මම මුලින් දාපු How to Learn Law in Sri Lanka - නීතිය ඉගෙන ගන්නේ කොහොමද ? ත්‍රෙඩ් එකට හොද ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.ඉතින් මම හිතුවා එතනදී නැගිච්ච ප්‍රශ්නයක් වෙච්ච Part Time Law courses ගැන පොඩ්ඩක් කතා කරන්න.
අපි මුලින්ම බැලුවොත් මොකක්ද මේ කට්ටිය Part Time කියන්නේ.
ඒක මෙන්න මෙහෙමයි.
හරි අපි ඉස්සෙල්ලා ම ගනන් අඩුම එකෙන් පටන් ගමු.
ශ්‍රී ලංකා නීති විද්‍යාලය
ඇතුලත් වෙන්න පුලුවන් උනොත් Entrance Exam එක ගොඩ දාගෙන එතන තියෙන පරිසරේට හුරු උනා නම් Job එකයි මේකයි Balance කර ගන්න පුලුවන් නම් ගේමක් ගහන්න පුලුවන්.
අවුරුදු 3 ටම 75 000 ක් වගේ යන්නේ.
Open University - Department of Legal Studies
මේක තමයි කරන්න තියෙන හොදම සහ ලංකාවෙ ගොඩාක් දෙනා කරන එක.මොකද මේ එක හදලා තියෙන්නෙ ගොඩාක්ම රැකියාවල නියුතු අය වෙනුවෙන්.Independence Learning Method එක තමයි මේකෙදී භාවිතා වෙන්නේ.
හැබැයි මේකට ඇතුලත් වෙන එක නම් ලේසි වෙන්නේ නැහැ.හරිම සංකිර්ණම Exam එකක් තමයි Open එකේ Law Entrance එක කියන්නෙ.
මෙතනදී විභාගය සමත් වෙලා අධ්‍යන වසරට ඇතුලත් උනහම අච්චු පොත් Set එකක් ලැබෙනවා.කැම්පස් වලදි අච්චු පොත් දෙන් නෑනෙ.හැබැයි Independence Learning කියන්නේ ඒකට.
අවුරුදකටම Lectures 07ක් වගේ තියෙන්නේ.තමන් අච්චු පොත් වලින් පාඩම් කරපු කරුණු නිරවුල් කර ගන්න එතනදී පුලුවන්.
ඊට පස්සෙ අවුරුද්දටම තියෙන්නේ විභාග 03 යි.
ඒ ටික හරියට කර ගත්ත කියන්නේ ඒක ගොඩ.
45000 Per Academic year
London LL.B
මේක මම කලින් කතා කරපු Foreign LL.B වලම එකක්.හොදට මතක තියා ගන්න මේ වගේ එකක් Full Time කලත් Part Time කලත් යන්න වෙන්න නීති විද්‍යාලයේ පලවෙනි වසරට කියන එක.
මොකද මෙතනදී ලංකාවේ නීතිය උගන්වනවා වෙනුවට ඒ ඒ රටවලට අදාල නීති උගන්වන නිසා.උදාහරණයක් විදිහට ගත්තොත් London LL.B එකේදී කෙලින්ම උගන්වනේ ඉංග්‍රීසි නීතිය
London LL.B Part Time කරන්න පුලුවන්.Weekend වල තමයි Lectures තියෙන්නේ.
අවුරුදු 06 තමයි ඉලක්කගත කාලය.
මේකෙදි General Entry සහ Graduate Entry කියල දෙකක් තියෙනවා.
ඔයා සමත් O/L කෙනෙක් නම් මේකට කෙලින්ම ඇතුලත් වෙන්න පුලුවන්.
අවුරුදු 03 කින් හෝ නම් 06 කින් Degree එක ඉවර කරලා නීති විද්‍යාලයේ පලවෙනි වසරට ඇතුලත් වෙන්න පුලුවන්.
O/L කරපු හරි දැනට O/L කරන්න ඉන්න හරි නංගිලා මල්ලිලා වගෙම ළමයි ඉන්න අයටත් මේ දේ දැනගන්න එක හොදයි.
O/L වලින් පස්සෙ A/L වලට අවුරුදු 03 ක් ගත කරනවාට වඩා ලෙසියෙන්ම කලා නම් අවුරුදු 21 වෙනකොට නීති විද්‍යාලයට යන්න පුලුවන්. වයස 24 විතර වෙනකොට කෙලින්ම නීතිඥවරයෙක් නැත්නම් නිතිඥ වරියක්.
ඔයාට ලංකාවේ Campus එකකින් හරි පිටරට Campus එකකින් හරි දීපු Degree එකක්(B.A,Bsc,BEd,Bcom,MBBS ඔය ඔනේ එකක් ඔට්ටුයි.)තියෙනවා නම් London LL.B එක අවුරුදු 02 කින් අවසන් කරන්න පුලුවන්.(හැබයි Degree එක ලංඩන් විශ්වවිද්‍යාලය පිලිගත් එකක් විය යුතුයි)
Approximately 1.3 Million
වැඩි විස්තර පහත link එකෙන් ගිහින් බලන්න.
University of London International Programmes[
ලංකාවේ London LL.B Degree එක දෙන Institutes
CfPS Law School
Royal Institute of Colombo
Horizon Campus
Mercury Institute of Management
Skye Pre-University College
හොදයි එහෙනම් අදට ඇති.තවත් රසබර ලිපියකින් හමුවෙමු.
එතකන් ජය.

- Job එකක් කරන ගමන්...
- Campus යන ගමන්...
- ටිකක් ලොකු Degree එකක් කරන ගමන්. ' Msc,M.A,Mphill,PHD '

- General Entry
ඔයා සමත් O/L කෙනෙක් නම් මේකට කෙලින්ම ඇතුලත් වෙන්න පුලුවන්.
අවුරුදු 03 කින් හෝ නම් 06 කින් Degree එක ඉවර කරලා නීති විද්‍යාලයේ පලවෙනි වසරට ඇතුලත් වෙන්න පුලුවන්.
O/L කරපු හරි දැනට O/L කරන්න ඉන්න හරි නංගිලා මල්ලිලා වගෙම ළමයි ඉන්න අයටත් මේ දේ දැනගන්න එක හොදයි.
O/L වලින් පස්සෙ A/L වලට අවුරුදු 03 ක් ගත කරනවාට වඩා ලෙසියෙන්ම කලා නම් අවුරුදු 21 වෙනකොට නීති විද්‍යාලයට යන්න පුලුවන්. වයස 24 විතර වෙනකොට කෙලින්ම නීතිඥවරයෙක් නැත්නම් නිතිඥ වරියක්.
- Graduate Entry

Last edited: