ඩොඩෝ කිරිල්ලියේ... කවුද නුඹේ ප්‍රේමවන්තයා... කොන්ඩේ බඳිනවාද.. කොන්ඩේ කපනවාද...

ඩොඩෝ කිරිල්ලියේ... කවුද නුඹේ ප්‍රේමවන්තයා... කොන්ඩේ බඳිනවාද.. කොන්ඩේ කපනවාද...

කොන්ඩේ නං ගානක් නෑ ඔය බොරු කොණ්ඩයක් හරි දාල ගන්න බැරිය අනික් ඒවා හොඳට තියේ නං
මගේ යාලුවෙක් දාලා තිබුනේ. එයාගේ ඥාති දුවෙක් වෙන කෙනෙක්...
කොන්ඩේ කපපු කෙල්ලො මට නම් කියුට්....
මොන තට්ටේද වැද්දෙක් වාගේ වවාගෙන ඉන්නේ දැන් මාස ගානකින් කොන්ඩේ කපල නෑ
උබ තට්ටේ ගාලද ඉන්නේ
මොන තට්ටේද වැද්දෙක් වාගේ වවාගෙන ඉන්නේ දැන් මාස ගානකින් කොන්ඩේ කපල නෑ

මගේ රැවුල ලොකුවට වවන්න බෑ ඒකට හරියන්න කොන්ඩේ නං වැවෙනවා සායි බබාගේ වගේමම අවුරුදු 2 කොන්ඩේ වැවුව දෙපාරක්ම.2017 මුළු අවුරුද්දම රැවුල වැවුව.![]()
වවනවා නෙවේ සැලුන් එකට යන්න කම්මැලි ඒකයි මගේ රැවුල ලොකුවට වවන්න බෑ ඒකට හරියන්න කොන්ඩේ නං වැවෙනවා සායි බබාගේ වගේවවනවා නෙවේ සැලුන් එකට යන්න කම්මැලි ඒකයි

don't know what to believe 
හිස මුදුනේ තට්ටේ එක්ක රාජසිංහ රජ්ජුරුවන්ගේ වාගේ මූන පුරා ලොකු රැවුලක් තියෙනව කීවොත් විස්වාස කරයිද
don't know what to believe

මගේ රැවුල ලොකුවට වවන්න බෑ ඒකට හරියන්න කොන්ඩේ නං වැවෙනවා සායි බබාගේ වගේවවනවා නෙවේ සැලුන් එකට යන්න කම්මැලි ඒකයි

මම අවුරුදු 2 කොන්ඩේ වැවුව දෙපාරක්ම.2017 මුළු අවුරුද්දම රැවුල වැවුව.![]()
boot ekak kewada kiyala langa hitapu aya ahuwe nadda?හිස මුදුනේ තට්ටේ එක්ක රාජසිංහ රජ්ජුරුවන්ගේ වාගේ මූන පුරා ලොකු රැවුලක් තියෙනව කීවොත් විස්වාස කරයිද![]()

මගේ රැවුල ලොකුවට වවන්න බෑ ඒකට හරියන්න කොන්ඩේ නං වැවෙනවා සායි බබාගේ වගේවවනවා නෙවේ සැලුන් එකට යන්න කම්මැලි ඒකයි
anna katussa kellek kiya mattu wiya![]()

boot ekak kewada kiyala langa hitapu aya ahuwe nadda?