රාජ්_සෝමදේව🌎

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මහාචාර්ය රාජ් සෝමදේව කටාර් ගිහින් කරපු පැය හතරක විතර ලෙක්චර් එක විනාඩි දහයෙ කොටස් වලට කඩල දැම්මා. කලින් තිබුන පැය දෙකේ කොටස් දෙක ඩේටා නැති අයට බලන්න අමාරු නිසයි මෙහෙම කරේ. ආගම ජාතිය ගැන උනන්දු අය මේ වගේ දේවල් අද්‍යනය කරලා දැනුවත් වෙලා ඉන්න.



    Professor Raj Somadewa's Qatar Visit Part 01/22
    Professor Raj Somadewa's Qatar Visit Part 02/22
    Professor Raj Somadewa's Qatar Visit Part 03/22
    Professor Raj Somadewa's Qatar Visit Part 04/22
    Professor Raj Somadewa's Qatar Visit Part 05/22
    Professor Raj Somadewa's Qatar Visit Part 06/22
    Professor Raj Somadewa's Qatar Visit Part 07/22
    Professor Raj Somadewa's Qatar Visit Part 08/22
    Professor Raj Somadewa's Qatar Visit Part 09/22
    Professor Raj Somadewa's Qatar Visit Part 10/22
    Professor Raj Somadewa's Qatar Visit Part 11/22
    Professor Raj Somadewa's Qatar Visit Part 12/22
    Professor Raj Somadewa's Qatar Visit Part 13/22
    Professor Raj Somadewa's Qatar Visit Part 14/22
    Professor Raj Somadewa's Qatar Visit Part 15/22
    Professor Raj Somadewa's Qatar Visit Part 16/22
    Professor Raj Somadewa's Qatar Visit Part 17/22
    Professor Raj Somadewa's Qatar Visit Part 18/22
    Professor Raj Somadewa's Qatar Visit Part 19/22
    Professor Raj Somadewa's Qatar Visit Part 20/22
    Professor Raj Somadewa's Qatar Visit Part 21/22
    Professor Raj Somadewa's Qatar Visit Part 22/22
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම කලින් දාල තිබ්බ video එක නිකමට play කරලා බැලුව....අන්තිමට ඔක්කොම අහල ඉවර කලේ...:D:yes:
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම කලින් දාල තිබ්බ video එක නිකමට play කරලා බැලුව....අන්තිමට ඔක්කොම අහල ඉවර කලේ...:D:yes:

    :yes: මටත් ඒක උනේ. කලින් ප්‍රොෆෙසර් ගැන අහල තිබුනට ලෙක්චර් එකක් අහල තිබුනේ නෑ. නිකමට අහන්න ගත්තට පස්සෙ පැය හතරම එක පාර බලල ඉවර උනේ.
     

    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    Man deparak baluwa ban. Niwadu welawaka. Tawa
    parak Balanna ona.
    Balala withara wadak na thamange rata, jatiya gana hitala wada karanna ona.
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    මෙතුමා බොහොම නිහතමානී අපූරු පුද්ගලයෙක් .මෙතුමා ගීත තෝරපු
    සිහිනයකි රෑ වැඩසටහනක් මේ මාසේ අවසන් ඉරිදා රාත්‍රී රූපවාහිනියේ
    විකාශනය වීමට නියමිතය් .උනන්දුවක් තියෙන කට්ටිය බලන්න .
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    අනාත තට්ට සින්ඝලයෙක් ...ඕකා මාව දෙපාරක් ෆේල් කරා ..