සින්දුවකට ලිරික්ස් ඕනෙ!!
මම අලුත් සෝන්ග් එකක් හදනවා.. මේකයි සෝන්ග් එක..3/4 යන්නෙ. මට ලිරික්ස් ඕනෙ.. කියන්න කෙනෙක් ඉන්නවා මේ එලකිරියෙම.. පොර ගොඩාක් කාර්ය බහුලයි.සින්දුව හොඳ වුනොත් ඌ කියයි.ලිරික්ස් ලියන්න විදිහක් නෑ..ටිකක් අමුතුයි හැබැයි...මට ලිරික්ස් ලියන්නයි කෙනෙක් ඕනෙ.. tanQ
https://soundcloud.com/jamiezue/unnamed-song

Last edited: