පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    Commercial bank Debit Card එකෙන් Paypal හරහා කරපු ebay payment එකක් Cancel කරලා, Paypal වලට refund වුණ සල්ලි, Paypal Account එකට Link කරලා තියෙන Commercial bank debit card එකකට ආපහු ගන්න බැරි ද?

    මෙතන 2650 ක් විතර තියෙනවා. Withdraw කරගන්න ඕනි. :sorry:

    JQEhAil.jpg
     
    Last edited:

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    Aluthin malayasin acc heduwa. Withdraw ekak damma pending thama. Kochchra dws ynwda enna ? Hnd card eka
     
    Last edited:

    Dilshan333

    Member
    Sep 6, 2015
    186
    4
    0
    paypal singapore dala hadapu account akakin(debit card via) loku payment akak kaloth limit karanawada ? payment aka fail
    unoth hari block keruwoth hari pay karana salli aye card akata wetenawada paypal akatada refund wenne ?
     
    Last edited:

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28

    මචන් මගේ paypal user name, Password හරියට දුන්නත් log වෙන්න දෙන්නේ නෑනෙ. Password reset කරන්නත් බැලුව නමුත් security questions වල උත්තර මට මතක නෑ බන්. අවුරුදු 10ටත් වඩා පරණයි. Malaysian එකක්. කොහොමද මේක recover කරගන්නේ ?


    :(
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28

    මචන් මගේ paypal user name, Password හරියට දුන්නත් log වෙන්න දෙන්නේ නෑනෙ. Password reset කරන්නත් බැලුව නමුත් security questions වල උත්තර මට මතක නෑ බන්. අවුරුදු 10ටත් වඩා පරණයි. Malaysian එකක්. කොහොමද මේක recover කරගන්නේ ?


    :(

    BUMP
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon
    මචං දැන් pilipine widiyat hadana bane bn, ID card ekak illanawane. mokda karane ekata Photoshop karoth cha wei ne
     

    Mr_KingPin

    Member
    Oct 3, 2018
    23
    10
    3
    Machan dhanna evn complain karanawa me dawas vala Phillipines or Malaysian Paypal idhan card withdrawal ganna allow karanne kiyala. Ehema aulak thiyenwadhe?
    Man Paypal to Sri Lanka withdrawal service ekak karanva ehemanan. Scene eka dhanna evn kiyapan.
     
    Last edited:

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    dan card ekata withdraw karanna denne nahane. malaysian widihata account eka hadala thiyenne. $3000k account ekata gattoth withdraw karaganna bari weida?
     

    susandigi

    Member
    Jun 11, 2008
    15
    1
    3
    MACHAN MATA PULUWAN NAM UBE PHONE NO EWAPAN , [email protected] pay pal prasnayak , ( ready to confirm kiyala card eke pennanawa 4 digit eka ewanakn innnalu dan dawas dekak wenawa thawama na ban, mage upwork eke enna thiyana mudalk pendinwela thiyanawa a nisada kiyala mata hitha ganna ba, mage com bank debit card ekak thiyenne ,, machan mokada karanne
     

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    Machanla Mama UAE paypal ekak hadala ehe ekkekge details dala ehe ID dala haduwoth limit weida??
    Card ekath ehe ekkenagema namata thiyenna oneda nattam mage namata thiyena card ekak dammoth awulak wena ekak nadda??
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    870
    720
    93
    මගේ ලංකාවේ account එකක් තියෙනවා, ඊට අමතරව Malaysian විදියට තව එකක් account එකම නම address දල හැදුවොත් case වෙයිද?
     

    upuldod

    Junior member
  • Apr 17, 2008
    51
    7
    8
    වැදගත් නිවේදනයක්

    මේ ත්‍රෙඩ් එක මම කිරීමේ මුලික පරමාර්ථය උනේ ඔයාලගේ පේපැල් ගැන තියන වැරදි ආකල්ප නැති කිරීම හා පේපැල් සම්බන්ද ගැටළු වලට මා දන්නා තරමින් උදවු කිරීමයි නැතිව හොර වැඩ කරන්න කියා දිම්වත් පේපැල් හැක් කරලා සල්ලි ගන්න හැටිවත් නෙමේ මම එහෙම එකක් කරන්න දන්නවනම් මම මෙහෙම ඉන්නේ න නේ ඒ නිසා කරුණාකරලා තේරුම් අරගන ප්‍රශ්න යොමු කරන ලෙසට ඉල්ලා සිටිනවා ඒ වගේම PM කිරීමේදී වැදගත් කරුණක් හැර අනිත් ඒවාට රිප්ලයි නොකරන බව කණගාටුවෙන් වුවද කියන්න වෙනවා

    මචන් මට paypal account එක commercial/seylan bank එකකට ලින්ක් කරගන්න විදිහ එවන්න පුලුවන්ද? එහෙම කරන්න paypal account එක malaysian විදිහට හදන්න ඕනමද? එහනම් ඒ කොහොමද කියලත් ඕන. :)
     

    Mr_KingPin

    Member
    Oct 3, 2018
    23
    10
    3
    Machanla Mama UAE paypal ekak hadala ehe ekkekge details dala ehe ID dala haduwoth limit weida??
    Card ekath ehe ekkenagema namata thiyenna oneda nattam mage namata thiyena card ekak dammoth awulak wena ekak nadda??

    Card eke thiyena nama track venne na. Card issued bank nan track venva. habai echara issue ekak dhanna. Card withdrawal dhanatamath denavadha balaganin
     

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    Card eke thiyena nama track venne na. Card issued bank nan track venva. habai echara issue ekak dhanna. Card withdrawal dhanatamath denavadha balaganin

    Macho mama hadanne mage brotherge namata paypal account eka..and add karanna inne mage commercial bank debit card eka...ethkota awul weida??

    UAE walata Paypal valid neda??
    Un illana onema documnet ekak denna puluwan..UAE ID, Passports, Billing proif for address all..

    Ekama karanne mage bank account eka add karana eka..
    And mama oka use karanne withdraw karanna ethkota awulak wena ekak nadda??
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    Mage paypal ekak $190 balance ekke limit una.
    ID, Invoice, ehema illanava verify karanna.
    Any solution. Philippines vidihata hadapu acc ekak.. :(