යාලු..cyprus යන්න හොද Hotel Course එකක් කියන්නකෝ
යාලුවනි...cyprus වගේ රටකට ලේසියෙන් පැනගන්න..මොනවාගේ හොටෙල් Hotel Course එකක් ද කරන්න ඕනැ...? ඒ Course එක අවුරුද්දකට අඩුවෙන් මාස ගණනකින් කරන්න හැකි නම් හොදයි යාලු...
කරුණාකර උදව්වක් කරන්න..උපදසෙක් දෙන්න..