංකයට ඇතුළු කර ගැනුණි. ජෝෂප් මෙන්ගෙල් සමග වයිකිං සේනාංකය 1942 ගිම්හානයේදී රොස්ටෝව් අල්ලා ගැනීමට සටන් කරන අතරේ ඔස්ච්ව්ට්ස්හි තවත් කායික වෛද්‍යවරයකු හැටියට ක්‍රෙමර් පත් කළේය. ක්‍රෙමර් එහිදී තමන් දුටු දේ සහ ඒවාට තම ප්‍රතිචාර අඩංගු කර දින පොතක් පවත්වාගෙන ගියේය.ඔහුගේ දින සටහන් පටන් ගන්නේ මෙසේය.

    [/FONT]
    [FONT=&quot]පළමු [/FONT][FONT=&quot]වතාවට[/FONT][FONT=&quot] අළුයම [/FONT][FONT=&quot]තුනට [/FONT][FONT=&quot]විශේෂ [/FONT][FONT=&quot]මෙහෙයුමක් [/FONT][FONT=&quot]සිදු[/FONT][FONT=&quot]කෙරිණි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙය [/FONT][FONT=&quot]සමග[/FONT][FONT=&quot] සසඳන [/FONT][FONT=&quot]කල [/FONT][FONT=&quot]ඩාන්ටේගේ [/FONT][FONT=&quot]අපාය[/FONT][FONT=&quot] විකාරයක්[/FONT][FONT=&quot]සේ[/FONT][FONT=&quot] මට [/FONT][FONT=&quot]පෙනුණි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔස්ච්ව්ට්ස් කදවුර සමූල [/FONT][FONT=&quot]ඝතන කදවුර ලෙස මිස වෙනස් ආකාරයකින් හැදින්විය නොහැකිය[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]ක්‍රෙමර් ක්ෂණික තැති ගැන්මකට පත් කළ විශේෂ [/FONT][FONT=&quot]මෙහෙයුම[/FONT][FONT=&quot] මහා [/FONT][FONT=&quot]මිනිස් [/FONT][FONT=&quot]දර[/FONT][FONT=&quot] සෑයක් [/FONT][FONT=&quot]විය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එය [/FONT][FONT=&quot]පෙට්‍රල් පොඟවන ලද දර යෙදු ගිනි ජාලයක් විය[/FONT][FONT=&quot]. පණපිටින් සිටින මිනිසුන් නිතරම මේ දර[/FONT][FONT=&quot] සෑය [/FONT][FONT=&quot]මත [/FONT][FONT=&quot]තබා[/FONT][FONT=&quot] ගිනි[/FONT][FONT=&quot] තබනු [/FONT][FONT=&quot]ලැබිණි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] මෙහෙයුමට [/FONT][FONT=&quot]සම්බන්ධ [/FONT][FONT=&quot]වන්නට [/FONT][FONT=&quot]සියලු [/FONT][FONT=&quot]මිනිසුන්ට[/FONT][FONT=&quot] වුවමනා [/FONT][FONT=&quot]විය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] එවිට [/FONT][FONT=&quot]ඔවුන්ට [/FONT][FONT=&quot]විශේෂ [/FONT][FONT=&quot]ආහාර [/FONT][FONT=&quot]සලාකයක් [/FONT][FONT=&quot]ලැබුණු [/FONT][FONT=&quot]නිසාය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] සැර [/FONT][FONT=&quot]මත්පැන් [/FONT][FONT=&quot]ලීටර [/FONT][FONT=&quot]පහෙන්[/FONT][FONT=&quot] එකක්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]සිගරට්[/FONT][FONT=&quot] පහක්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]සොසේජස් [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]පාන්[/FONT][FONT=&quot] ග්‍රෑම් සියයක් එම සලාකයට [/FONT][FONT=&quot]අයත්[/FONT][FONT=&quot]විය[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]පසුව[/FONT][FONT=&quot] දොස්තරවරයකු [/FONT][FONT=&quot]හැටියට [/FONT][FONT=&quot]සිරකරුවන් [/FONT][FONT=&quot]අට [/FONT][FONT=&quot]දෙනෙකුට [/FONT][FONT=&quot]ශාරීරික [/FONT][FONT=&quot]දඩුවම් [/FONT][FONT=&quot]දීමකට[/FONT][FONT=&quot] සහ [/FONT][FONT=&quot]කුඩා [/FONT][FONT=&quot]ප්‍රමාණයේ රයිෆල මගින් වෙඩි තබා ඝතනය කිරීමට මම සහභාගි වුණෙමි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot] අද සන්ධ්‍යාවේ දීප්තිමත් හඳ එලියේ සිරකරුවන්ගේ [/FONT][FONT=&quot]සංගීතයකට [/FONT][FONT=&quot]සවන්[/FONT][FONT=&quot] දුන්නෙමි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සංගීතකරුවෝ[/FONT][FONT=&quot] අසූ[/FONT][FONT=&quot] දෙනෙක් [/FONT][FONT=&quot]වූහ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] දිවා [/FONT][FONT=&quot]අහාරය[/FONT][FONT=&quot] සදහා[/FONT][FONT=&quot] අපට[/FONT][FONT=&quot] ලැබුණේ[/FONT][FONT=&quot] මිදි[/FONT][FONT=&quot] වයින්ය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]රාත්‍රී අහාරය[/FONT][FONT=&quot] සදහා[/FONT][FONT=&quot] තම්බන[/FONT][FONT=&quot]ලද [/FONT][FONT=&quot]ටෙන්ච් [/FONT][FONT=&quot]මාළුවෙකුය[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]ඊයේ[/FONT][FONT=&quot] රාත්‍රී හය වැනි සහ හත් වැනි විශේෂ[/FONT][FONT=&quot] මෙහෙයුමට[/FONT][FONT=&quot] සහභාගි වුණෙමි[/FONT][FONT=&quot]. රාත්‍රී අටට ඔබර්ගෲපන් ෆුයුර් පෝල් සමග රාත්‍රී අහාරය[/FONT][FONT=&quot]…… [/FONT][FONT=&quot]කදිම [/FONT][FONT=&quot]භෝජනයක් [/FONT][FONT=&quot]විය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තැම්බූ[/FONT][FONT=&quot] පයික් [/FONT][FONT=&quot]මාළු [/FONT][FONT=&quot]අපට[/FONT][FONT=&quot] වුවමනා[/FONT][FONT=&quot] තරම්[/FONT][FONT=&quot] තිබිණි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හොද[/FONT][FONT=&quot] කෝපි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනර්ඝ [/FONT][FONT=&quot]මත්පැන් [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]රෝල් [/FONT][FONT=&quot]ලැබිණි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]අද [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]කුස [/FONT][FONT=&quot]සරි[/FONT][FONT=&quot]කරගත්තේ [/FONT][FONT=&quot]මානව [/FONT][FONT=&quot]අක්මාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බඩදිව [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] අග්න්‍යාසය ඇසුරෙනි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot] නව වැනි විශේෂ [/FONT][FONT=&quot]මෙහෙයුමට[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]විදේශිකයන් [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]වැහැරුණ[/FONT][FONT=&quot] කාන්තාවන් [/FONT][FONT=&quot]ඝතනයට[/FONT][FONT=&quot]) සහභාගි වුණෙමි.[/FONT]
    [FONT=&quot] පෝලන්ත සිවිල් වැසියන් හත් දෙනෙකු ඝතනයට සහ දඩුවම් [/FONT][FONT=&quot]පනවන්නට [/FONT][FONT=&quot]සහභාගි වුණෙමි[/FONT][FONT=&quot]. ඝතන එකොළහකට සහ දඩුවම් [/FONT][FONT=&quot]පනවන්නට [/FONT][FONT=&quot]සහභාගි වුණෙමි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot] පණ ඇතිව සිටියදී විෂ එන්නත් කර අලුත් අක්මා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බඩදිව [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] අග්න්‍යාස පිටතට ගැනුණි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]නෙදර්ලන්තයේ පුද්ගලයන්[/FONT][FONT=&quot] 1600 ක්. අවසාන බංකරයෙන් පිටත දරුණු දර්ශනයක්.[/FONT]
    [FONT=&quot] ඉරිදා උදේ එකොළොස් වැනි විශේෂ [/FONT][FONT=&quot]මෙහෙයුමට[/FONT][FONT=&quot] සහභාගි වුණෙමි[/FONT][FONT=&quot]. (නෙදර්ලන්ත වැසියන් ඝතනයට) තෙත් සහා සීතල කාලගුණයක් පැවැතිණි. නිරුවත් ජීවිත වෙනුවෙන් කාන්තාවන් තිදෙනෙකු අපට කන්නලවු කළ ආකාරය තැති ගැන්වෙන දර්ශනයකි.[/FONT]
    [FONT=&quot] කුස[/FONT][FONT=&quot] සරි[/FONT][FONT=&quot]කර ගැනීම[/FONT][FONT=&quot], වයස අවුරුදු 18 ක යුදෙව්වෙකුගේ අක්මාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බඩදිව [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]අග්න්‍යාසය පිටතට ගැනුණි[/FONT][FONT=&quot]. ඒ තරුණයා අතිශය වැහැරුණු අයෙකි. පළමු අපි ඔහුගේ ජායාරූපයක් ගතිමු.[/FONT]
    [FONT=&quot] මෙන්ගෙල්ගේ සඟයකු වූ ඔස්ච්ව්ට්ස්හි අයෙක් කදවුරට කදිම ලෙස ගැළපෙන නමක් ක්‍රෙමර්ට දුන්නේය. අමුත්තාගේ දින පොතේ මෙසේ සඳහන් කර ඇත.[/FONT]
    [FONT=&quot] අද සවස කාන්තා දේශපාලන කදවුරෙන් ගෙන ආ පිරිසකගේ ඝතනයකට සහභාගි වුණෙමි. භීෂණයේ අතිශයම දරුණු අවස්ථාවක්. අප සිටින්නේ [FONT=&quot]මිහි මත අපායේ බව භටයන්ගේ දොස්තර වූ කපිතාන් ටිලෝ අද උදේ කී කතාව අනුව ඔහු නිවැරදිය[/FONT][FONT=&quot].

