Rag kapu kella nam marunadan me rag karapu denna hena depression eke aththe ne ban..

aniwa company wala blacklist danna ona , unge facebook page ekata message ekake danna baluwe meya gana
Rag kapu kella nam maruna
eth Rag karapu denna ? un mari mari jeewath wenawa
Masha ta man hithanne ayeth Job ekakwath dewida danne naha kisima company ekakin
ratakata yannath baha job ekakata criminal charges watena nisa
ane manda ban
Machan oya seen eka boruwak bn.mage akka kenk innwa sabare lecture kenk.mama eyagen ahuwa seen eka.oya lamayata depression hodatama.cmps apu mul kale building ekakinuth paninna ghin.eta passe cmps eknma kiyla gedara ekka yanna kiyala.oya nam dekath oya lamaya ekka ekata devi eke hitapu yaluwo dennek.hama exam kaletama a lamayage amma lama ha kantha ekta complain kranwalu oya lamayi denna rag karanawa kiyala.habayi aththama seen eka podi jelak wage seen ekakata oka karanne.anika sabare science fac eke rag ne bn..oya seen eka anduwen karana wadaklu.oken wenne bn camps enna balan inna godak un camps enne nathi eka.ekata karana cheap try ekak
පිස්සුද බන් ඉගෙන ගන්න එකාට ඉගෙන ගන්ඩ දෙන්ඩ ඔනෙ..හිරකාරයෙක්ට උනත් ඉගෙන ගන්ඩ ඔනෙ නම් උගන්නව.. උබල පොඩ්ඩක් හිතන විදිහ වෙනස් කරගනිල්ල..නවකවදය නම් වැරදියි
මෙතන ලොකුම ගැටලුව විශාදිය තියෙන කෙනෙක් (ලෙඩෙක්) නවකවදයට ලක්කිරීම. පලවෙන ලිපි එක්ක බැලුවම අඩුම මේ ළමයා කැම්පස් ගිහිල්ලා තියෙන්නේ 2014 මාර්තු වෙනකොට 2015 පෙබරවාරි මස 16 තමයි සියදිවිහානි කරගෙන තියෙන්නේ. නවකවදය මුල් මාස 6 තිබුනත් ඒ ළමයා මානසික පීඩනයකට ලක්වෙලා අඩුම මාස 3-4 ඉන්න ඇති.
දෙමාපියන්ගේ 50% වැරැද්දක් තියෙනවා මෙතන සම්පුර්ණයෙන්ම.
මානසික රෝගී ළමයෙක් විශ්වවිද්‍යාලයේ යවපුඑක. තනි කිරීම, හරියට බෙහෙත් නොකිරීම.
නවකවදය දුන්න උන්ට හොදම දඩුවම තමයි උපාධිය අහෝසි කරලා තහනමක් දැමීම.
naa machan mama unath kamathi naa machan ahinsaka kellekta me vage deyak venavata. machan a unaata ban campus yanakota ape mole ban gaanata develop velaane ban thiyenne hithala theerana ganna, ehema thiyeddith ayi ban samaharunta anik minissu gana hithanna bari, ehema unaa nam ada me kella thaamath jeevath venava.
rag ekak dunnata kamak naa ban moral eka up velaa, set eka athare fit eka vadi venna. namuth ban ada kaale rag kiyanne ban lamaiva nomara marana seen ekak ne. kollo ekka gihin blue pennala a vidiyata kaagahanna kiyala, pantiya oluwe othana. mokak da ban me aluth batch valata velaa thiyenne..
පිස්සුද බන් ඉගෙන ගන්න එකාට ඉගෙන ගන්ඩ දෙන්ඩ ඔනෙ..හිරකාරයෙක්ට උනත් ඉගෙන ගන්ඩ ඔනෙ නම් උගන්නව.. උබල පොඩ්ඩක් හිතන විදිහ වෙනස් කරගනිල්ල..
Ay Uba danne nadda IFS intern/job ganna puka dunnama ati lokkekta mama danna kipa denek ohoma Jobs gatta

