කිරි_කර්මාන්තයේ_අඳුරු_පැතිකඩ

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
කිරි_කර්මාන්තයේ_අඳුරු_පැතිකඩ

කිරි කර්මාන්තයේ අඳුරු පැතිකඩ

හැමෝම කිරි බොනවා, යෝගට් කනවා, අයිස්ක්‍රීම් කනවා නේ?
මෙහෙම එකක් දැනගෙන හිටියද? :no:

අදහස් ලියාගෙන යන්නකෝ...
අලුත් දේවල් තියනවා නං ඒවත් එකතු කරන්න..

බම්ප් එකක් ගෙන යන්න....
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම හිතන විදියට නම් ලන්කාවේ කුඩා පරිමාණ ගව පට්ටි ඔය තත්ත්වයේ නෑ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    India and Lanka vala Gavainta ,Family member kenekuta vage salakana aya innava. India vala, House vala venama room ekak ven karala thiyenava ,Gavayata, E tharam salakanava. Vayasata giyath, Marenakam, Hodin bala gannava.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    _86093025_gettyimages-136351887-1.jpg
     
    • Like
    Reactions: shenic_v2.0.0

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක්ද අඳුර? පැටව් මරනව කියන එකයි මහ උන් මරනව කියන එකයි දෙකම එකයිනෙ.

    ලංකාවෙ බූරුවෙක් හරක් මරණ එකට එකෙක් ගිනි තියාගත්ත නේද? මාස තුනෙන් හරක් මරණ එක නවත්තන්න හිටන් පොරොන්දුත් උනාලු:rolleyes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මොකක්ද අඳුර? පැටව් මරනව කියන එකයි මහ උන් මරනව කියන එකයි දෙකම එකයිනෙ.

    ලංකාවෙ බූරුවෙක් හරක් මරණ එකට එකෙක් ගිනි තියාගත්ත නේද? මාස තුනෙන් හරක් මරණ එක නවත්තන්න හිටන් පොරොන්දුත් උනාලු:rolleyes:

    ඉතින්? එකෙයි මේකෙයි සම්බන්දෙ?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මෙතන පොඩි වරදවා වටහා ගැනීමක් ගිහින් වගේ... :)
    මම පොයින්ට් කලේ අවිහිංසාවාදී/වැඩි අවුලක් නෑ වගේ පේන මහා පරිමාණ "කිරි" කර්මාන්තයේ යථාර්තය මිසක් මාළුන්ට, කුකුලන්ට, ඌරන්ට නැති ගවයාට විතරක් "specific" අවිහිංසාවාදය ගැන නෙවෙයි.
    හැමෝම දන්නවා මස් කර්මාන්තය, ධිවර කර්මාන්තය වගේ ඒවගේ වෙන්නේ මොකද්ද කියලා. මේක දැම්මේ කිරි කර්මාන්තයේ මෙහෙම එකක් තියන බව නොදන්න අයට දැන ගන්න... :)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම හිතන විදියට නම් ලන්කාවේ කුඩා පරිමාණ ගව පට්ටි ඔය තත්ත්වයේ නෑ

    අඩු වැඩි වශයෙන් ඇති බන්.. "කිරි" නේ product එක. ඒක උපරිම මට්ටමෙන් තියා ගන්න කරන්න ඕන හැමදේම කරනවා ඇති.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,380
    113
    මොකක්ද අඳුර? පැටව් මරනව කියන එකයි මහ උන් මරනව කියන එකයි දෙකම එකයිනෙ.

    ලංකාවෙ බූරුවෙක් හරක් මරණ එකට එකෙක් ගිනි තියාගත්ත නේද? මාස තුනෙන් හරක් මරණ එක නවත්තන්න හිටන් පොරොන්දුත් උනාලු:rolleyes:
    මේ කතාව ඇත්ත
    බොරු මත සමාජ ගත එපා
    කිරි හරක් හදන අයගෙන් බලන්න
    ලංකාවේ කිරි කර්මාන්තය බැරිවෙන්න ලොකුම හේතු2 ක් තමයි හරක් මරණ licence එක හරක් හදන අයට ගන්න අමාරු එක සහ ලංකාවේ මිනිස්සු හරක් මස් කන්න අකමැති එක .