    VerifiableCarefreeBlackwidowspider-size_restricted.gif


    [/FONT]
    [/FONT]
    [FONT=&quot]ජර්මානු පන්නයේ දේශපාලන සිර කදවුරු පළමුව බිහි වුණේ මියුනිච් සිට සැතපුම්[/FONT][FONT=&quot] 30 ක් දුරින් ඩාකෝව්වලය. විදේශික[/FONT][FONT=&quot] මිනිසුන් [/FONT][FONT=&quot]සමග [/FONT][FONT=&quot]මුසු[/FONT][FONT=&quot]වී[/FONT][FONT=&quot] නාසින්[/FONT][FONT=&quot] මුලින් [/FONT][FONT=&quot]ජීවත් [/FONT][FONT=&quot]වූයේ [/FONT][FONT=&quot]නැත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සුළු[/FONT][FONT=&quot] ජාතීන්[/FONT][FONT=&quot] වෙසෙන [/FONT][FONT=&quot]මුඩුක්කු [/FONT][FONT=&quot]පෙදෙස් [/FONT][FONT=&quot]යුරෝපයේ[/FONT][FONT=&quot] පැරැණි[/FONT][FONT=&quot] සම්ප්‍රදායකි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot] SA මගින් ඩාකෝව් කදවුර ආරම්භ කළේ පැහැර ගන්නා අය රදවන තැනක් ලෙසටය. එය විරුද්ධවාදීන් මරා දැමීමට සහ භීෂණයට පත් කිරීමට පහසු තැනකි. හිට්ලර්ගේ 1923 ප්‍රහාරය මර්දනය කළ බැවේරියානු ආණ්ඩුවේ නායකයා වූ ගස්ටාව් වෝන් කාර් මරා දැමුවේ ගල්කටු වලින් පහර දීය. ඔහුගේ [/FONT][FONT=&quot]සිරුර ඩාකෝව් අසල මඩ වගුරක දමනු ලැබිණි[/FONT][FONT=&quot]. නාසින් බලය අල්ලා ගත් වහාම ජර්මනිය පුරා එම කදවුරු 50 ක් ස්ථාපිත කරන්නට බලාපොරොත්තුවක් තිබු බව පෙනේ. මුලින් මේ කදවුරු ගැන කල්පනා කලේ තාවකාලික ඒවා හැටියටය. 1933 නත්තල් දිනට පෙර දා මේ කදවුරු වල සිටි රැදවියන් 27 000 කට සමාව දී නිදහස් කරන බව හිට්ලර් පුද්ගලිකවම නිවේදනය කලේය. එහෙත් හර්මන් ගෝරිං හා හෙන්රිච් හිම්ලර් මෙම නියෝගය නොතැකුවෝය. ඔවුන් රැදවියන් කිහිප දෙනෙකු පමණක් නිදහස් කළෝය.

