ඔව් ඕකුන් ෂුවර් කරන්නත් බෑ
අනිත් එක UAE කියන්නේ උන්ගේ home team එක වගේනේ
හැබැයි squad ගොඩක් ඉන්නේ අලුත් එවුන් නේද?

පක්කො කියන්නේ කවදාවත් විශ්වාස කරන්න බැරි ටීම් එකක්.
උබ කියන්න අදහස් කරේ UAE කියන්නේ පකකොන්ගේ හෝම් ග්රවුන්ඩ් වගේ කියලා වෙන්න ඕනා![]()

loku baralaporothu na asia cup ekata bangaliyonta gahala afgan lagen kanne natuwa berunoth athi mata.

