පිළිකා රෝගීන්ට උදව් වෙමු
[FONT="]පිළිකාව ඕනෑම කෙනෙකුට වැළඳිය හැකි රෝගයකි. දැනුවත් වී කලින් හඳුනා ගැනීමෙන් පිළිකා සුව කිරීමේ හැකියාව වැඩි වේ. පිළිකාව බෝ නොවන රෝගයකි. පිළිකා රෝගියකුට සත්කාර කිරීමට බිය නොවන්න.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අවශ්‍ය ප්‍රතිකාර නොපමාව ලබා ගැනීම සඳහා පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කර, වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ප්‍රතිකාර ක්‍රම නිසි පරිදි නොකඩවා ලබාදීමට කටයුතු කරන්න.[/FONT]
[FONT="]වේදනාව හා අනෙකුත් ශාරීරික හා මානසික අපහසුතාවන් සමනය කර ගැනීමට වෛද්‍ය උපදෙස් අනුව රෝගියාට සහය වන්න.[/FONT]
[FONT="]පිළිකාවක් වැළඳී ඇති බව දැනගත් විට අධික මානසික කම්පනයක්, බියක් සහ අනාගතය ගැන දෙගිඩියාවක් ඇතිවීම ස්‌වාභාවිකව සිදුවිය හැකිය. එහෙත් රෝගය ජය ගැනීම සඳහා ඔබගේ සහ රෝගය වැළඳුන අයගේ මානසික ස්‌ථාවරභාවය සහ ධනාත්මක සිතිවිලි ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම තත්ත්වයට මුහුණදීමට ඔබට සහ රෝගියාට සහය වීම සඳහා සෞඛ්‍ය සේවාවට අමතරව උපදේශන සේවා ඇතුළු තවත් සේවා සපයන සංවිධාන බොහෝ ඇත.[/FONT]
[FONT="]ප්‍රතිකාර ගන්නා අතර පිළිකා රෝගීන්ගේ සුව සහනය සඳහා.....[/FONT]
[FONT="]* පෙර පරිදිම ඔවුන් සමග සතුටු සාමීචියේ යෙදෙන්න.[/FONT]
[FONT="]* සෑමවිටම රෝගියාගේ කැමැත්තට මුල්තැනක් ලබාදෙන්න.[/FONT]
[FONT="]* හැකි සෑම විටම පවුලේ කටයුතුවලට ඔවුන්ව සම්බන්ධ කරගෙන ජීවිතය සාමාන්‍ය අයුරින් ගත කිරීමට උපකාර වන්න.[/FONT]
[FONT="]* ඔවුන් ජීවත් වන පරිසරය සුවපහසු, පිරිසිදු හා ප්‍රියජනක ස්‌ථානයක් බවට පත් කරන්න.[/FONT]
[FONT="]* ඔවුන් කැමැති විනෝදාංශවල යෙදීමට හා මියුරු සංගීතය, කලාත්මක නිර්මාණ රසවිඳීමට ඉඩ ලබා දෙන්න.[/FONT]
[FONT="]* කාලීන තොරතුරු දැන ගැනීමට ඉඩ සලසා දෙන්න (පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය මගින්)[/FONT]
[FONT="]* ඔවුන්ගේ කැමැත්ත පරිදි ආගමික කටයුතුවලට යොමු කරන්න. (භාවනා වැඩසටහන්, යාච්ඤා මෙහෙයයන්)[/FONT]
[FONT="]* සහන සත්කාරක ආයතන හා ආධාර ලබාගත හැකි තැන් පිළිබඳව දැනුවත් වී අවශ්‍ය සහය ලබාගන්න.[/FONT]
[FONT="]* පෝෂණ අවශ්‍යතා ගැන සැලකිලිමත්ව රෝගියාට ප්‍රියජනක ලෙස ආහාර ලබා දෙන්න.[/FONT]
[FONT="]* ඔවුන්ට හැකි පමණ වේදනාව සහ අනිකුත් ශාරීරික හා මානසික අපහසුතාවන් සමනය කර ගැනීමට වෛද්‍ය, හෙද කාර්ය මණ්‌ඩලවල සහය නොපමාව ලබා දෙන්න.[/FONT]
[FONT="]* මෙවැනි රෝග තත්ත්වයන්වලට සාර්ථකව මුහුණදී සුවය ලබාගත් උපකාරක කණ්‌ඩායම් සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්‌ථාව සලසා දෙන්න. ප්‍රතිකාර ලබාගන්නා අවස්‌ථාවේදී ඇතිවන ශාරීරික, මානසික අපහසුතා පිළිබඳව රෝගියාට ප්‍රතිකාර කරන වෛද්‍ය, හෙද කාර්ය මණ්‌ඩල සමග සාකච්ඡා කොට රෝගියාට අවශ්‍යය සහය ලබා දෙන්න. [/FONT]
[FONT="]ප්‍රතිකාර ගැනීමේදී ඇතිවන ගැටලු සඳහා විසඳුම්[/FONT]
[FONT="]ශාරීරික ගැටලු සමනය කර ගැනීම[/FONT]
[FONT="]වේදනාව අවම කර ගැනීම[/FONT]