    jews-concentration-camp-o.gif


    [/FONT]
    [FONT=&quot] රෝම්ගේ ඝතනයෙන් පසු සහ SA සංවිධානයේ ක්‍රමික පරිහානියෙන් පසු කදවුරු පාලනය හිට්ලර් සහ SA සංවිධානය අතට පත්විය. ප්‍රතිඵල රහිත සුළු මෙහෙයුම් නතර කෙරුණි. වෙයිමර් අසල බුචෙන්වාල්ඩ්හි ද, බර්ලින් අසල සැච්සෙන්හවුසෙන්හි ද,මෙක්ලන්බර්ග් පෙනෙන තෙක් මානයේ රෙබන්බෲක්හි ද කදවුරු ඉදි කළ නාසින් ඒවා කාන්තාවන් වෙනුවෙන් වෙන් කළහ. ඩාකෝව් කදවුර පුළුල් කෙරිණ. ඔස්ට්‍රියා යටත් කර ගැනීමෙන් පසු ලින්ස් අසල මෝකෝසන්හි ද කදවුරක් ස්ථාපිත කෙරිණි.[/FONT]
    [FONT=&quot] පළමුවෙන් කදවුරුවල රඳවනු ලැබුවේ වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන්, විශේෂයෙන්ම කොමියුනිස්ට්වරුන්,විරුද්ධ අදහස් ඵල කළ පූජකයන්,නාසි විරෝධි පුවත්පත් ලෙස හැදිනගත් පුවත්පත්වල සංස්කාරකවරුන් සහ නාසින්ට අකමැති පිරිසක් හැටියට එක් වූ කණ්ඩායමකි. මේ අය අතරට සමලිංගිකයෝ ද සාමාන්‍ය අපරාධකාරයෝද අයත් වූහ. ආරම්භයේදී වගවිභාගයකින් තොරව යුදෙව්වන් දේශපාලන සිර කදවුරු තුල රදවනු නොලැබීය.[/FONT]
    [FONT=&quot] දේශපාලන සිර කදවුරුවල පරීක්ෂක ලෙස පළමුවෙන් නිල වශයෙන් පත් කෙරුණේ තියඩෝර් එයික් නැමැති SS මැරයෙකි. ඔහු ක්‍රමයෙන් මමත්වය සහිත අයෙකු බවට පත්විය. කාර්ය මණ්ඩලයට බඳවා ගත් අයට නින්දාවක් විඳින්නට සිදු විය. කරන්නට නොහැකි තරම් වැඩ පැවරිණි. සිරකරුවන්ට දෙන පහරදීම් හා වද බන්ධන දෙස බලා සිටින්නයැයි එයික් ඔවුන්ට බල කළේය. කිසියම් අනුකම්පාවක් පළ කිරීම හෝ පිළිකුලක් පළ කිරීම හෝ වගකීම පැහැර හැරීමක් හැටියට සලකනු ලැබිණි. ඔහු අලුත් ලාංජනයක් නිර්මාණය කලේය. ඒ මිනිස් හිස් කබලක් සහ කතිරයක් ලෙස යෙදූ ඇටකටු දෙකකි. සිර කදවුරු මුරකරුවෝ තමන් මාරක හිස ඒකකයේ සාමාජිකයන හැටියට ආඩම්බරයෙන් හදුන්වා ගත්තෝය. සිරකරුවන්ට දෙන අකාරුණික වද බන්ධන පිළිගැනීම උසස් කැපවීමක් ලෙස අදහන්නට එයික් සහ ඔවුන්ගේ සගයෝ ඔවුන්ගේ මිනිසුන් පුහුණු කළහ. තමන් කෙතරම් තිරිසන් ලෙස ක්‍රියා කළද එහි මතුපිට නිත්‍යානුකූල බවක් ඇති යැයි මුර භටයෝද කල්පනා කළෝය. විනය සහ වෘත්තීමය බව දේශපාලන සිර කදවුරුවල කාර්ය මණ්ඩලයේ විශිෂ්ටත්වය පළ කෙරෙන සලකුණු විය.


    [FONT=&quot]................................................[/FONT]
    [/FONT]
     
    Last edited: