Asus S510UN එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    Asus S510UN එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ

    මේක පාවිච්චි කරන අය ඉන්නව නම් පොඩ්ඩක් කියන්නකෝ මේක කොහොමද pros and cons මොනවද එහෙම කියලා laptop.lk site එකේ තිබ්බා මේක 159කට

    81AuXhgRTjL._SL1500_.jpg

    » Model:Asus Vivobook S15 S510UN - BQ322T
    » Processor:8th Gen Intel Core i7 - 8550U (1.8GHz Up to 4 GHz, 8 MB Cache)
    » Ram:8GB DDR4
    » Hard Disk:256GB M.2 SSD + 1TB HDD
    » Optical Drive:Optional
    » Options:Wifi/CR/BT/FP
    » Screen:15.6" FHD USLIM (1920 x 1080)
    » Graphics:2GB NVidia GeForce MX150 GDDR5
    » Operating System:Genuine Windows 10 Home 64Bit
    » Warranty:2 Years Hardware + 2 Years Service
    » Webcam:Yes

    ඔන්න ඔහොම තමයි ඒ site එකේ විස්තර තිබ්බේ.

    තව මන් ලැප් එකක් ගන්න හොයද්දී daraz එකේ දාල තිබ්බා Apple MacBook Air 13" 2017-MQD32 - 128GB - Silver මේක 153කට

    l_10165823_001.jpg

    1.8GHz dual-core Intel Core i5 processor
    Turbo Boost up to 2.9GHz
    8GB 1600MHz LPDDR3 memory
    128GB SSD storage1
    Intel HD Graphics 6000

    mac book නම් කලින් පාවිච්චි කරලා නෑ. මට දැන් මේ දෙකෙන් කෝකද හොඳ කියල idea එකකුත් නෑ. දන්න අය පොඩ්ඩක් උදව් කරන්නකෝ. මේක පාවිච්චි කරන්න ඉන්නේ programming + photo editing + gaming(ලොකුවට නෙවෙයි නිකන් කම්මැලි හිතුනම වගේ)
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    I have the same laptop with some reduced features (no fingureprint and 128 SSD) - ASUS VivoBook S15 S510UQ

    Mama singa giya wele gaththe, Wishesyan gaththe bara patta adui and zero noice nisa :) SGD 1200 k una
     
    Last edited:
    • Like
    Reactions: Sams.Ryo

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    Laptop.lk / techno city eken badu ganna epa. Un low grade ewa wikunanne. Leda goda wal. Ape set ekak lap gaththa eka parak. Un okkogema motherboard giya in few months. Warranty claim karanna giyama apita arinawa
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    මන් අහලා තියෙන විඳිය ට නම් Adobe softwares ගොඩක් optimize windows වල. Programming වලට නම් Mac හොඳයි කියලා තමයි කියන්නේ කට්ටිය. Ios development කරන්වා නම් Mac නැතුව කරන්න බැහැ. Mac එකක් ගන්න වා නම් game ගහන එක අතඅරගන්න වෙනවා හැබැයි. අනිත් දේ තමයී Mac වල butterfly keyboard ආපු model අවුල්. මන් හිතන්නේ 2015 පස්සේ ආව model. ඒවා ගන්න එපා කියලා කියන්නේ. Keyboard එක ඇතුලට දූවිලි ගියොත් ආයේ keys හදන්න බැහැ ලු. ඕකට ලොකු case එකක් ගිය. මේ අවුරුද්දේ model එකේ එක හදල තියන්නේ කියලා කියනවා. Key එකේ යටින් layer එකක් දාලා.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    programing + photo editing me wada walata nam mac thamai hodama

    mac eathma....

    මන් අහලා තියෙන විඳිය ට නම් Adobe softwares ගොඩක් optimize windows වල. Programming වලට නම් Mac හොඳයි කියලා තමයි කියන්නේ කට්ටිය. Ios development කරන්වා නම් Mac නැතුව කරන්න බැහැ. Mac එකක් ගන්න වා නම් game ගහන එක අතඅරගන්න වෙනවා හැබැයි. අනිත් දේ තමයී Mac වල butterfly keyboard ආපු model අවුල්. මන් හිතන්නේ 2015 පස්සේ ආව model. ඒවා ගන්න එපා කියලා කියන්නේ. Keyboard එක ඇතුලට දූවිලි ගියොත් ආයේ keys හදන්න බැහැ ලු. ඕකට ලොකු case එකක් ගිය. මේ අවුරුද්දේ model එකේ එක හදල තියන්නේ කියලා කියනවා. Key එකේ යටින් layer එකක් දාලා.

    mac වල මට තියන අවුල ඕකේ 128gb storage එකක්නේ තියෙන්නේ. මදිනේ. portable hdd එකකුත් ගන්න වෙනවා. අනිත් එක පාවිච්චි කරන හැම software එකක්ම pay කරල නේද ගන්න ඕනේ?
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    I have the same laptop with some reduced features (no fingureprint and 128 SSD) - ASUS VivoBook S15 S510UQ

    Mama singa giya wele gaththe, Wishesyan gaththe bara patta adui and zero noice nisa :) SGD 1200 k una

    මට පොඩ්ඩක් කියන්නකො විස්තර ඕකේ. sounds එහෙම ඇහෙනව අඩුයි කියනවනේද යට තියන නිසා. keyboard එක එහෙම කොහොමද? තව battery life එක
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මට පොඩ්ඩක් කියන්නකො විස්තර ඕකේ. sounds එහෙම ඇහෙනව අඩුයි කියනවනේද යට තියන නිසා. keyboard එක එහෙම කොහොමද? තව battery life එක

    sounds wala awlak naha, dannam updates mokak hari conflict seen ekak nisa mage eke load eka wadi weddi kuru kuru gaanawa audio :D , mcafee wala seen ekak kiyalai hithenne matana. thawa mama hansi wela ukula uda thiyan wada karalada koheda cooling fan eken saddayak enna gaththa :baffled: warrenty thibbata hadanna denna kammali nisa ebay eken cooling fan ekak genalla mamama set karagaththa. oya awl deya thamai danata une, everyother thing is fine :yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    laptop.lk darz වලින් ගන්න එපා ටීකා කලෙයක්ක් ගිහින් වොරන්ටි ගන්න බැරිව ඔක්ක්කොම නැති කරගන්න වෙන්නේ ,
    ගන්න මගුලක් ගැන වැඩි වුනත් එජෙන්ට් ගෙන්ම ගනින්
     
    thanks machan