[FONT="]* වෛද්‍ය උපදෙස් අනුව නියමිත ඖෂධ මාත්‍රාව නිසි පරිදි දෙන්න.[/FONT]
[FONT="]* සුවපහසු ඉරියව්වක සිටීමට සලස්‌වන්න[/FONT]
[FONT="]* මනස හා සිරුර සැහැල්ලු කිරීමේ ව්‍යායාම සඳහා යොමු කරන්න.[/FONT]
[FONT="]* තැවීම/ සම්බාහනය, වෛද්‍ය උපදෙස් අනුව සිදු කරන්න.[/FONT]
[FONT="]* වේදනාව තවදුරටත් පවතී නම් නැවත නැවත වෛද්‍ය උපදෙස් ලබාදෙන්න.[/FONT]
[FONT="]නිසි පෝෂණය ලබාදීම හා[/FONT]
[FONT="]ඔක්‌කාරය/ වමනය/ ආහාර අරුචිය වළක්‌වා ගැනීම[/FONT]
[FONT="]* දුර්ගන්ධයෙන් තොර, හොඳින් වාතාශ්‍රය ලැබෙන ප්‍රියමනාප පරිසරයක් සකස් කර දෙන්න.[/FONT]
[FONT="]* දිනපතා මුඛය පිරිසිදු කරන්න.[/FONT]
[FONT="]* රෝගියාට කැමැති ආහාර පාන වරකට ස්‌වල්පය බැගින් ලබා දෙන්න.[/FONT]
[FONT="]* රසය, පෙනුම සහ සකසන ආකාරය වෙනස් කිරීමෙන් ආහාරවල විවිධත්වයක් ඇති කරන්න. [/FONT]
[FONT="]* ආහාර අරුචිය, ඔක්‌කාරය. වමනය තවදුරටත් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.[/FONT]
[FONT="]ආසාදන වලක්‌වා ගැනීම[/FONT]
[FONT="](පිළිකා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අඩු බැවින් ආසාදන ඇතිවීමේ හැකියාව වැඩිය.)[/FONT]
[FONT="]* වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීමට සැලකිලිමත්ව කටයුතු කරන්න.[/FONT]
[FONT="]* රෝගියාගේ මෙන්ම රෝගියා රැක බලා ගන්නා තැනැත්තා ද තමාගේ පිරිසිදුකම පවත්වාගෙන යන්න.[/FONT]
[FONT="]* රෝගියාගේ කටයුතු කිරීමට පෙර හා පසු දැත් සෝදන්න[/FONT]
[FONT="]* ආසාදන සහිත අනිකුත් පුද්ගලයන්ගෙන් දුරස්‌ව තබන්න.[/FONT]
[FONT="]* පෝෂ්‍යදායී ආහාරපාන ලබාදෙන්න.[/FONT]
[FONT="]* අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරන්න.[/FONT]
[FONT="]තුවාල පිsරිසිදුව තබා ගැනීම[/FONT]
[FONT="]* මේ සඳහා ජීවානුහරිත වෙළුම් පටි (ගෝස්, බැන්ඩේඡ්) සහ පිරිසිදු උපකරණ භාවිත කරන්න.[/FONT]
[FONT="]* වෛද්‍ය උපදෙස්‌වලට අනුව තුවාලය සුව වන තුරු නිවැරැදි ප්‍රතිකාර ලබාදෙන්න.[/FONT]
[FONT="]මානසික සුවය හා ගැටලු සමනය කිරීම[/FONT]
[FONT="]* ඇහුම්කන් දෙන්න.[/FONT]
[FONT="]* හැඟීම්, බලාපොරොත්තු, සිතිවිලි පිළිබඳව සුහදව කතා බහ කරන්න.[/FONT]
[FONT="]* අසන ප්‍රශ්නවලට නිවැරැදි පිළිතුරු ලබා දෙන්න. සෑමවිටම රෝගියාට කිසියම් සහනයක් ඇති sබව හැඟෙන ලෙස විශ්වාසය ගොඩනගන්න.[/FONT]
[FONT="]* ආගමික කටයුතුවල නිරත වීමට සහාය දෙන්න.[/FONT]
[FONT="]* අවශ්‍ය විට වෛද්‍ය සහ උපදේශන සේවා ලබාදීමට කටයුතු කරන්න.[/FONT]
[FONT="]පවුල තුළ ඇතිවිය හැකි ගැටලු අවම කිරීම[/FONT]
[FONT="]* රෝගියාට සාත්තු සපයන්නා විඩාවට පත් නොවන ලෙසින් සහයෝගයෙන් කටයුතු කරන්න.[/FONT]
[FONT="]දරුවන්ගේ රැකවරණය තිර කිරීම [/FONT]
[FONT="]* පාසලේ ගුරුවරුන්ට මෙම තත්ත්වය පිළිබඳ දැනුම් දී සහය ලබාගන්න.[/FONT]
[FONT="]අඹු සැමි සබඳතා රැක ගැනීම ඉතා වැදගත් වේ.[/FONT]
[FONT="]* ගැටලු ඇත්නම් සුහදව සාකච්ඡා කොට අවශ්‍ය නම් උපදෙස් සඳහා යොමු කරන්න.[/FONT]
[FONT="]ජාතික පිළිකා මර්දන වැඩසටහන[/FONT]