කුරුලෑ...
උගුරු ගැටේ පනින කාලේ ඔහේ එන එකනේ. පස්සේ හරි යාවි කියලා හිතන් හිටියේ. ඒත් දැන් 30 පනින්නත් ලඟයි තාම මේ රෙද්දේ කුරුලෑ කරදරේ ඉවර නෑ. ඉන්න බැරි තැන ඇඟිලි දෙකක උදව්වෙන් දෙපැත්තෙන් මිරිකලා අරිනවා. චිරිස් ගාලා සුදු මදේ පැන්නම ඔන්න වේලිලා හොඳ වෙනවා. සමහර ඒවා කොච්චර මිරිකුවත් ඒ වෙලේට සුදු මදේ ගනට එනවා, චීස් වල එන සුවඳත් එනවා

අනේ අප්පිරියා නම් සමාවෙයල්ලා. හෑල්ලක් දැම්මේ මේ වදේ ගැන කියන්න ඕන නිසයි.
මේ වදේ නිට්ටාවටම හොඳ කරගත්තු කොල්ලෝ කෙල්ලෝ ඇති නේද? ඉතින් තමන් කරපු ප්‍රතිකාර, ඩොක්ටර්ස්ලා ගාවට ගියා නම් එයාලගේ නම් එහෙම කියනවද? එපා වෙනවා බන් දැන් කැළැලුත් එක්ක මදාවියා වගේ. එක එක ෆේස් වොශ් ගාලා එපා වෙනවා. පොන්ඩ්ස් එක විතරයි ටිකක් අල්ලලා ගියේ. ඒකත් හරි නෑ දැන්.

docalanam mata wadak wela naha.