මන් ඒක තමා බන් කලින් කිව්වෙත් අපෙ රටෙ ඉස්කොල පද්ධතිය අවුල් ,මන් කියන දෙට එකඟ වෙවිද මන්දා, එත් බලපන්
එක එක ආගම් වලට, ලිංග වලට ඉස්කොල බෙදලා නිසා හීන මානෙ ඇති වෙනවා,
අපෙ රටෙ උන් පොඩි කාලෙ ඉඳන් ඉගෙන ගන්නෙ ඉන්න ඉස්කොලෙට වැඩිය හොඳ එකකට යන්නනෙ ? ශිෂ්‍යත්වෙන් වෙන්නෙත් ඒක ,ඕ ලෙවල් වලින් වෙන්නෙත් ඒක
එහෙම බැරි උන් හැලෙනවා හො එම පාසලෙම ඉන්නවා
ඒ ලෙවල් වලදි වෙන්නෙ මොකක්ද ? කැම්පස් යන්න ලකුණු ගන්න ට්‍රයි කරන එක ?
ඉටිහ්ං මෙතන තියෙන්නෙ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්
විභාගෙට විතරයි ඉගෙන ගන්නෙ,
තනි තීරණ ගන්න එක, අනෙකා ගැන සිතීම ,සාරධර්ම උනත් ඉගෙන ගන්නෙ එක්සෑම් එකට ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න එනවානම් විතරයි
ඉටිහ්ං ඔය අතර හීන මානය, ඉරිසියාව ක්‍රොධය තරහව තරඟය ඇති වෙනවා
සාහිත්‍ය මඟින් පුළුවන් මිනිස්සුන්ට අනෙකා ගැන සිතීම වැනි කාරණා ගැන ළමා මනස හදන්න. එත් සාහිත්‍යත් විචාර ලියා ලකුණු ගෙන සිංහල ගොඩ දැමීමට පාවිච්චි වෙන මෙවලමක් විතරයි.
මාෂා කියන්නෙ නරක කෙල්ලෙක් නෙමෙ ඉස්කොලෙ කාලෙ, බ්‍රයිට් කේස් එකක්, එක නිසා එකිට ඉරිසියා කාරයොත් හිටියා. එත් කොමන් සෙන්ස් එක දෙන්න බැහැ නෙ ?
පව් ඉතිං සෙරමල්ල
මන් අහලා තියෙනවා හිරෙ ඉන්න අයටත් ඉගෙන ගන්න චාන්ස් එක තියෙනවා කියලා
උපාධිය අහොසි කරන්න ඔනි නැහැ, දඬුවමක් වශයෙන් ඔනි නම් ලකුණු ටිකක් අඩු කරලා ක්ලාස් එක එහාට මෙහාට කරන එක වගෙ දෙයක් නම් වෙන්න ඔනි
ඔව් අපෙ උන් බ්‍රයිට් කියන්නෙ විභාග පෙපරෙ ලකුණු ගන්න පුළුවන් එවුන්ට නෙ ?oya vage un thamai machan ada valikada godaak inne. samahara minissunta igenaganna puluvan unaata anith awa baa. anka ban lankaave bright case ekak kiyanne potha padam karana ekaata misak mole use karana ekaata nemei ban.. Me lankaava kavadaavath hadannath baa hadenneth naa, ape un karanne kaalen kaaleta mokak hari athal ekak aran jeevithe gewana eka thamai.
නවකවදය නම් වැරදියි
මෙතන ලොකුම ගැටලුව විශාදිය තියෙන කෙනෙක් (ලෙඩෙක්) නවකවදයට ලක්කිරීම. පලවෙන ලිපි එක්ක බැලුවම අඩුම මේ ළමයා කැම්පස් ගිහිල්ලා තියෙන්නේ 2014 මාර්තු වෙනකොට 2015 පෙබරවාරි මස 16 තමයි සියදිවිහානි කරගෙන තියෙන්නේ. නවකවදය මුල් මාස 6 තිබුනත් ඒ ළමයා මානසික පීඩනයකට ලක්වෙලා අඩුම මාස 3-4 ඉන්න ඇති.
දෙමාපියන්ගේ 50% වැරැද්දක් තියෙනවා මෙතන සම්පුර්ණයෙන්ම.
මානසික රෝගී ළමයෙක් විශ්වවිද්‍යාලයේ යවපුඑක. තනි කිරීම, හරියට බෙහෙත් නොකිරීම.
නවකවදය දුන්න උන්ට හොදම දඩුවම තමයි උපාධිය අහෝසි කරලා තහනමක් දැමීම.

අවුරුදු 3ක් ගිහිල්ලත් නීතියෙන් ඒ ආත්මෙට සැනසීමක් ලැබිල නෑ......... ඒ අම්මා තාමත් දරුවට වුන අසාදාරනේට යුක්තියේ පිහිට පතනවා........වැරදි කරපු උන් කිසි අමාරුවක් නැතිව ආතල් එකේ ඉන්නවා. මෙහෙම තව සීන් එකක් වෙලා (ඉටිපන්දන් ගහන්න ගිහින්) කෙල්ලෙක් උඩ තට්ටුවකින් බිමට පැනලා එකතැන් වෙලා තිබුනා, වැරදිකාරයොන්ට නීතියක් ක්‍රියාත්මක වුනාද දන්නේ නෑ ඒත් අන්තිමට ඒ කාන්තාව රෝදපුටුව පිටින්ම ළිඳට පැනලා දිවිනහගෙන තිබුනා, රැග් කරපු උන් ආතල් එකේ ඉන්නවා.........
කැම්පස් තියෙන්නේ ඉගෙනගන්න. දේශපාලනේ, රැග් කිරිලි, අනවශ්‍ය සංවිදාන, පෙළපාලි ශිෂ්‍යයන්ට අවශ්‍ය දේවල් නෙමෙයි. නීතියෙන් දඬුවමක් නැත්නම් ගිහිං ගහන්න ඕන ණෑ ඒත් ලෝකේ ඕනෑතරම් විදි තියෙනවා දැනෙන්න දඬුවම් දෙන.
මෙතන ගව ගාලේ සිංචනය වෙච්ච උන් සක්කිලි වෙනුවෙන් තප්පුලනවා.... අප්පිරියයි උන් නං![]()
dan me rag karapu denna hena depression eke aththe ne ban..

දැන් උබ මොනවද කියන්ඩ හදන්නෙ උබ කියන්ඩ හදන්නෙ රැග් කරපු උන්ව එල්ලන්ඩ කියලද කොහෙද මනුස්සයො එහෙම නීතියක් තියෙන්නෙ..මම උබට බැනල, උබ ගිහින් බෙල්ලෙ වැල දාගත්තොත් ඒකට මම පලිද, පිස්සු හැදෙයි එහෙම නීතියක් ලොවෙත් නැ..![]()
අනික කැම්පස් වල උන්ට දේශපාලනය කරන්ඩ එපා කියන්නෙ මෝඩයො බන්.. 18 වැඩි ඔනෙම කෙනෙක්ට ඔනම දේශපාලන මතයක දරන්ඩ අයිතිය විවස්තවෙන්ම පිලිගෙන තියෙනව, යකෝ විවස්තාවෙන් පිලිගත්ත අයිතීන් උබ කොහොමද බන් අභියෝගයට ලක් කරන්නෙ??? පිස්සෙක්නෙ තනිකර.. කැම්පස් එක කියන්නෙ ස්කෝලෙ වගේ ලොකු සර් කෙනෙක් වේවැලක් තියාගෙන පාලනය කරන තැනක් නෙමේ, අනේ මන්ද කවදා තේරුම් ගනීද කියල..

ගොඩක් උන් බලන්නේ තරහින් කුහකමින්, මාසයක් දෙකක් තයන දෙයක් නිසා ඊට අවුරුද්දකට පස්සේ තම ඒ ළමයා suicide කරගෙන තියෙන්නේ, ඔච්චරම නවක වධය කයන දේ වැරදි සහ දරුණු නම් කීදෙනෙක් මැරෙන්න ඕනෙද ?