හමුදාකරණයේ පළමු පියවර - මහින්ද රාජපක්ෂ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    හමුදාකරණයේ පළමු පියවර - මහින්ද රාජපක්ෂ

    මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන පරීක්ෂණ කිරීමේ බලය හමුදාවට ලබාදීමට රජය ගෙන ඇති තීරණය රට හමුදාකරණය කිරීමේ පළමු පියවර බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරයි.

    පොලිසියේ බලය හමුදාවට ලබාදීමට විරෝධය පළකරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ "ජන බල සේනා" ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ විරෝධතා ජන රැළිය අමතා අදහස් දක්වමිනි.

    කොළඹ ලිප්ටන් වටරවුමෙන් විරෝධතා පාගමනකින් ඇරඹුණු මෙම විරෝධතා පාගමන හා රැළිය විහාරමහදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණු ජන රැළියකින් අවසන් විය.

    "අද හමුදාවට දෙන්න යනවා පොලිස් බලය, මේ කරන්නේ යන්නේ භයානක කමක්," හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

    "හමුදාවට පරීක්ෂණ කරන්න බලය දෙනවා කුඩු ගැන අද. හෙට මිනීමැරුම් වැඩියි කියලා මිනීමැරුම් ගැන. අනිත් දවසට පවුල් ආරවුල් වැඩියි කියලා පවුල් ආරවුල් බේරන්නත් හමුදාවට බාර දෙයි. මේක තමයි හමුදාකරණය කිරීමේ පළමු පියවර," එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පසු පෙළ මන්ත්‍රීවරුන් මෙම වැඩපිළිවෙලට ඉඩදෙනවා දැයි ප්‍රශ්න කරමින් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

    මත්ද්‍රව්‍ය උවදුර මැඬපැවැත්වීම වඩාත් සාර්ථකව සිදු කිරීම සඳහා යම් නිශ්චිත කාලයක් සඳහා, නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල හමුදාව වෙත පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පසුගියදා රජය ප්‍රකාශයට පත් කළේය.

    හිටපු ජනාධිපතිවරයා ඉහත කී අන්දමින් විවේචනයට කළේ ආණ්ඩුවේ එම තීරණයය.

    _102804370_20607.jpg

    Last edited:
    • Like
    Reactions: Sry.com

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    බයියෝ ටික දැන් ඒවි ඇත්ත නේන්නම් කියාගෙන. ඇවිලා පොලීසියටත් බනියි හරියට රාජකාරිය කොරන්නෑ කියලා :lol::lol:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,128
    113
    Ai ban me Moda minissu ekama Set ekak passe hamadama Yanne? Aluth Kollo rata gana hithala Wada karanna Aluthma set ekak nadda 2020 di?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකුන් හමුදාවට බලය දීල තමා ජෙප්පොන්ගගෙ පුපවල් වලට යකඩ පොලු බස්සව්වෙත්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    ada bayyo mukuth sadda naththe moko wade pus welada? :lol:
     
    Last edited:

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ
    :dull::dull:
     
    Last edited:

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මේ මාසයේ සිට මන්ත‍්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වනවා.
    ඒ අනුව මන්ත‍්‍රීවරයෙකුට දැනට හිමිවන මූලික වැටුප වන රුපියල් 54,285 ක මුදල රුපියල් 125,000 දක්වා වැඩි වීමට නියමිතයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට රුපියල් 63,500ක වැටුපක් මේ වනවිට හිමි වනවා. එය රුපියල් 135,000 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති අතර ඇමතිවරයෙකුට සහ
    රාජ්‍ය ඇමතිවරයෙකුට දැනට හිමි වන රුපියල් 65,000 ක වැටුප රුපියල් 140,000 ක් දක්වා ඉහල දැමීමට නියමිතයි.

    මීට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ද හිමිවනවා. එක් මන්ත‍්‍රීවරයෙකුට හිමිවන දුරකතන දීමනාව රුපියල් 50,000ක්. රුපියල් 10,000ක ප‍්‍රවාහන දීමනාවක් ද ඔවුන්ට හිමිවන අතර අවමය රුපියල් 30,000ක් වන, දුර ප‍්‍රමාණය අනුව වෙනස් වන ඉන්ධන දීමනාවක් ද එක් මන්ත‍්‍රීවරයෙකුට හිමි වනවා.

    මීට අමතරව නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ අමාත්‍යංශයෙන් දුරකතන පහසුකම් සඳහා ද වෙනම ගෙවීම් කරන බවයි වාර්තා වන්නේ. කොළඹ සිටින නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරයෙකුට අමාත්‍යංශය මගින් අවමය ඉන්ධන ලීටර් 600ක් ද ලබා දෙනවා. කොළඹින් බැහැරව සිටින අයෙකුට හිමිවන ඉන්ධන ප‍්‍රමාණය ලීටර් 700ක්.

    2006 වසරේදී පාර්ලිමේන්තුවේදී ගත් තීරණයකට අනුව මෙලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

    neth news
    :oo::oo:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,105
    3,560
    113
    Pls wear a MASK
    බයියො සුපුරුදු පරිදි ප්‍රශ්නෙ වෙනත් පැත්තකට හරවනවා :lol::lol:

    ඔවිනේ ඉතිං මරාගෙ කටයි පුකයි හොයනවට වඩා ප්‍රශ්ණ ලංකාවෙ මිනිස්සුන්ට දැන් තියෙනවා උඹට නැති උණාට..:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    ඔවිනේ ඉතිං මරාගෙ කටයි පුකයි හොයනවට වඩා ප්‍රශ්ණ ලංකාවෙ මිනිස්සුන්ට දැන් තියෙනවා උඹට නැති උණාට..:yes:

    ඔව් නේද මතන්. හමුදාකරණය හරිම නරකයි :lol::lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඔවිනේ ඉතිං මරාගෙ කටයි පුකයි හොයනවට වඩා ප්‍රශ්ණ ලංකාවෙ මිනිස්සුන්ට දැන් තියෙනවා උඹට නැති උණාට..:yes:

    Ammoo ban.
    Aru lidi kiyanne Lin pathule.

    Mata panne mu thama erosnatath wada wahal Kam karanne.
    Mara kiwoth mu kohe Hari idan enne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    Ammoo ban.
    Aru lidi kiyanne Lin pathule.

    Mata panne mu thama erosnatath wada wahal Kam karanne.
    Mara kiwoth mu kohe Hari idan enne.

    අම්මෝ මේ පට්ට නේ බන්. අසරණ මෙමට ගොඩට එන්න කඹයක් දෙනවද. අපිත් ආසයි ගොඩට එන්න :(:(

    ඔව් මරා කොටියනේ උඹ අදද දන්නේ?:rolleyes:

    විකාරද උබට අපිනෙ කොටින්ට රටා බාරදුන්නෙ

    මූ පාඨලීගෙ ගොට්ටෙක්.පාඨලී ජනපති වෙනකන් බලන් ඉන්නේ ඔය..:lol:

    උබට විතරයි තේරුනේ. පාටලී සර්ට බනින්න එපා මචන් මට ගොඩක් දුක හිතෙයි. දරාගන්න බැරි වේවි. ප්ලීස් හොඳේ :(:(