බණ්ඩාරගම කස්බෑව පාරේ යන එළකිරි කොල්ලෝ එහෙම ඉන්නවද?
උඹලට හම්බවෙලා නැද්ද ඔය පාරේ යන එන වෙලාවට කළු පට bajaj caliber වර්ගයේ බයික් එකක් පාරේ අයිනේ නවත්තගෙන උදවු ඉල්ලන පොරක් එහෙම.
හම්බවෙලා තියෙනවනම් උබත් උට අහුවෙලා.තාම හම්බවෙලා නැත්නම් ඉස්සරහට හම්බවෙයි.
දවසක් උදෙක පොරව මට හම්බුනා. බයික් එකේ ඉස්සරහ රෝදේ ටියුබ් එකේ වෑල් කර කලා ගිය කියලා හෙන කතාවක් කියල ටියුබ් එකක් දාගන්න සල්ලි ඉල්ලුව.මාත් ඉතිං 500ක් ම දුන්නා,වෙන මුකුත් නිසා නෙවෙයි.අපිත් බයික් වල නිතරම යන එන නිසා .
කොහොම හරි සති 2 කට විතර පස්සේ මුව මට ආයේ හම්බුනා ඒ පරෙදීම බයික් එක තල්ලු කරන් එනවා.ඒ එක්කම උගේ පස්සෙන් තව කොල්ලෙකුත් ආවා. මම අපහු හැරිලා ගිහින් අර කොල්ලගෙන් ඇහුවා උබ මේ බයික් එක තල්ලු කරන් යන එකාව දන්නවද කියලා.ඌ "නැහැ" කිව්වම මන් උට කිව්වා කලින් දවසක මට වෙච්ච සිද්දිය.බලනකොට උටත් ඒ සෙතේම වෙලා.පස්සේ අර හොර තක්කඩියට බැනලා අර කොල්ලගෙන් ගත්ත සල්ලි ටිකනම් අපහු ගත්තා.
මේ කතාව දාන්න හිතුවේ මනුස්සකමට උදවු කරන්න හිතාගෙන ගිහින් රැවටෙන තවත් එකෙක්ව බේරගන්න එක පිනක් නිසා.