How to Learn Law in Sri Lanka - නීතිය ඉගෙන ගන්නේ කොහොමද ?
ගොඩක් දෙනෙක් ට තියෙන ප්‍රශ්නයක් ගැන තමයි අද මම කතා කරන්න යන්නේ.
ඒ තමයි කොහොමද නීතිඥ වෘතියට පිවිසෙන්නේ කියන එක.
මම කරුනෙන් කරුන විස්තර කරන්නම් එතකොට ලේසියි.
1.ශ්‍රි ලංකා නීති විද්‍යාලය
මේක තමයි ගොඩ දෙනෙක් තොරා ගන්න පහසුම මාර්ගය.ලංකාවෙ ඇතුලත A/L වලට 'S' සාමාර්ත තුනක් තියෙන ඕනෙම කෙනෙක් ට වසරකට වරක් පවත්වන නීති ප්‍රවේශය විභාගය ට ඉදිරිපත් වෙලා ශ්‍රි ලංකා නීති විද්‍යාලය ට ඇතුලත් වෙන්න පුලුවන්. එතන වසර 4ක අධ්‍යාපනය නිම කරලා නීතිඥයෙකු විදිහට තමන්ගේ වෘතිය කරගෙන යන්න පුලුවන්.
වැඩි විස්තර පහත Link වලින් බලන්න
CFPS Law School
Law Entrance LK
2. Academic Qualification නීතිවේදී උපාධියක් හරහා
ලංකාවේ නීතී විද්‍යාලයට අමතරව නීති අධ්‍යාපනය දෙන තවත් ආයතන තියෙනවා.මේ ආයතන වලදී හම්බෙන්නේ LL.B එහෙමත් නැතිනම් නීතිවේදී කියන උපාදිය.මේ උපාධියක් තියෙන ඔනෙම කෙනෙක් ට නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාගයෙන් පස්සෙ නීතිඥයෙකු විදිහට තමන්ගේ වෘතිය කරගෙන යන්න පුලුවන්.
පෙරාදෙනිය,යාපනේ වගේම කොළඹත් හම්බෙන්නේ A/L වැඩිම Z අගයට.
Open University එකේ වසරකට වතාවක් පවත්වන නීති ප්‍රවේශය විභාගයෙන් සමත් උනොත් ඉහත විශ්වවිද්‍යාල වලින් දෙන උපාදියම ගන්න පුලුවන්.ඒකට අගය බලපාන්නේ නැහැ.
මීටත් අමතරව කෙනෙක් ට UK වලට ගිහින් එහෙදි නීතිවේදී උපාදියක් කරලා එන්න පුලුවන් නම් එයාටත් නීති විද්යාලයේ ප්‍රතම වසරට සුදුසුකම් ලබන්න පුලුවන්.ඊට පස්සේ අවුරුදු 3ක දී නීති විද්‍යාලයේ විභහග ටික කලා නම් ඒ අයටත් නීතිඥයෙකු විදිහට තමන්ගේ වෘතිය කරගෙන යන්න පුලුවන්.
එහෙමත් නැත්නම් ලංකාවේ Foreign LL.B දෙන ආයතනයකට ගිහින් එතනින් මේ උපාදිය කර ගත්තත් අර විදිහට ම එයාලටත් පුලුවන් නීති විද්‍යාලයේ පලවෙනි වසරට ඇතුලත් වෙන්න.
මේ වගේ උපාදි දෙන ලංකාවේ ආයතන කිපයක් පහලින් දාන්නම්.
CFPS
Royal Institite
APPIT
BCAS
Horizon Campus
ඔව්. ඔය විදිහට වගේම ලංකාවේ නීති අද්‍යාපන දෙන තව එක තැනක් තියෙනවා.ඒක තමයි කොතලාවල ආරක්ශක විශ්‍යවිද්යාලය.මේ උපාධියක් තියෙන ඔනෙම කෙනෙක් ට නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාගයෙන් පස්සෙ නීතිඥයෙකු විදිහට තමන්ගේ වෘතිය කරගෙන යන්න පුලුවන්.
KDU - Faculty of Law
ඉතින් එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.
එතකන් ජය !

- කොළඹ විශ්වවිද්‍යාලය - නීති පීඨය
- පේරාදෙනිය විශ්වවිද්‍යාලය - නීති අධ්‍යන අංශය
- යාපනය විශ්වවිද්‍යාලය - නීති අධ්‍යන අංශය
- Open University Sri Lanka - නීති අධ්‍යන අංශය

Last edited: