amathiwarunge watupa double wei

May 25, 2018
43
18
0
මේ මාසයේ සිට මන්ත‍්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව මන්ත‍්‍රීවරයෙකුට දැනට හිමිවන මූලික වැටුප වන රුපියල් 54,285 ක මුදල රුපියල් 125,000 දක්වා වැඩි වීමට නියමිතයි.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට රුපියල් 63,500ක වැටුපක් මේ වනවිට හිමි වනවා. එය රුපියල් 135,000 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති අතර ඇමතිවරයෙකුට සහ
රාජ්‍ය ඇමතිවරයෙකුට දැනට හිමි වන රුපියල් 65,000 ක වැටුප රුපියල් 140,000 ක් දක්වා ඉහල දැමීමට නියමිතයි.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ද හිමිවනවා. එක් මන්ත‍්‍රීවරයෙකුට හිමිවන දුරකතන දීමනාව රුපියල් 50,000ක්. රුපියල් 10,000ක ප‍්‍රවාහන දීමනාවක් ද ඔවුන්ට හිමිවන අතර අවමය රුපියල් 30,000ක් වන, දුර ප‍්‍රමාණය අනුව වෙනස් වන ඉන්ධන දීමනාවක් ද එක් මන්ත‍්‍රීවරයෙකුට හිමි වනවා.

මීට අමතරව නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ අමාත්‍යංශයෙන් දුරකතන පහසුකම් සඳහා ද වෙනම ගෙවීම් කරන බවයි වාර්තා වන්නේ. කොළඹ සිටින නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරයෙකුට අමාත්‍යංශය මගින් අවමය ඉන්ධන ලීටර් 600ක් ද ලබා දෙනවා. කොළඹින් බැහැරව සිටින අයෙකුට හිමිවන ඉන්ධන ප‍්‍රමාණය ලීටර් 700ක්.

2006 වසරේදී පාර්ලිමේන්තුවේදී ගත් තීරණයකට අනුව මෙලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

neth news
 
Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    yako igena gannawata wadaa horek wena eka hodaine aparade ape awrudu gaanaka igeneema. apith ekka ekata hitapu ekek ada parliament eke paksha maaru karanawa. Kurunegala. horakamk karalath ahu una mama dawasak ahuwa aye ubata baya nedda kiyala. malli power eka ape athe nam api mokatada baya wenne keewa. edaa thamai mata therune igena gaththa eke paaduwa.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    පිස්සුද මචං .....කවුරුත් විරුද්ධ වෙන්⁣නේ නැහැ ....
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,740
    113
    පඩි වැඩිවුනේ මුන්ගේ performance rating එක excellent වුන නිසා වෙන්න ඇති :P.

    මේකට තමයි මුන් මේ බදු වැඩිකරලා, රාජ්‍ය සම්පත් විකුනලා ගේම ගහන්නේ. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මුන්ට හෙන ගහන්න ඕනෙ :growl:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,937
    7,266
    113
    Kotahena
    ආ ඒකට කමක් නැහැ ඇමති මණ්ඩලේ අඩු කරපු අඩු කිරිල්ලට 0 ම බස්සල දැන් ජනදිපතියි අගමැති පොනිලුයි විතරයිනේ රට කරන්නේ
    පොළොන්නරුවේ ඉදන්නේ රට පාලනය කරන්නෙත්. ඉතිං ඕක එච්චර මිනිස්සුන්ට බලපාන්නේ නෑ. මේක යහපලානේ නේ

    හොඳ වෙලාවට මැදමුලන හොරාව පැන්නුවේ :yes: :) බයියෝ හාන්සියි :)

    50KG එන්න මල් පිපි ඇති හැටි බලන්න..
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    37974646_10217548595577233_2034316435185991680_n.jpg
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    :yes::yes::yes::yes::yes::yes:

    munge padiya kiyanne 63000 k newei ne. anan manan deemana ekathu unama laksha 5 kat wadiy ne..

    ohoma baluwoth me rate godak unta hambawenne rs 10000 witara padiyak wenna ona.

    අර ගොන් වැස්සි උපේක්ෂා කියන ගෑණි මැරෙනකන්ම පඩිය හම්බ වෙනවා.ඒකි දැන් සැපේ ඉන්නවා නිකන් පඩි කකා ගෙදරට වෙලා..ඒකි දැන් කියනවලු දේශපාලනේ කරලා වැඩක් නැහැ කියලා.ඔන්න ලංකාවේ මෝඩ හැතිකරේ කරන වැඩ.ඒ වගේ උන්වත් පාලිමන්ට් යවපු රටක්නේ මේක..තව මොන කථාද.

    :lol:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    අර ගොන් වැස්සි උපේක්ෂා කියන ගෑණි මැරෙනකන්ම පඩිය හම්බ වෙනවා.ඒකි දැන් සැපේ ඉන්නවා නිකන් පඩි කකා ගෙදරට වෙලා..ඒකි දැන් කියනවලු දේශපාලනේ කරලා වැඩක් නැහැ කියලා.ඔන්න ලංකාවේ මෝඩ හැතිකරේ කරන වැඩ.ඒ වගේ උන්වත් පාලිමන්ට් යවපු රටක්නේ මේක..තව මොන කථාද.

    :lol:

    :dull::dull::dull::dull::dull::dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,357
    113
    අර ගොන් වැස්සි උපේක්ෂා කියන ගෑණි මැරෙනකන්ම පඩිය හම්බ වෙනවා.ඒකි දැන් සැපේ ඉන්නවා නිකන් පඩි කකා ගෙදරට වෙලා..ඒකි දැන් කියනවලු දේශපාලනේ කරලා වැඩක් නැහැ කියලා.ඔන්න ලංකාවේ මෝඩ හැතිකරේ කරන වැඩ.ඒ වගේ උන්වත් පාලිමන්ට් යවපු රටක්නේ මේක..තව මොන කථාද.

    :lol:

    Ah fuck bitch shit dick
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,937
    7,266
    113
    Kotahena
    ඔක්කොම ටැක්ස් වැඩි කරනවා සිගරට් මිල නගිනවා (ඒවාට උඩ පැනල ටෝයියෝ එකයි, මාර සවුක්ය වාදියෝ), වාහන තීරු බදු වැඩි කරනවා.. ඔයාල ටැක්ස් ගෙවන්න අපිට සැප ගන්න :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes::yes::yes::yes:

    munge padiya kiyanne 63000 k newei ne. anan manan deemana ekathu unama laksha 5 kat wadiy ne..

    ohoma baluwoth me rate godak unta hambawenne rs 10000 witara padiyak wenna ona.
    ඇයි මුන් ගෙඩිය පිටින් විකුණන වාහන පර්මිට් එක එහෙම. එකෙනුත් ලක්ෂ දෙතුන් සීයක් හම්බෙනවා ඇති.
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    අර ගොන් වැස්සි උපේක්ෂා කියන ගෑණි මැරෙනකන්ම පඩිය හම්බ වෙනවා.ඒකි දැන් සැපේ ඉන්නවා නිකන් පඩි කකා ගෙදරට වෙලා..ඒකි දැන් කියනවලු දේශපාලනේ කරලා වැඩක් නැහැ කියලා.ඔන්න ලංකාවේ මෝඩ හැතිකරේ කරන වැඩ.ඒ වගේ උන්වත් පාලිමන්ට් යවපු රටක්නේ මේක..තව මොන කථාද.

    :lol:

    mekige mukuth leak un nadda ban :(